BUMP & Rep

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ටොයින්......:):)

    YLDUh.gif


    :):):)
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දාන thread එකේ වැදගත් කම අනූව තමා comments එන්නෙ.. දාන එකා දැනගන්න ඕන comment එකක් හරි එන විදියට thread එක දාන්න.. ඒවගේ ඒවාට reply එන එක නවත්තන්න බෑ.. අනික thread එකක් දැම්මට පස්සෙ ඒකට එන reply අඩුයි කියන්නෙ thread එක හොද නෑ කියන එකනෙ.. අනික views ගැන ගන වැරදි විදියටයි උබ හිතං ඉන්නෙ.. thread බලන හැම එකාම මේකෙ register වෙලා ඉන්න උන් නෙවේ ගොඩක් උන් නිකං ඇවිත් බලල යන හෙන සෙට් එකක් ඉන්නව.. එගොල්ලනුත් එක්ක තමා views count වෙන්නෙ.. views ගානයි reply ගානයි පටලව ගන්න එපා..

    ube anti virus software ekata mokada une ?
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    කවුරු හරි මට රෙප් දෙන විදිය කියල දෙන්නකෝ. :(:(:(:(:(:(:(:(