Bulto Toffee

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    machanla.. ape elakiri sahola kauru hari dannavada colombo district eke kohen hari ara issara api kana Bulto toffee eka dan ganna thiyena place ekak:yes:
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Issara wage kela pera pera hapana yakada bulto Dan nahe. Mati wage ewanam samahara Madawala tiyenawa.
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    අපිත් පොඩිකාලෙ බුල්ටෝ කෑව
    8-9 වසරවල් වෙනකල් සෑහෙන්න කෑව මොකද ඕව එකක් සත පනහට ඒ කාලෙ තිබුනෙ
    10 වසර වගේ වෙද්දි කෙල පෙර පෙර ඕව හපන්න බැරි නිසා කන එක එහෙම්ම නතර උනා, එතකොට හැක්ස් කියලා අර රතුපාට කොලේ ඔතලා තියන එක තමයි කෑවෙ

    පොඩි කතාවක් මතක් උනා
    අපේ ඉස්කෝලෙ කැන්ටින් දෙකක් තිබුනා, එකක් ඔය සාමාන්‍යෙන් ලමයි කෑම ගන්න එක. තව එකක් තිබුනා පොත් පැන්සල් ටොපි වගේ තියන එකක්. මේකට යන්නෙ ටිකක් ලොකු එවුන්
    6-7 වසර වල වගේ එවුන් ඕකට වැඩිය යන්නෙ නැහැ. මේක තිබුනෙත් ඔෆිස් එක ලඟ තැනක හෙන අඳුරු කොරිඩෝවක් අස්සෙ තිබුනු පොඩි කාමරේක මේක තිබුනෙ
    මම ඕකට 7 වසරෙදි වගේ පලවෙනි සැරේ ගියා, මම ඕක එලියෙ ඉඳ්දි මාව එක්කන් ආපු එකා කැන්ටිම ඇතුලට ගියා, මම එලියෙ හිටියා
    එතන හෙන පෝලිම ඇඟිල්ලක් ගහන්න බැරි තරමට. ඒ දවස්වල 11 වසරෙ වගේ ඩයල් එකක් මට කතා කරලා සල්ලි දීල මොනවා හරි ගන්න කියලා කිවුවා. මම ඒකව එදා තමයි දැක්කෙත් අර පෝලිමේ රිංගන්න උනු එකට මට හෙන මල
    මාත් ගිහින් අරූ කියපු එක අරගත්තා හොඳම සීන් එක කියන්නෙ අර මට සල්ලි දීපු එකා එලියෙ ඉන්නවා ඒකට මාව මතක නෑ වගේ දැන්. ලමයි ගොඩේ ඒ තරං එලියත් නැති තැන නිසා
    අරූ නිකන් මගේ දිහා අමුතු විදියට බලං ඉන්නවා මට ශනිකව වැඩේ මීටර් උනා මම අරූව දන්නෑ වගෙ යන්න ගියා
    අරූ මට කතා කරලා උඹට නේද මම සල්ලි දුන්නෙ කියලා ඇහුවා, මම confused unga bunga මූනක් දැම්මා
    අරූ මොකුත් කිවුවෙ නැහැ මං ආව අරූගෙ සල්ලි වලින් ඌ කියපු දේවල්ම අරගෙන (ටොපි දෙකක් හරි ඒ වගේ පොඩි දෙයක් ගන්න කිවුවෙ) ආව එන්න. මාව එක්කන් මාව එක්කන් ගියපු එකා අදටත් මගේ යාලුවෙක්, අදටත් සමහර වෙලාවට ඔය සීන් එක මට කියනවා
    මම තොගේ තරම දැනගත්තෙ 7 වසරෙදි කියලා