Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bullet Hora Sarath Fonseka exposed !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එෂියන් ටි්රබියුන් ලිපියකින් වූ අපහාසයට ජෙනරාල්ගේ බෑනා ඩොලර් කෝටි 10ක වන්දියක් ඉල්ලයි

(ලංකා ඊ නිව්ස් -2009.නොවැ.28, ප.ව.3.15) ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පවුල අපකීර්තියට පත්කිරීමේ ද්වේශ සහගත චේතනාවෙන් මුළුමනින්ම අසත්ය පුවතක් ගොතා පළ කළේ යයි එෂියන් ටි්රබියුන් වෙබ් අඩවියේ ප්රකාශන ආයතනයෙන්ද අදාළ අසත්ය ලිපිය ලියූ ලේඛක කේ.ටී. රාජසිංහම් ගෙන්ද ඇමෙරිකන් ඩොලර් දශ ලකෂ පනහක් බැගින් වන්දි ඉල්ලා දනූන තිලකරත්න මහතා තම නීතිඥ චරිත එන් ගල්හේන මහතා මගින් නොවැම්බර් 27 දාතමින් වෙන වෙනම එන්තරවාසි දෙකක් යවා තිබේ.

දනූන තිලකරත්න මහතා ශ්රී ලංකා යුද හමුදාවේ විශ්රාමික බි්රගේඩියර් තිලකරත්න මහතාගේ පුත්රයා වන අතර ඔහු විවාහ වී සිටින්නේ විශ්රාමික ආරකෂක මාණ්ඩලික ප්රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දියණියක සමගය.

අහිංසක දෙමළ වැසියන්ට වෙඩි තැබූ සෑම උණ්ඩයකින්ම ජෙනරාල්ගේ පවුලට සන්තෝසම් ලැබිලා (එව්රි බුලට් ෆයර්ඩ් ඇට් ඉනසන්ට් ටැමිල් සිවිලියන්ස් ෆෙච්ඩ් කික්බෑක්ස් ටූ ජෙනරාල් ෆොන්සේකා ෆැමිලි) යන සිරස්තලයෙන් කේ.ටී. රාජසිංහම් නමැත්තකු ලියූ මෙම ලිපිය නොවැම්බර් මස 22 වන දින එෂියන්ස් ටි්රබියුන් වෙබ් අඩවියේ පළව තිබූ බවත් එය තම සේවා දායකයාගේ සහ ඔහුගේ පවුලේ හොඳ නම සහ කීර්තිය කෙළෙසන අසත්ය සහ අපහාසාත්මක ප්රකාශ අඩංගු කරගත් එකක් බවත් පවසන එන්තර වාසි ලියවිලි දෙකෙහි මෙසේද සඳහන් වේ.

මගේ සේවාදායකයා සහ ඔහුගේ පවුල ශ්රී ලංකාවේ සහ ලෝකයේ සෙසු තන්හි වෘත්තිකයන්, සමාජ හා පොදු තලයන් අතර දරන හොඳ නමට සහ කීර්තියට හානි කිරීමේ සහ අපහාස කිරීමේ ද්වේශ සහගත අරමුණින් ලියා පළකළ මෙම ලිපියේ සඳහන් කරුණු අසත්යය.

මගේ සේවාදායකයා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා හා ටෙක්සාස් ප්රාන්තවල සහ ශ්රී ලංකාවේ ලියාපදිංචි කළ හිකෝ(ප්) නමැති සමාගමක් මගින් ශ්රී ලංකාවේ ති්රවිධ හමුදාවට සහ පොලිසියට විවිධාකාරයේ අවි ආයුධ සහ උපකරණ සැපයීමේ ටෙන්ඩර් ලබා ගෙන විශාල වශයෙන් මුදල් ඉපයූ බව ඇතුළු චෝදනා රාශියක් එම ලිපියේ අන්තර්ගතය. මෙම පදනම් විරහිත අසත්ය හා අපහාසාත්මක සියළු චෝදනා මගේ සේවාදායකයා එකහෙළාම ප්රතිතකෂ්ප කරයි. කවර අවස්ථාවකදීවත් ඔහු කිසිම ටෙන්ඩරයකට, ඇණවුමකට, කොන්ත්රාත්තුවකට හෝ ශ්රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ට සපයා නැත. අදාළ ලිපියේ සඳහන් කවර හෝ විෂයක් සම්බන්ධයෙන් හෝ කිසිම ගනු දෙනුවකට කිසිම අවස්ථාවකදීවත් මැදිහත් වී නැත.

අදාළ ලිපියට අමුණා තිබුණු ලිපිලේඛන කිහිපයද මුළුමනින්ම අසත්ය හුදෙක් මගේ සේවාදායකයාට අපහාස කිරීමේ අරමුණින් ගොතන ලද එවාය. මෙම ද්වේශ සහගත අරමුණින් අසත්ය හා අපහාසාත්මක ලිපියක් පළ කිරීමෙන් තමාට සිදුවූ හානියට ඇමෙරිකන් ඩොලර් දශලකෂ 50 ක වන්දියක්ද මෙම ලිපිය පළකිරීම ගැන කොන්දේසි විරහිතව සමාව ඉල්ලන ප්රකාශයක් පළමු ලිපියට දුන් ප්රමුඛතාවයෙන්ම යුතුව වෙබ් අඩවියේ පළ කරන මෙන්ද එසේම එය ශ්රී ලංකාවේ ප්රවෘත්ති මාධ්යයෙහි වහාම ප්රසිද්ධ කරන මෙන්ද මෙම එන්තරවාසි දෙක මගින් එෂියන් ටි්රබියුත් වෙබ් අඩවියටද ලිපිය ලියූ ලේඛකයාටද දැනුම් දී තිබේ.

දින 14 ක් තුළ මෙම ඉල්ලීම ඉටුකිරීමට නොකළහොත් මෙම වන්දි මුදල අයකර ගැනීම සඳහා නීති මගින් කටයුතු කරන බවද එම එන්තරවාසිවල සඳහන් වේ.

[QUOTE="mcj1983, post: 5976832, member: 53897"] [COLOR="Blue"][SIZE="5"][COLOR="Red"]එෂියන් ටි්රබියුන් ලිපියකින් වූ අපහාසයට ජෙනරාල්ගේ බෑනා ඩොලර් කෝටි 10ක වන්දියක් ඉල්ලයි[/COLOR] (ලංකා ඊ නිව්ස් -2009.නොවැ.28, ප.ව.3.15) ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ පවුල අපකීර්තියට පත්කිරීමේ ද්වේශ සහගත චේතනාවෙන් මුළුමනින්ම අසත්ය පුවතක් ගොතා පළ කළේ යයි එෂියන් ටි්රබියුන් වෙබ් අඩවියේ ප්රකාශන ආයතනයෙන්ද අදාළ අසත්ය ලිපිය ලියූ ලේඛක කේ.ටී. රාජසිංහම් ගෙන්ද ඇමෙරිකන් ඩොලර් දශ ලකෂ පනහක් බැගින් වන්දි ඉල්ලා දනූන තිලකරත්න මහතා තම නීතිඥ චරිත එන් ගල්හේන මහතා මගින් නොවැම්බර් 27 දාතමින් වෙන වෙනම එන්තරවාසි දෙකක් යවා තිබේ. දනූන තිලකරත්න මහතා ශ්රී ලංකා යුද හමුදාවේ විශ්රාමික බි්රගේඩියර් තිලකරත්න මහතාගේ පුත්රයා වන අතර ඔහු විවාහ වී සිටින්නේ විශ්රාමික ආරකෂක මාණ්ඩලික ප්රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ දියණියක සමගය. අහිංසක දෙමළ වැසියන්ට වෙඩි තැබූ සෑම උණ්ඩයකින්ම ජෙනරාල්ගේ පවුලට සන්තෝසම් ලැබිලා (එව්රි බුලට් ෆයර්ඩ් ඇට් ඉනසන්ට් ටැමිල් සිවිලියන්ස් ෆෙච්ඩ් කික්බෑක්ස් ටූ ජෙනරාල් ෆොන්සේකා ෆැමිලි) යන සිරස්තලයෙන් කේ.ටී. රාජසිංහම් නමැත්තකු ලියූ මෙම ලිපිය නොවැම්බර් මස 22 වන දින එෂියන්ස් ටි්රබියුන් වෙබ් අඩවියේ පළව තිබූ බවත් එය තම සේවා දායකයාගේ සහ ඔහුගේ පවුලේ හොඳ නම සහ කීර්තිය කෙළෙසන අසත්ය සහ අපහාසාත්මක ප්රකාශ අඩංගු කරගත් එකක් බවත් පවසන එන්තර වාසි ලියවිලි දෙකෙහි මෙසේද සඳහන් වේ. මගේ සේවාදායකයා සහ ඔහුගේ පවුල ශ්රී ලංකාවේ සහ ලෝකයේ සෙසු තන්හි වෘත්තිකයන්, සමාජ හා පොදු තලයන් අතර දරන හොඳ නමට සහ කීර්තියට හානි කිරීමේ සහ අපහාස කිරීමේ ද්වේශ සහගත අරමුණින් ලියා පළකළ මෙම ලිපියේ සඳහන් කරුණු අසත්යය. මගේ සේවාදායකයා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔක්ලහෝමා හා ටෙක්සාස් ප්රාන්තවල සහ ශ්රී ලංකාවේ ලියාපදිංචි කළ හිකෝ(ප්) නමැති සමාගමක් මගින් ශ්රී ලංකාවේ ති්රවිධ හමුදාවට සහ පොලිසියට විවිධාකාරයේ අවි ආයුධ සහ උපකරණ සැපයීමේ ටෙන්ඩර් ලබා ගෙන විශාල වශයෙන් මුදල් ඉපයූ බව ඇතුළු චෝදනා රාශියක් එම ලිපියේ අන්තර්ගතය. මෙම පදනම් විරහිත අසත්ය හා අපහාසාත්මක සියළු චෝදනා මගේ සේවාදායකයා එකහෙළාම ප්රතිතකෂ්ප කරයි. කවර අවස්ථාවකදීවත් ඔහු කිසිම ටෙන්ඩරයකට, ඇණවුමකට, කොන්ත්රාත්තුවකට හෝ ශ්රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ට සපයා නැත. අදාළ ලිපියේ සඳහන් කවර හෝ විෂයක් සම්බන්ධයෙන් හෝ කිසිම ගනු දෙනුවකට කිසිම අවස්ථාවකදීවත් මැදිහත් වී නැත. අදාළ ලිපියට අමුණා තිබුණු ලිපිලේඛන කිහිපයද මුළුමනින්ම අසත්ය හුදෙක් මගේ සේවාදායකයාට අපහාස කිරීමේ අරමුණින් ගොතන ලද එවාය. මෙම ද්වේශ සහගත අරමුණින් අසත්ය හා අපහාසාත්මක ලිපියක් පළ කිරීමෙන් තමාට සිදුවූ හානියට ඇමෙරිකන් ඩොලර් දශලකෂ 50 ක වන්දියක්ද මෙම ලිපිය පළකිරීම ගැන කොන්දේසි විරහිතව සමාව ඉල්ලන ප්රකාශයක් පළමු ලිපියට දුන් ප්රමුඛතාවයෙන්ම යුතුව වෙබ් අඩවියේ පළ කරන මෙන්ද එසේම එය ශ්රී ලංකාවේ ප්රවෘත්ති මාධ්යයෙහි වහාම ප්රසිද්ධ කරන මෙන්ද මෙම එන්තරවාසි දෙක මගින් එෂියන් ටි්රබියුත් වෙබ් අඩවියටද ලිපිය ලියූ ලේඛකයාටද දැනුම් දී තිබේ. දින 14 ක් තුළ මෙම ඉල්ලීම ඉටුකිරීමට නොකළහොත් මෙම වන්දි මුදල අයකර ගැනීම සඳහා නීති මගින් කටයුතු කරන බවද එම එන්තරවාසිවල සඳහන් වේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom