Bulletproof glass+3 Million Dollars

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    150667_466238086769042_339057396_n.jpg

    Bulletproof glass manufacturer 3M Security Glass placed this advertisement at a bus stop. There's apparently $3 million in cash inside there, behind their bulletproof glass. If you can break it, it's yours.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කොහෙද කොහෙද,
    ලංකාවටත් ඕක අරක් එයිද...
    :eek::eek::eek:
    ආවොත් එතනින් එහා ඕක යන්නේ නෑ...
    :yes::yes::yes:
    ටිකට් එකක් අරන් ගියත් පාඩූ නෑ වීදුරුව කඩන්න පුලුවන් නම්..
    :lol::lol::lol:
     
    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    කොහෙද කොහෙද,
    ලංකාවටත් ඕක අරක් එයිද...
    :eek::eek::eek:
    ආවොත් එතනින් එහා ඕක යන්නේ නෑ...
    :yes::yes::yes:
    ටිකට් එකක් අරන් ගියත් පාඩූ නෑ වීදුරුව කඩන්න පුලුවන් නම්..
    :lol::lol::lol:

    smileyvault-cute-big-smiley-animated-013.gif

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    adooooo giya nam kadagena enna thibuna... :D

    මේකෙ කමෙන්ට් කියව්වහම හිතෙනවා ලංකාවෙ ඉන්න වැඩ්ඩොන්ගෙ තරම...:shocked:ඒ වගේ වැඩ්ඩොන්ව එකතු කරලා හොඳ වැඩකට දායක කර ගත්තනම් කොච්චර වැඩ කරන්න පුලුවන්ද බන්...:cool:ඇමරිකාව කැලේ;)
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    කොහෙද කොහෙද,
    ලංකාවටත් ඕක අරක් එයිද...
    :eek::eek::eek:
    ආවොත් එතනින් එහා ඕක යන්නේ නෑ...
    :yes::yes::yes:
    ටිකට් එකක් අරන් ගියත් පාඩූ නෑ වීදුරුව කඩන්න පුලුවන් නම්..
    :lol::lol::lol:

    ඔව් මචං ඕක ල්ංකාවට ගෙනාවොත් අපෙ උන් ඕක් කඩන්නෙ නෑ හිමීට පරිස්සමට ඔය ග්ලාස් එක ගලවල මිලියන 3 අරගෙන අර ග්ලස් එකත් හොද ගානකට විකුනනවා
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කොහෙද කොහෙද,
    ලංකාවටත් ඕක අරක් එයිද...
    :eek::eek::eek:
    ආවොත් එතනින් එහා ඕක යන්නේ නෑ...
    :yes::yes::yes:
    ටිකට් එකක් අරන් ගියත් පාඩූ නෑ වීදුරුව කඩන්න පුලුවන් නම්..
    :lol::lol::lol:

    Oka mehe tibba nag ape un oka bus stand eka pitinma galawan yanawa ne...
    Passe welawaka nidahas paduwe glass eka kada ganna bariye :D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොහෙද කොහෙද,
    ලංකාවටත් ඕක අරක් එයිද...
    :eek::eek::eek:
    ආවොත් එතනින් එහා ඕක යන්නේ නෑ...
    :yes::yes::yes:
    ටිකට් එකක් අරන් ගියත් පාඩූ නෑ වීදුරුව කඩන්න පුලුවන් නම්..
    :lol::lol::lol:

    බට්ටා ගෙන් ගහලද කඩන්නෙ.:shocked::lol::lol::lol::lol:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ඕක srilanka ගෙනවොත් තප්පරයෙන් ඕක හොයන්නත් නෑ.........................................................................
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83

    ඔව් මචං ඕක ල්ංකාවට ගෙනාවොත් අපෙ උන් ඕක් කඩන්නෙ නෑ හිමීට පරිස්සමට ඔය ග්ලාස් එක ගලවල මිලියන 3 අරගෙන අර ග්ලස් එකත් හොද ගානකට විකුනනවා

    katha dekak na, Lankawe unta oya deken ekakwath karanna bari unoth aniwa bus stand eka pitin hari galawagena yanawa...:D:D.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    කොහෙද බං ඕක තියෙන්නෙ
    මම යනව ඕක කඩන්න
    ලංකාවට සල්ලි ගේන්න ඔට්ටුද ?
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේකෙ කමෙන්ට් කියව්වහම හිතෙනවා ලංකාවෙ ඉන්න වැඩ්ඩොන්ගෙ තරම...ඒ වගේ වැඩ්ඩොන්ව එකතු කරලා හොඳ වැඩකට දායක කර ගත්තනම් කොච්චර වැඩ කරන්න පුලුවන්ද බන්...ඇමරිකාව කැලේ