Bulb වැල්

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    මචන්ල
    රුපියල් 150ට විතර තියන මේ bulb වැල් එක එක patterns වලට flash වෙන්නෙ කොහොමද බන්? එහෙම වෙන්න කිසිම circuit කැල්ලක් පේන්න නැනෙ

    mj8ttw.jpg
     
    • Like
    Reactions: C h o p p e

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Eka model ekak thiyenawa bulb 100i; 20-20 kotas walin thamai flash wenne randomly.
    Eke thiyenne bulb 20n 20ta thiyenawa special bulb ekak. Serial bulbs connect karala thiyenne.
    e special bulb eken control wenawa eelaga bulb 20. e bulb eka heat wenakota off wenawa wage mechanism ekak thiyenne.
    Pattern eka change karanna puluwan ewage circuit ekak thiyenawa.
     
    • Like
    Reactions: htsm

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    ඕව වැල් හදලා තියෙන්නෙ සෙපරේට් වැල් කෑලි හතරක් විතර වෙන වෙනම සමාන්තරගතව සෙට් කරලා ඒ හැම වැල් කෑල්ලකම බල්බ් 15-20ක් විතර ශ්‍රේනිගතව සෙට් කරලා තියනවා ඒවා අතර එක විශේශ බල්බ් එකක් තියනවා ඒක රත් වුනාම ඕෆ් වෙනවා ඒහෙම වෙන්නේ ඒක ඇතුලෙ පොඩි ද්විලෝහ පටියක් තියන නිසා එහෙම ඒක ඔෆ් වුනාම ඒ වැල් කෑල්ලම ඔෆ් වෙනවා වැල් කැලි වල ඕෆ් වෙන කාල Random නිසා එක එක වැල් කෑලි වෙන වෙනම ඔන් ඕෆ් වෙනවා ඉස්සර ඕවට කිවුවෙ සීරීස් වැල් කියලා (මම 7 වසරෙ වගේ ඉදිද්දි අපේ තාත්තා තමයි ඕක මට කියලා දුන්නේ)
     
    anna eka. e nisa thamai oya bulb wal wala eka bulb ekak kadunoth e section ekama wada karanne naththe.
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    ubatath thiyana prashna ban... (bump)

    podi interest ekak awa ban :P:P
    oke ara On off box eka nadda?

    na ban. gedi pitin bulb tikai wire tikai witarai

    ooke than 5, 6 ka thiyenawa serious Bulb wagayak... eka anik bulb walata wada filament eka wenas. eken thama flash wenne. no circuit.

    Eka model ekak thiyenawa bulb 100i; 20-20 kotas walin thamai flash wenne randomly.
    Eke thiyenne bulb 20n 20ta thiyenawa special bulb ekak. Serial bulbs connect karala thiyenne.
    e special bulb eken control wenawa eelaga bulb 20. e bulb eka heat wenakota off wenawa wage mechanism ekak thiyenne.
    Pattern eka change karanna puluwan ewage circuit ekak thiyenawa.

    ඕව වැල් හදලා තියෙන්නෙ සෙපරේට් වැල් කෑලි හතරක් විතර වෙන වෙනම සමාන්තරගතව සෙට් කරලා ඒ හැම වැල් කෑල්ලකම බල්බ් 15-20ක් විතර ශ්‍රේනිගතව සෙට් කරලා තියනවා ඒවා අතර එක විශේශ බල්බ් එකක් තියනවා ඒක රත් වුනාම ඕෆ් වෙනවා ඒහෙම වෙන්නේ ඒක ඇතුලෙ පොඩි ද්විලෝහ පටියක් තියන නිසා එහෙම ඒක ඔෆ් වුනාම ඒ වැල් කෑල්ලම ඔෆ් වෙනවා වැල් කැලි වල ඕෆ් වෙන කාල Random නිසා එක එක වැල් කෑලි වෙන වෙනම ඔන් ඕෆ් වෙනවා ඉස්සර ඕවට කිවුවෙ සීරීස් වැල් කියලා (මම 7 වසරෙ වගේ ඉදිද්දි අපේ තාත්තා තමයි ඕක මට කියලා දුන්නේ)

    adee..ela ela..
    thank u wewa machanla
    onna okkotama Rep 8+ Gane :D

    anna eka. e nisa thamai oya bulb wal wala eka bulb ekak kadunoth e section ekama wada karanne naththe.

    :yes::yes:
    anna balapan elakiri eke unge knowledge eka..:cool:

    ekane ban elakiri ekema ahanne :P:P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඕව වැල් හදලා තියෙන්නෙ සෙපරේට් වැල් කෑලි හතරක් විතර වෙන වෙනම සමාන්තරගතව සෙට් කරලා ඒ හැම වැල් කෑල්ලකම බල්බ් 15-20ක් විතර ශ්‍රේනිගතව සෙට් කරලා තියනවා ඒවා අතර එක විශේශ බල්බ් එකක් තියනවා ඒක රත් වුනාම ඕෆ් වෙනවා ඒහෙම වෙන්නේ ඒක ඇතුලෙ පොඩි ද්විලෝහ පටියක් තියන නිසා එහෙම ඒක ඔෆ් වුනාම ඒ වැල් කෑල්ලම ඔෆ් වෙනවා වැල් කැලි වල ඕෆ් වෙන කාල Random නිසා එක එක වැල් කෑලි වෙන වෙනම ඔන් ඕෆ් වෙනවා ඉස්සර ඕවට කිවුවෙ සීරීස් වැල් කියලා (මම 7 වසරෙ වගේ ඉදිද්දි අපේ තාත්තා තමයි ඕක මට කියලා දුන්නේ)

    ඕ යෑස්:yes::yes: