Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
BUMP_ඕනේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="polwattacom" data-source="post: 13947826" data-attributes="member: 114075"><p><span style="font-size: 18px">මචන් photocopy machine වලින් Konica නම් ගන්න එපා කියපන්. කැඩෙනවා ඉවරයක් නැහැ. photocopy ගන්නවානම් බය නැතුව Toshiba එකක් ගන්න කියපන් repair නැතුව 100000 ක් ගහන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. photocopy චීනෙන් එන චීන බෑන්ඩ් නම් මලාට ගන්න දෙන්න එපා. used ගන්නවානම් 50 000 වැඩිය වියදම් කරන්න එපා කියපන් photocopy machine එකට. used පරණ ඒවා වලින් Richoh / Gestetner machine පට්ට යනකම් වැඩ ගන්න පුළුවන්. අමතර කොටස් මිලෙන් අඩුයි. ඩුප්ලෝ ගන්නවානම් DUPLO කියන බ්‍රෑන්ඩ් එක ගොඩක් හොඳයි. එත් ටිකක් ගණන් වැඩියි. ඉස්සරනම් ගෙන්නුවේ Colt Trading කියන company එක. හැමෝම ඩුප්ලෝ Printing කිව්වට මේ Machine එකට කියන්නේ Copy Printer කියල. මේකෙත් gestetner හොඳයි.Digicom ගන්නවානම් Konica Photocopy ගෙන්නපු Company එක තමයි digicom කියන බ්‍රෑන්ඩ් එක ගෙන්නුවේ. ඒ machine එකනම් ගලේ ගැහුවත් කැඩෙන්නේ නැහැ. උන් ගෙන්නපු laminator එකත් හොඳයි. මට company එකේ නමනම් මතක නැහැ. Fax machine එක පිටකොටුවේ ලාබයි company මිලට වඩා. Sharp හොඳයි ගන්නවානම්. Binding machines දැන් ගොඩක් වර්ග වලින් තියනවා. දැන් thermal binding වලට ඉල්ලුම වැඩියි. එත් සාමාන්‍ය binder එකක් අනිවා තියෙන්න ඕන. paper cutter එකයි binder එකයි පිටකොටුවේ මිල පොඩ්ඩක් බලපන්. company prize එකට වඩා පිටකොටුවේ මිල ගොඩක් අඩුයි. එත් පිටකොටුවෙන් බඩු ගන්නවානම් උන් warranty එක offer කරොත් company warranty එකනම් සලකල බලපන්. උන්ගේ warranty එකටනම් අහුවෙන්න එපා. </span></p></blockquote><p></p>
[QUOTE="polwattacom, post: 13947826, member: 114075"] [SIZE="5"]මචන් photocopy machine වලින් Konica නම් ගන්න එපා කියපන්. කැඩෙනවා ඉවරයක් නැහැ. photocopy ගන්නවානම් බය නැතුව Toshiba එකක් ගන්න කියපන් repair නැතුව 100000 ක් ගහන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. photocopy චීනෙන් එන චීන බෑන්ඩ් නම් මලාට ගන්න දෙන්න එපා. used ගන්නවානම් 50 000 වැඩිය වියදම් කරන්න එපා කියපන් photocopy machine එකට. used පරණ ඒවා වලින් Richoh / Gestetner machine පට්ට යනකම් වැඩ ගන්න පුළුවන්. අමතර කොටස් මිලෙන් අඩුයි. ඩුප්ලෝ ගන්නවානම් DUPLO කියන බ්‍රෑන්ඩ් එක ගොඩක් හොඳයි. එත් ටිකක් ගණන් වැඩියි. ඉස්සරනම් ගෙන්නුවේ Colt Trading කියන company එක. හැමෝම ඩුප්ලෝ Printing කිව්වට මේ Machine එකට කියන්නේ Copy Printer කියල. මේකෙත් gestetner හොඳයි.Digicom ගන්නවානම් Konica Photocopy ගෙන්නපු Company එක තමයි digicom කියන බ්‍රෑන්ඩ් එක ගෙන්නුවේ. ඒ machine එකනම් ගලේ ගැහුවත් කැඩෙන්නේ නැහැ. උන් ගෙන්නපු laminator එකත් හොඳයි. මට company එකේ නමනම් මතක නැහැ. Fax machine එක පිටකොටුවේ ලාබයි company මිලට වඩා. Sharp හොඳයි ගන්නවානම්. Binding machines දැන් ගොඩක් වර්ග වලින් තියනවා. දැන් thermal binding වලට ඉල්ලුම වැඩියි. එත් සාමාන්‍ය binder එකක් අනිවා තියෙන්න ඕන. paper cutter එකයි binder එකයි පිටකොටුවේ මිල පොඩ්ඩක් බලපන්. company prize එකට වඩා පිටකොටුවේ මිල ගොඩක් අඩුයි. එත් පිටකොටුවෙන් බඩු ගන්නවානම් උන් warranty එක offer කරොත් company warranty එකනම් සලකල බලපන්. උන්ගේ warranty එකටනම් අහුවෙන්න එපා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom