Build Your Dream ඇත්තෝ 3

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,264
    10,520
    113
    :eek:ෆුල් චාර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද කීල්ස් එකේ වගේ?

    :confused:ෆුල් චාර්ජ් එකක් කීයද?

    :rolleyes:බිසි වෙලාවක පොඩි වෙලාවක් චාර්ජ් කරලා උනත් ප්‍රමානවත්ද?

    :angry:පොඩි වෙලාවක් චාර්ජ් කර ගන්න ගියත් ෆුල් ප්ලෑන් කරලා චාජ් කරන්න එන සිංහලයෙක් සෙට් උනොත් බඩු පැකට් වෙයිද? කීල්ස් හැර වෙන චාජින් පොයින්ට් කොහෙද තියෙන්නේ?

    :dull:පවර් කට් කාලයක් ආවොත් තියෙන ඔප්ශන් මොනවද?

    :oo:2025 high fetures වාහනයක් නිසා මූනට අව්ව වැටෙන වෙලාවට sun shed දෙක හැර වෙන modern solution එකක් තියෙනවද?

    :shocked:ඔක්කොම ඔප්ශන් ඉන්ෆෝටේන් සිස්ටම් හරාහා වෙන නිසා complex ගතිය එක්ක යන ගමන් ඔබන්න අපහසුවක් නැද්ද?

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,092
    74,270

    @chami2015
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,589
    22,740
    113
    අම්බකිස්ස
    මම ඔය වාහනේ දකින අවුල ස්පෙයා පාර්ට්ස් අවේලබිලිටි එක අඩු එකයි, සර්විස් වලට කට්ටිය නැති එකයි. කොලඹින් පිට ඉන්න වුන්ට ඕක මහා වාතයක් වෙනවා.
     
    • Like
    Reactions: Asmodeus

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මම ඔය වාහනේ දකින අවුල ස්පෙයා පාර්ට්ස් අවේලබිලිටි එක අඩු එකයි, සර්විස් වලට කට්ටිය නැති එකයි. කොලඹින් පිට ඉන්න වුන්ට ඕක මහා වාතයක් වෙනවා.
    සර්විස් නං මම හිතන්නෙ පිටින් කරොත් වොරන්ටි වලට කේස් වෙයි, ඒක නිසා කම්පැනි එකෙන්ම සර්විස් කරන්න වෙයි වොරන්ටි තියාගන්න ඕන නිසා
    @chami2015 is there a such term?
     
    • Like
    Reactions: Asmodeus

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,982
    8,797
    113
    Cenon
    cenon.com
    Chat-GPT-Image-Jun-28-2025-05-39-16-PM.png
     
    • Haha
    Reactions: GDKN2

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,558
    632
    113
    Colombo Sri Lanka
    :eek:ෆුල් චාර්ජ් වෙන්න කොච්චර වෙලා යනවද කීල්ස් එකේ වගේ?
    charge karanna oni pramanaya anuwa, keels ake thiyenne 30kw...a kiyanne peyata kw 30k wahaneta denawa
    :confused:ෆුල් චාර්ජ් එකක් කීයද?
    120*KW gana
    :rolleyes:බිසි වෙලාවක පොඩි වෙලාවක් චාර්ජ් කරලා උනත් ප්‍රමානවත්ද?
    100km 12-14KW
    :angry:පොඩි වෙලාවක් චාර්ජ් කර ගන්න ගියත් ෆුල් ප්ලෑන් කරලා චාජ් කරන්න එන සිංහලයෙක් සෙට් උනොත් බඩු පැකට් වෙයිද? කීල්ස් හැර වෙන චාජින් පොයින්ට් කොහෙද තියෙන්නේ?
    Mobile app aka dagaththa nam Type 2 chargers thiyana oni thenakin charge kala heki
    :dull:පවර් කට් කාලයක් ආවොත් තියෙන ඔප්ශන් මොනවද?
    gedara nawaththala dum allana aka
    :oo:2025 high fetures වාහනයක් නිසා මූනට අව්ව වැටෙන වෙලාවට sun shed දෙක හැර වෙන modern solution එකක් තියෙනවද?
    ceramic coted tint 1k kalahama auwa wetna kiyala kisi aulak ne
    :shocked:ඔක්කොම ඔප්ශන් ඉන්ෆෝටේන් සිස්ටම් හරාහා වෙන නිසා complex ගතිය එක්ක යන ගමන් ඔබන්න අපහසුවක් නැද්ද?
    aka amaru nam voice commands walin karapan
     
    • Like
    Reactions: kingcapton

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මොන කරුමයක්ද මේ එලෙක්ට්‍රික් වාහන අරන් විදවන්න හදන්නෙ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,264
    10,520
    113
    charge karanna oni pramanaya anuwa, keels ake thiyenne 30kw...a kiyanne peyata kw 30k wahaneta denawa

    120*KW gana

    100km 12-14KW

    Mobile app aka dagaththa nam Type 2 chargers thiyana oni thenakin charge kala heki

    gedara nawaththala dum allana aka

    ceramic coted tint 1k kalahama auwa wetna kiyala kisi aulak ne

    aka amaru nam voice commands walin karapan
    thanks mcn
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    BYD කාර් plug in hybrid පගෝ... කරන්ට් කපනවා නම් තෙල් ගහපම් ..
     
    • Haha
    Reactions: Cypress

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    සර්විස් නං මම හිතන්නෙ පිටින් කරොත් වොරන්ටි වලට කේස් වෙයි, ඒක නිසා කම්පැනි එකෙන්ම සර්විස් කරන්න වෙයි වොරන්ටි තියාගන්න ඕන නිසා
    @chami2015 is there a such term?
    Yes mcn.
    පිටින් සර්විස් කරන්න බෑ.
    හැබැයි ගාල්ලෙත් ලොකු සර්විස් සෙන්ටර් එකක් හදනව
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,925
    11,975
    113
    :shocked:ඔක්කොම ඔප්ශන් ඉන්ෆෝටේන් සිස්ටම් හරාහා වෙන නිසා complex ගතිය එක්ක යන ගමන් ඔබන්න අපහසුවක් නැද්ද?

    Petrol ekak aran padapan ban. Anathayanta mona modern technology da..

    Yako power crisis ekak awoth mokada karanne wage baya thiyana mondisory giyath amma penna inna ona naththan andanawa wage podi baba la wage unta electric hari yanne na..

    Anika umbe podi moleta thetenna na crisis ekakadi electricity nathi wenna godak issella fuel hinga wenawa kiyala..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    :angry:පොඩි වෙලාවක් චාර්ජ් කර ගන්න ගියත් ෆුල් ප්ලෑන් කරලා චාජ් කරන්න එන සිංහලයෙක් සෙට් උනොත් බඩු පැකට් වෙයිද? කීල්ස් හැර වෙන චාජින් පොයින්ට් කොහෙද තියෙන්නේ? thattayata kotapan mannen

    :dull:පවර් කට් කාලයක් ආවොත් තියෙන ඔප්ශන් මොනවද? power bank ekak ganin

    :oo:2025 high fetures වාහනයක් නිසා මූනට අව්ව වැටෙන වෙලාවට sun shed දෙක හැර වෙන modern solution එකක් තියෙනවද? sun cream gapan kaluwo :P

    :shocked:ඔක්කොම ඔප්ශන් ඉන්ෆෝටේන් සිස්ටම් හරාහා වෙන නිසා complex ගතිය එක්ක යන ගමන් ඔබන්න අපහසුවක් නැද්ද? nawaththala obapan