ඒක නම් ඇත්ත.සමහරු වචනයක්වත් කියන්නෙ නැතුව යනව.සමහර විට ඒ ගොල්ල දන්නෙ නැතුව ඇති මේව හදන්න තියන අමාරුව.මම කියන්න හදන කතාවම වෙන කෙනෙක් කලින් කියල තියනව.

සමහර අය රෙප් දෙන්නේ ත්රෙඩ් එකේ වැදගත් කමක් බලලා නෙමෙයි..
සහතික ඇත්ත.... මිණිකැට යට යනකොට ගොමරිටි උඩ පාවෙනවා කියන කතාව මේකට ගැලපෙන හොඳම කියමන කියන්නත් පුළුවන්...... මම හොඳට බලලා තියෙනවා සමහර වැදගත් ත්රෙඩ් තියෙනවා බම්ප් විතරයි නිකන්ම යට යනවා...... ඒකට බලන්නකෝ කෙල්ලෙක්ගේ පින්තූර තියෙන ත්රෙඩ් එකක් දැම්මොත් වැටෙන කොමෙන්ට්ස් ටික කිසි කිසි ගාලා.......


