Building construction

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අලුතින්ම ගෙයක් හදන්න building construction කම්පනි එකකට කොන්ත්‍රාත්තුව දෙනකොට අපි බලන්න ඕන දේවල් ගැන පොඩි සපෝට් එකක් දෙන්නකෝ ෆ්‍රෙන්ස් :yes::yes::yes:

    අහල තියන විදියට උන් අපෙන් ගාන කපල වැඩේ බාල විදියට කරනවා, ඔන්න ඕක වෙන්න නොදී පිළිවෙලකට වියදම අඩුවෙන විදියට වැඩේ කරගන්න ඕනේ කොහොමද කියල සබ්ජෙක්ට් එක දන්නා කොල්ලොන්ගේ උදව් ඕන :cool::cool:

    සරලවම කිව්වොත් වැඩේ බාරදෙන්න කලින්, වැඩේ වෙන අතරතුර සහ හදල ඉවර උනාට පස්සේ අපි සැලකිලිමත් වෙන්න ඕන දේවල් ටිකයි දැනගන්න ඕන....:sorry::sorry:

    දැනට අතුරුගිරියේ තියන okithma construction කියන company එක තමයි බලල තියෙන්නේ, උන් එක්ක ගිහින් කතා කරන්න කලින් තමයි උබලගෙන් උදව් ඕන....:baffled::baffled:
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0

    මෙහෙමයි මචං,

    මුලින්ම උබ උබට ඕනේ විදියට DESIGN එකක් කර ගනින්. උබ ඉන්න ප්‍රදේශය අනුව සමහර විට පොඩි පොඩි වෙනස්කම් තියනව්වා මායම් වලට තියෙන්න ඕනේ දුරවල් වලට එහෙම බලපාන. මේවා හරි විදියටම බලලා කරගන්න. ඊට පස්සේ DESIGN එක අනුවම ඉදි කිරීම කරන්න. නැත්තන් HOUSE එක හදලා ඉවර උනාට පස්සේ COC එක ගන්න වෙන්නේ නැ. එක නෑ කියන්නේ අනවසර ඉදිකිරීමක් විදියට තමා ඊට පස්සේ ගණන් ගන්නේ.

    ඊට පස්සේ ඒ DESIGN එක උබ හිතන් ඉන්න building construction company එකට දීලා එයාලගෙන් quotation එකක් ගන්න. එයාලා BOQ එකක් දෙයි ඔයාට. පුලවන් නම් තව දෙකකින් විතර අරන් බලන්න. company එකක් තෝරාගන්න කලින් කලින් කරපු project එකක් එහෙම ගහිල්ලා බලන්න පුළුවන් නම් වටිනවා. එතකොට idea ගන්න පුළුවන් company එක වැඩේ කරන්න capable ද කියන එක. කලින් කරපු එක්කෙනෙක්ගේ recommendation තියන company එකක් නම් ගොඩක් හොදයි. කලින් අහන්න site එකේ supervisor කෙනෙක් තියනවද, බාස්ලා විතරද වැඩ කරන්නේ. කොහොමද වැඩේ supervise කරන්නේ කියන දේ එහෙම.

    ඔය වගේ company මචං BOQ එන ගානෙන් 20% වගේ මුලින් advance එකක් ඉල්ලනවා. එක කොටස් වශයෙන් මාසික බිල්පත් වලින් අඩු කරන්න පුළුවන්. මේ advance එක දෙද්දී අනිවාර්යෙන් bank guarantee එකක් ඉල්ලගන්න. මේක house owner ට තියන warranty එකක්. ඕනෙම වෙලාවක construction company එක වැරද්දක් කරලා එක හදන්න එකග වෙන්නේ නැත්තන් ඔයාට පුළුවන් ඒ මුදල ඕනෙම වෙලාවක බැංකුවෙන් අරගන්න. මේකට අදාළ වෙන format තියනවා. ඒවා දන්නා එක්කෙනෙක් consult කරගන්න.

    වැඩ වලට අදාළ වෙන rates සාදරණද කියන එක check කරලා බලන්න. ඊට පස්සේ වැඩ කරන ගමන් අදාළ වැඩ නියම ප්‍රමිතියට කරනවාද කියන එකත් බලන්න ඕනේ. මොකද නැත්තන් ගෙවන rate වලට පාඩු වෙන්නේ නැති වෙන්න කියලා හරි වැඩ කරව ගන්න ඕනේ. ඔයා වෙනම කෙනෙක් consult කරන්න මේ වැඩ වලට. පොඩි ගානක් වියදම් වෙනවා වගේ නෙමේ. ගොඩක් දේවල් වලින් එක saving එකක් වේවි. වැඩ වල rate evaluate කරලා negotiation කරන්න. company එකෙන් දෙන bill එක එහෙම පිටින්ම ගෙවලා දාන්නේ නැතිව consult කරපු කෙනා හරහා check කරලා වැඩ වෙලා තියන විදියට හරි % එකක් හරි ගෙවන්න. අනිත් එක වැඩේ supervise කරගන්න consult කරන කෙනා හරහා. හැම දෙයක්ම, setting out , කම්බි බදින විදි , concrete කරන විදි, ඒවාට jack කරන විදි, concrete curing කරන්න ඕනේ කාල සිමාව, පඩිපෙළ බදින්න ඕනේ විදි, කපරාදු, ඒවගේ curing , painting , plumbing & electrical

    okithama කියන්නේ sakithma hardware එකේ company එකක් මම හිතන්නේ. හොයලා බලලා කරන්න මචං . පුළුවන් උදව්වක් මමත් කරන්නම්. good luck
     
    • Like
    Reactions: gayendra9*9

    මචන් මේ විස්තරේ නම් සැහෙන්න වටිනවා....:love:

    පොඩි දේවල් ටිකක් තව අහන්නම් මෙතනම, මොකෝ තව මේ ත්‍රෙඩ් එක බලන කෙනෙක්ටත් උදව්වක් වෙයි කියල හිතල

    1. අපි මේ consult කරගන්න ගන්න ඕන architect කෙනෙක්වද? එහෙම නැත්තම් වෙන කෙනෙක්ද?
    2. BOQ එකේ rates චෙක් කරගන්න QS කෙනෙක් ගන්න ඕනද? Consult කරන කෙනාටම කියල කරගන්න පුලුවන්ද?
    3. Okithma එකට අමතරව අපිට වැඩේ කරගන්න පුළුවන් විස්වාසවන්ත හොද කම්පැනි එකක් දෙකක් එහෙම දන්නවද?
     
    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    236
    43

    me tynne siraama answer eka..aniwryn boq ekak hdgnin eta passe monthly weda wlta pay krddi contractor ekka site measurement argena % ekak gewpn..uda kiyla tyna wdhta consultant kenk hire krpn podi wiydmk gyta contractor ta ona wdhta payment krnna oni na ethkota
     
    • Like
    Reactions: gayendra9*9

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    me tynne siraama answer eka..aniwryn boq ekak hdgnin eta passe monthly weda wlta pay krddi contractor ekka site measurement argena % ekak gewpn..uda kiyla tyna wdhta consultant kenk hire krpn podi wiydmk gyta contractor ta ona wdhta payment krnna oni na ethkota

    :yes::yes::yes::yes:

    Ube input ekata thank you machan :love:
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    මචන් මේ විස්තරේ නම් සැහෙන්න වටිනවා....:love:

    පොඩි දේවල් ටිකක් තව අහන්නම් මෙතනම, මොකෝ තව මේ ත්‍රෙඩ් එක බලන කෙනෙක්ටත් උදව්වක් වෙයි කියල හිතල

    1. අපි මේ consult කරගන්න ගන්න ඕන architect කෙනෙක්වද? එහෙම නැත්තම් වෙන කෙනෙක්ද?

    2. BOQ එකේ rates චෙක් කරගන්න QS කෙනෙක් ගන්න ඕනද? Consult කරන කෙනාටම කියල කරගන්න පුලුවන්ද?

    3. Okithma එකට අමතරව අපිට වැඩේ කරගන්න පුළුවන් විස්වාසවන්ත හොද කම්පැනි එකක් දෙකක් එහෙම දන්නවද?

    01. Architech kenek ganna puluwan nam hodayi, habayi charges tikak wadi weyi.

    QS kenek consult karanna technical knowladge thiyana kenek, anwa balanna katha karala technical knowladge thiyanawada kiyala, eya ganata bill eka and site eke technical supervision part eka balance karayi, mamath qs kenek

    naththan qs knowledge thiyana Engineer kenek consult karanna,

    02. aniwa consult karana kena QS knowladge thiyana kenek ganna, samahara Engineers and Architec lath QS part eka karala denawa

    03. Hard to recommend a company machan, mama wada karanneth house construction karana company ekaka
     
    Thanks a lot machan :) Mama PM ekak daannam thawa podi deyak ahaganna