Build Your Dream ඇත්තෝ 3

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    :eek:ෆුල් චාර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද කීල්ස් එකේ වගේ?

    :confused:ෆුල් චාර්ජ් එකක් කීයද?

    :rolleyes:බිසි වෙලාවක පොඩි වෙලාවක් චාර්ජ් කරලා උනත් ප්‍රමානවත්ද?

    :angry:පොඩි වෙලාවක් චාර්ජ් කර ගන්න ගියත් ෆුල් ප්ලෑන් කරලා චාජ් කරන්න එන සිංහලයෙක් සෙට් උනොත් බඩු පැකට් වෙයිද? කීල්ස් හැර වෙන චාජින් පොයින්ට් කොහෙද තියෙන්නේ?

    :dull:පවර් කට් කාලයක් ආවොත් තියෙන ඔප්ශන් මොනවද?

    :oo:2025 high fetures වාහනයක් නිසා මූනට අව්ව වැටෙන වෙලාවට sun shed දෙක හැර වෙන modern solution එකක් තියෙනවද?

    :shocked:ඔක්කොම ඔප්ශන් ඉන්ෆෝටේන් සිස්ටම් හරාහා වෙන නිසා complex ගතිය එක්ක යන ගමන් ඔබන්න අපහසුවක් නැද්ද?



    Podi petrol generator ekak dikeye dan palayan