Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
buongiorno කැනඩා 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෙවන පියවර - සංක්රමණයවීම සදහා කැනඩාව තොරගතයුත්තේ ඇයි

මගේ පළමු ලිපිය  කියවූ ඔබ දැන් දන්නව ඇති අපි මේ කතා කරන්නට හදන මාතෘකාව ගැන . නමුත් ඔබ තවමත් මුල් ලිපිය කියැවූවේ නැත්නම් , කරුණාකර එය කියවා එන්නට පුළුවන් නම් හුඟක් වටිනවා , එවිටයි අපිට මේ ගමන හරියට යන්නට පියවර තබන්නට පුළුවන් වෙන්නේ..

මේ හැම දේකම පටන් ගැනිමට ඉස්සර වෙලා කියන්නම ඕන දෙයක් තිබෙනවා , ඒ තමයි “අපිට ලෝකේ තියෙන සුන්දරම රට අපේ සිරි ලංකාව , ඒ ගැන විවාද කරන්න ඕන නැහැ “ ...ඕන වෙලාවක කටපුරා හිනාවෙලා හිත පුරා මගේ රට කියල අභිමානයක් දැනෙන්න ඉන්න පුළුවන් සිරි ලංකාවේම විතරයි , ඒ බව හොඳින්ම දැනෙන්නේ ලංකාව තුලම හිටි අයට වඩා ටික දවසකට හරි ලංකාවෙන් දුරස් වෙලා ගිය කෙනෙක්ට . ඒ හැඟිම මතක නම් , කටුනායකින් ගුවන්යානය පොළොවෙන් ඉහළට එත්දි එන හැඟීම , මේ සටහනේ ලියන්නට බැරි තරම් ....ඒ ඇත්ත අපි හැම විටෙකම පිළිගන්නවා ,

ඒත් කැනඩාව , ඔස්ට්‍රේලියාව වැනි රටකට එන්නට හැකිවීම , විශේෂයෙන්ම පදිංචිය ලබන්නට හැකිවීම තවත් වාසනාවක් , විශේෂයෙන්ම කැනඩාව බහු සංස්කෘතික රටක් නිසා වෙනත් රටකට වඩා සුවිශේෂීයී. මොකද සමහර රටවලදි අපේ ආසියාතික සමට , පාටට යම් යම් වෙනස්කම් නැතිවා නොවේ , නමුත් කැනඩාව දෙස බැලුවොත් , මුළු රටේ ජනගහණයෙන් වැඩි පිරිසක් ඉන්නේ සංක්‍රමණික පිරිස , විවිධ සංස්කෘතීන්ට multicultural society අයත් , විවිධ රටවලට අයත් පිරිසකගේ එකතුවකින් තමයි කැනඩාවේ සමස්ත ජනගහණයේ වැඩි කොටසක් සැකසෙන්නේ . ඒ නිසාම ජනවාර්ගික වශයෙන් හරි වර්ණ බේදයකින් හරි තව කෙනෙක්ට පීඩා කරන්න කිසි කෙනෙක් පෙළඹෙන්නේ නැහැ , හැම කෙනෙක්ම අනෙකාට ගරු , සැළකිල්ලකින් දවස ගෙවන්නට මේ රටේ හැම කෙනෙක්ම වගේ හුරු වෙලා ඉන්නවා .

හරි කතාව තව දිග්ගසන්නේ තැනිව ලෝකෙ පුරා බොහෝ පිරිසක් කැනඩාවට එන්නට උත්සාහ කරන්නේ ඇයි කියල . ප්‍රධානම සාධකය තමා කැනඩාව , ලෝකයේ මානව සංවර්ධන දර්ශකයේ ඉහළ තැනක සිටින රාජ්‍යයක් , International Human Development Indicators HDI ඒ තුල කෙටියෙන් කියෙවෙන කරුණූ කිහිපයක් තිබෙනවා , ඒ තමයි සෞඛ්‍ය , අධ්‍යාපනය සහ ජීවන මට්ටම කියන කරුණූ මේ සියල්ලම ඉහල තත්ත්වයක පවත්වා ගන්නට කැනඩා රාජ්‍යයට හැකිවී තිබීම ප්‍රධාන සාධකයක් .

මේ කාරණා තවත් ටිකක් සරළව කිව්වොත් , දේශපාලනික වශයෙන් තිබෙන ඉදිරි සැලසුම්ගත බව , අපරාධ ප්‍රමාණය ඉතා අඩු මට්ටමක තිබීම , ස්වභාවික පරිසරය සෑහන දුරකට ආරක්ෂාව තිබීම වගේම , ඉහළ වැටුප් සහ ආර්ථික තත්ත්වය් හේතුවක් , ඒ වගේම ලෝකයේ ඉහළම පහසුකම් සහිත වෛද්‍ය සේවාව වගේම අධ්‍යාපන පහසුකම් මේ විදියට වැදගත් සළකුණූ තබනවා .

එහෙම නම් අපි දැන් ටිකක් කැනඩාවේ හැඩ රුව ප්‍රමාණය වගේ කරුණූ කාරණා ටිකකුත කතා කරල අපේ ප්‍රධාන මාතෘකාවට යමු .. ඒ තොරතුරු ලබා ගන්නට වැඩි දුර යන්න ඕන වෙන්නේ නැහැ , බොහොම පහසුවෙන් විකිපීඩියාවෙන් සොයා ගන්නට පුළුවන් ,  මෙන්න ලින්ක් එකhttp://en.wikipedia.org/wiki/Canada

එහෙම නම් ඔය විකිපීඩියා විස්තර ටිකත් කියවල එන්න , ඉතිරි වැඩ ටික පටන් ගන්නට ..ඉදිරි වැඩ කටයතු විදියට “කැනඩාවට එන්නට පෙර “ ඔබ කළ යුතු වැඩ කටයුතු , සූදානම් විය යුතු ආකාර කතා කරමු . ඒ තැනදි නිත්‍යානූකූලව එන මාවත් වගේම ඒ සඳහා ගත යුතු පියවරයනුත් එකින් එක විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා .

දැන් ඉතින් අද ලිපිය අවසන් කරන්නට කාළෙ හරි , මේ ලිපියේ ලොකු ලොකු දේවල් ගොඩක් කතා කළේ නැහැ , අපි ටිකක් හඳුනගත්තා විතරයි , වැඩේට ඕන කරන ඔක්කොම වගේ කරුණූ , කෙටියෙන්ම කිව්වොත් වීසා ඇප්ලිකේෂන් පුරවන තැන ඉඳන් , කැනඩාවට ඇවිත් settle වෙනකම් ඕන කරන හැම දෙයක්ම ටිකෙන් ටික පියවරෙන් පියවර කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා . හැබැයි මේ ඔක්කොම එක දවසින් කරන්න බැරි නිසා තව දවසකින් අපි හමුවෙමු . ඒ දවස උදා වන්නට ඔබේ අදහස් යෝජනා ලොකු දිරියක් වේවි ..

[QUOTE="manulasj, post: 13117501, member: 166920"] [SIZE=4] [/SIZE][U][SIZE=4]දෙවන පියවර - සංක්රමණයවීම සදහා කැනඩාව තොරගතයුත්තේ ඇයි [/SIZE][/U] [SIZE=4] [SIZE=5]මගේ පළමු ලිපිය [/SIZE][/SIZE][SIZE=5] කියවූ ඔබ දැන් දන්නව ඇති අපි මේ කතා කරන්නට හදන මාතෘකාව ගැන . නමුත් ඔබ තවමත් මුල් ලිපිය කියැවූවේ නැත්නම් , කරුණාකර එය කියවා එන්නට පුළුවන් නම් හුඟක් වටිනවා , එවිටයි අපිට මේ ගමන හරියට යන්නට පියවර තබන්නට පුළුවන් වෙන්නේ.. [/SIZE] [URL="http://www.pco-bcp.gc.ca/docs/clerk-greffier/archives/docs/20090316/images/canada-eng.gif"][IMG]http://www.pco-bcp.gc.ca/docs/clerk-greffier/archives/docs/20090316/images/canada-eng.gif[/IMG][/URL] [SIZE=5]මේ හැම දේකම පටන් ගැනිමට ඉස්සර වෙලා කියන්නම ඕන දෙයක් තිබෙනවා , ඒ තමයි “අපිට ලෝකේ තියෙන සුන්දරම රට අපේ සිරි ලංකාව , ඒ ගැන විවාද කරන්න ඕන නැහැ “ ...ඕන වෙලාවක කටපුරා හිනාවෙලා හිත පුරා මගේ රට කියල අභිමානයක් දැනෙන්න ඉන්න පුළුවන් සිරි ලංකාවේම විතරයි , ඒ බව හොඳින්ම දැනෙන්නේ ලංකාව තුලම හිටි අයට වඩා ටික දවසකට හරි ලංකාවෙන් දුරස් වෙලා ගිය කෙනෙක්ට . ඒ හැඟිම මතක නම් , කටුනායකින් ගුවන්යානය පොළොවෙන් ඉහළට එත්දි එන හැඟීම , මේ සටහනේ ලියන්නට බැරි තරම් ....ඒ ඇත්ත අපි හැම විටෙකම පිළිගන්නවා , [/SIZE] [URL="https://encrypted-tbn0.google.com/images?q=tbn:ANd9GcQSSEIluncu22r0n6Q1LK8ljOlMhMcIFVevCpLylzbl_f1FOOrDrg"][IMG]https://encrypted-tbn0.google.com/images?q=tbn:ANd9GcQSSEIluncu22r0n6Q1LK8ljOlMhMcIFVevCpLylzbl_f1FOOrDrg[/IMG][/URL] [SIZE=5]ඒත් කැනඩාව , ඔස්ට්‍රේලියාව වැනි රටකට එන්නට හැකිවීම , විශේෂයෙන්ම පදිංචිය ලබන්නට හැකිවීම තවත් වාසනාවක් , විශේෂයෙන්ම කැනඩාව බහු සංස්කෘතික රටක් නිසා වෙනත් රටකට වඩා සුවිශේෂීයී. මොකද සමහර රටවලදි අපේ ආසියාතික සමට , පාටට යම් යම් වෙනස්කම් නැතිවා නොවේ , නමුත් කැනඩාව දෙස බැලුවොත් , මුළු රටේ ජනගහණයෙන් වැඩි පිරිසක් ඉන්නේ සංක්‍රමණික පිරිස , විවිධ සංස්කෘතීන්ට multicultural society අයත් , විවිධ රටවලට අයත් පිරිසකගේ එකතුවකින් තමයි කැනඩාවේ සමස්ත ජනගහණයේ වැඩි කොටසක් සැකසෙන්නේ . ඒ නිසාම ජනවාර්ගික වශයෙන් හරි වර්ණ බේදයකින් හරි තව කෙනෙක්ට පීඩා කරන්න කිසි කෙනෙක් පෙළඹෙන්නේ නැහැ , හැම කෙනෙක්ම අනෙකාට ගරු , සැළකිල්ලකින් දවස ගෙවන්නට මේ රටේ හැම කෙනෙක්ම වගේ හුරු වෙලා ඉන්නවා [/SIZE]. [SIZE=5]හරි කතාව තව දිග්ගසන්නේ තැනිව ලෝකෙ පුරා බොහෝ පිරිසක් කැනඩාවට එන්නට උත්සාහ කරන්නේ ඇයි කියල . ප්‍රධානම සාධකය තමා කැනඩාව , ලෝකයේ මානව සංවර්ධන දර්ශකයේ ඉහළ තැනක සිටින රාජ්‍යයක් , [URL="http://hdr.undp.org/en/statistics/"]International Human Development Indicators HDI[/URL] ඒ තුල කෙටියෙන් කියෙවෙන කරුණූ කිහිපයක් තිබෙනවා , ඒ තමයි සෞඛ්‍ය , අධ්‍යාපනය සහ ජීවන මට්ටම කියන කරුණූ මේ සියල්ලම ඉහල තත්ත්වයක පවත්වා ගන්නට කැනඩා රාජ්‍යයට හැකිවී තිබීම ප්‍රධාන සාධකයක් . [/SIZE][IMG]http://hdr.undp.org/en/media/HDI_EN.png[/IMG] [SIZE=5]මේ කාරණා තවත් ටිකක් සරළව කිව්වොත් , දේශපාලනික වශයෙන් තිබෙන ඉදිරි සැලසුම්ගත බව , අපරාධ ප්‍රමාණය ඉතා අඩු මට්ටමක තිබීම , ස්වභාවික පරිසරය සෑහන දුරකට ආරක්ෂාව තිබීම වගේම , ඉහළ වැටුප් සහ ආර්ථික තත්ත්වය් හේතුවක් , ඒ වගේම ලෝකයේ ඉහළම පහසුකම් සහිත වෛද්‍ය සේවාව වගේම අධ්‍යාපන පහසුකම් මේ විදියට වැදගත් සළකුණූ තබනවා . එහෙම නම් අපි දැන් ටිකක් කැනඩාවේ හැඩ රුව ප්‍රමාණය වගේ කරුණූ කාරණා ටිකකුත කතා කරල අපේ ප්‍රධාන මාතෘකාවට යමු .. ඒ තොරතුරු ලබා ගන්නට වැඩි දුර යන්න ඕන වෙන්නේ නැහැ , බොහොම පහසුවෙන් විකිපීඩියාවෙන් සොයා ගන්නට පුළුවන් , [/SIZE] [SIZE=5][URL="http://en.wikipedia.org/wiki/Canada"]මෙන්න ලින්ක් එකhttp://en.wikipedia.org/wiki/Canada[/URL] [/SIZE] [SIZE=5]එහෙම නම් ඔය විකිපීඩියා විස්තර ටිකත් කියවල එන්න , ඉතිරි වැඩ ටික පටන් ගන්නට ..ඉදිරි වැඩ කටයතු විදියට “කැනඩාවට එන්නට පෙර “ ඔබ කළ යුතු වැඩ කටයුතු , සූදානම් විය යුතු ආකාර කතා කරමු . ඒ තැනදි නිත්‍යානූකූලව එන මාවත් වගේම ඒ සඳහා ගත යුතු පියවරයනුත් එකින් එක විස්තර කරන්නට බලාපොරොත්තු වෙනවා . දැන් ඉතින් අද ලිපිය අවසන් කරන්නට කාළෙ හරි , මේ ලිපියේ ලොකු ලොකු දේවල් ගොඩක් කතා කළේ නැහැ , අපි ටිකක් හඳුනගත්තා විතරයි , වැඩේට ඕන කරන ඔක්කොම වගේ කරුණූ , කෙටියෙන්ම කිව්වොත් වීසා ඇප්ලිකේෂන් පුරවන තැන ඉඳන් , කැනඩාවට ඇවිත් settle වෙනකම් ඕන කරන හැම දෙයක්ම ටිකෙන් ටික පියවරෙන් පියවර කතා කරන්නට අපි බලාපොරොත්තු වෙනවා . හැබැයි මේ ඔක්කොම එක දවසින් කරන්න බැරි නිසා තව දවසකින් අපි හමුවෙමු . ඒ දවස උදා වන්නට ඔබේ අදහස් යෝජනා ලොකු දිරියක් වේවි ..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom