මේ දවස් වල ප්රිසන් රේඩ්ස් යනවනෙ.. ඊයෙද කොහොද බූස්සෙ ජේලර් කෙනෙකුගෙ ගෙදර දොර ලඟ එයාගෙ නම ලියපු T-56 උන්ඩ දාල ගිහිල්ලා--sirasa news 1st වලින් ගත්තෙ. ''link ela pahala"
https://www.newsfirst.lk/2020/06/15...left-at-boossa-prison-head-jailors-door-step/
https://www.newsfirst.lk/2020/06/15...left-at-boossa-prison-head-jailors-door-step/