Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Building construction
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං,

මුලින්ම උබ උබට ඕනේ විදියට DESIGN එකක් කර ගනින්. උබ ඉන්න ප්රදේශය අනුව සමහර විට පොඩි පොඩි වෙනස්කම් තියනව්වා මායම් වලට තියෙන්න ඕනේ දුරවල් වලට එහෙම බලපාන. මේවා හරි විදියටම බලලා කරගන්න. ඊට පස්සේ DESIGN එක අනුවම ඉදි කිරීම කරන්න. නැත්තන් HOUSE එක හදලා ඉවර උනාට පස්සේ COC එක ගන්න වෙන්නේ නැ. එක නෑ කියන්නේ අනවසර ඉදිකිරීමක් විදියට තමා ඊට පස්සේ ගණන් ගන්නේ.

ඊට පස්සේ ඒ DESIGN එක උබ හිතන් ඉන්න building construction company එකට දීලා එයාලගෙන් quotation එකක් ගන්න. එයාලා BOQ එකක් දෙයි ඔයාට. පුලවන් නම් තව දෙකකින් විතර අරන් බලන්න. company එකක් තෝරාගන්න කලින් කලින් කරපු project එකක් එහෙම ගහිල්ලා බලන්න පුළුවන් නම් වටිනවා. එතකොට idea ගන්න පුළුවන් company එක වැඩේ කරන්න capable ද කියන එක. කලින් කරපු එක්කෙනෙක්ගේ recommendation තියන company එකක් නම් ගොඩක් හොදයි. කලින් අහන්න site එකේ supervisor කෙනෙක් තියනවද, බාස්ලා විතරද වැඩ කරන්නේ. කොහොමද වැඩේ supervise කරන්නේ කියන දේ එහෙම.

ඔය වගේ company මචං BOQ එන ගානෙන් 20% වගේ මුලින් advance එකක් ඉල්ලනවා. එක කොටස් වශයෙන් මාසික බිල්පත් වලින් අඩු කරන්න පුළුවන්. මේ advance එක දෙද්දී අනිවාර්යෙන් bank guarantee එකක් ඉල්ලගන්න. මේක house owner ට තියන warranty එකක්. ඕනෙම වෙලාවක construction company එක වැරද්දක් කරලා එක හදන්න එකග වෙන්නේ නැත්තන් ඔයාට පුළුවන් ඒ මුදල ඕනෙම වෙලාවක බැංකුවෙන් අරගන්න. මේකට අදාළ වෙන format තියනවා. ඒවා දන්නා එක්කෙනෙක් consult කරගන්න.

වැඩ වලට අදාළ වෙන rates සාදරණද කියන එක check කරලා බලන්න. ඊට පස්සේ වැඩ කරන ගමන් අදාළ වැඩ නියම ප්රමිතියට කරනවාද කියන එකත් බලන්න ඕනේ. මොකද නැත්තන් ගෙවන rate වලට පාඩු වෙන්නේ නැති වෙන්න කියලා හරි වැඩ කරව ගන්න ඕනේ. ඔයා වෙනම කෙනෙක් consult කරන්න මේ වැඩ වලට. පොඩි ගානක් වියදම් වෙනවා වගේ නෙමේ. ගොඩක් දේවල් වලින් එක saving එකක් වේවි. වැඩ වල rate evaluate කරලා negotiation කරන්න. company එකෙන් දෙන bill එක එහෙම පිටින්ම ගෙවලා දාන්නේ නැතිව consult කරපු කෙනා හරහා check කරලා වැඩ වෙලා තියන විදියට හරි % එකක් හරි ගෙවන්න. අනිත් එක වැඩේ supervise කරගන්න consult කරන කෙනා හරහා. හැම දෙයක්ම, setting out , කම්බි බදින විදි , concrete කරන විදි, ඒවාට jack කරන විදි, concrete curing කරන්න ඕනේ කාල සිමාව, පඩිපෙළ බදින්න ඕනේ විදි, කපරාදු, ඒවගේ curing , painting , plumbing & electrical

okithama කියන්නේ sakithma hardware එකේ company එකක් මම හිතන්නේ. හොයලා බලලා කරන්න මචං . පුළුවන් උදව්වක් මමත් කරන්නම්. good luck

[QUOTE="MayuraAlwiz, post: 25120036, member: 569056"] [B][SIZE="4"]මෙහෙමයි මචං, මුලින්ම උබ උබට ඕනේ විදියට DESIGN එකක් කර ගනින්. උබ ඉන්න ප්රදේශය අනුව සමහර විට පොඩි පොඩි වෙනස්කම් තියනව්වා මායම් වලට තියෙන්න ඕනේ දුරවල් වලට එහෙම බලපාන. මේවා හරි විදියටම බලලා කරගන්න. ඊට පස්සේ DESIGN එක අනුවම ඉදි කිරීම කරන්න. නැත්තන් HOUSE එක හදලා ඉවර උනාට පස්සේ COC එක ගන්න වෙන්නේ නැ. එක නෑ කියන්නේ අනවසර ඉදිකිරීමක් විදියට තමා ඊට පස්සේ ගණන් ගන්නේ. ඊට පස්සේ ඒ DESIGN එක උබ හිතන් ඉන්න building construction company එකට දීලා එයාලගෙන් quotation එකක් ගන්න. එයාලා BOQ එකක් දෙයි ඔයාට. පුලවන් නම් තව දෙකකින් විතර අරන් බලන්න. company එකක් තෝරාගන්න කලින් කලින් කරපු project එකක් එහෙම ගහිල්ලා බලන්න පුළුවන් නම් වටිනවා. එතකොට idea ගන්න පුළුවන් company එක වැඩේ කරන්න capable ද කියන එක. කලින් කරපු එක්කෙනෙක්ගේ recommendation තියන company එකක් නම් ගොඩක් හොදයි. කලින් අහන්න site එකේ supervisor කෙනෙක් තියනවද, බාස්ලා විතරද වැඩ කරන්නේ. කොහොමද වැඩේ supervise කරන්නේ කියන දේ එහෙම. ඔය වගේ company මචං BOQ එන ගානෙන් 20% වගේ මුලින් advance එකක් ඉල්ලනවා. එක කොටස් වශයෙන් මාසික බිල්පත් වලින් අඩු කරන්න පුළුවන්. මේ advance එක දෙද්දී අනිවාර්යෙන් bank guarantee එකක් ඉල්ලගන්න. මේක house owner ට තියන warranty එකක්. ඕනෙම වෙලාවක construction company එක වැරද්දක් කරලා එක හදන්න එකග වෙන්නේ නැත්තන් ඔයාට පුළුවන් ඒ මුදල ඕනෙම වෙලාවක බැංකුවෙන් අරගන්න. මේකට අදාළ වෙන format තියනවා. ඒවා දන්නා එක්කෙනෙක් consult කරගන්න. වැඩ වලට අදාළ වෙන rates සාදරණද කියන එක check කරලා බලන්න. ඊට පස්සේ වැඩ කරන ගමන් අදාළ වැඩ නියම ප්රමිතියට කරනවාද කියන එකත් බලන්න ඕනේ. මොකද නැත්තන් ගෙවන rate වලට පාඩු වෙන්නේ නැති වෙන්න කියලා හරි වැඩ කරව ගන්න ඕනේ. ඔයා වෙනම කෙනෙක් consult කරන්න මේ වැඩ වලට. පොඩි ගානක් වියදම් වෙනවා වගේ නෙමේ. ගොඩක් දේවල් වලින් එක saving එකක් වේවි. වැඩ වල rate evaluate කරලා negotiation කරන්න. company එකෙන් දෙන bill එක එහෙම පිටින්ම ගෙවලා දාන්නේ නැතිව consult කරපු කෙනා හරහා check කරලා වැඩ වෙලා තියන විදියට හරි % එකක් හරි ගෙවන්න. අනිත් එක වැඩේ supervise කරගන්න consult කරන කෙනා හරහා. හැම දෙයක්ම, setting out , කම්බි බදින විදි , concrete කරන විදි, ඒවාට jack කරන විදි, concrete curing කරන්න ඕනේ කාල සිමාව, පඩිපෙළ බදින්න ඕනේ විදි, කපරාදු, ඒවගේ curing , painting , plumbing & electrical okithama කියන්නේ sakithma hardware එකේ company එකක් මම හිතන්නේ. හොයලා බලලා කරන්න මචං . පුළුවන් උදව්වක් මමත් කරන්නම්. good luck [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom