bullets දාලා ගිහිල්ලා..

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මේ දවස් වල ප්‍රිසන් රේඩ්ස් යනවනෙ.. ඊයෙද කොහොද බූස්සෙ ජේලර් කෙනෙකුගෙ ගෙදර දොර ලඟ එයාගෙ නම ලියපු T-56 උන්ඩ දාල ගිහිල්ලා--sirasa news 1st වලින් ගත්තෙ. ''link ela pahala"
    https://www.newsfirst.lk/2020/06/15...left-at-boossa-prison-head-jailors-door-step/