Bureau of Foreign Employment

MCGSLG

Active member
  • Aug 22, 2011
    357
    134
    43
    Is it essential to register in SL Bureau of Foreign Employment if you are going for a foreign IT job ?
    Can they legally block someone departing from airport if not registered?
    What are the benefits of registering here ? Please help.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,923
    4,420
    113
    Sri Lanka
    20k 25k gewannath wenawa neh reg ekata
    call gaththata answer karan naa ban
    Yes. Eth ooka gewala palayan ban. 20-25 nothing gaanak ubalata foreign IT jobak karaddi. Unta airport ekedi ubawa hold karan inna puluwan man hithanne. Legal paththa nam danne na. Man nam unge office eken gewanne. Dan nam kohomada danne na. Airport ekenuth puluwan lu. Sure na habai
     
    • Like
    Reactions: MCGSLG

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    Yup. You have to. චෙකින් වෙන්න කලින් අර ගෑණු ටික ඔක්කොම බලනවා. නිකන් යන්න බෑ මොකද විසා එක බලන නිසා.

    රේගිස්ටර් උනාම පාස්පෝට් එකේ මුද්දරයක් අලවනවා. ඕක තමයි බලන්නේ. ඕක නැත්තන් යන්නේ මොනාද ඔක්කොම අහලා යවන්නේ නැතුව ඉන්න පුළුවන්. ජොබ් ඔෆර් එකක් තියනවා නං එකේ හැටියට තමයි ගාස්තු ගන්නේ. හොඳ ඔප්ෂන් එකක් තමයි අඩු ගානට පඩි දාලා ඔෆර් ලෙටර් එකක් අරන් එකෙන් රෙජිස්ටර් ගාන අඩු කරගන්න එක. මෙලෝ වැඩකට නැති රෙද්දක් තමයි මේ විදේශ සේවා මගුල. නිකන් දේශපාලන පත් වීම් අරන් රස්සා දෙන උන්ට පඩි ගෙවන්න දාපු මගුලක්. ඇති සෙතක් නෑ මම දන්න විදියට. මැරුනොත් ඔන්න බොඩි එක ගෙන්න ගන්න මැදි හත් වෙයි. අනික කාන්තාරේ අපා දුක් විඳින ගෑනු සමහරක් නිකන්මම මැරිලා යනවා එහෙ කාන්තාර වල වළලා දානවා. මුකුත් කරෙන්නේ නෑ. පව්
    ------ Post added on Aug 23, 2022 at 1:28 PM
     
    Thank you bro

    Ow math ahala tiyenawa kisima wadakata athi benefit ekak naa kiyala
     
    • Like
    Reactions: Srilankan1

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    airport eke check karanawa. register wela nethnam, ethandi karanna kiyanawa.
    nathuwa yanna beha
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,386
    1,738
    113
    Bangkok
    Never done it and never will.. Apparently you could be harassed by those mofos at CMB if you are flying to Singapore or to the Middle East.
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    bumper..

    register wela giyama tax ekak gahanawada?
    mechchara encourage karanne.
    ------ Post added on Aug 25, 2022 at 8:26 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කළින් කට්ට කාලා කරන් යන එක තමයි හොඳම එයාර්පෝට් එකේ නවත්තලා චාටර් වෙනවට වඩා

    baththaramulata udenma giyana wede kara ganna puluwan
     
    • Like
    Reactions: Srilankan1

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,323
    3,113
    113
    6°54′N 79°54′E
    **** රට යන උන්ගෙන් randomly රට යන හේතුව Bureau officer අහන්න පුලුවන් ...එතනදී උම්බ හිරවෙනෝ...බොරුවක් ගහලා shape උනොත්...

    ****උම්බ one way ticket එකක් දාගෙන ගියොත් reason එක අහද්දි ජොබ් කිව්වොත් Bureau fee එක ගෙව්වාද ඒ සම්බන්ධව checking agent ගෙන් උම්බෙන් අහන්න පුලුවන්...

    ****airport එකේ උන්ගේ office එකක් තියෙනවා flight එකට කලින් ඇවිත් ඒ වැඩේ කර ගනින්..16000+ වගේ ගෙවන්න වෙය්...
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මමත් හිතුවේ ඕනේ නෑ කියල. අපි (පවුල + ළමයි) එක්ක මාලදිවයින යද්දී පාස්පෝර්ට් + ටිකට් ඉල්ලලා ඇහුව කොහේද යන්නේ මොකටද යන්නේ කියල. checkin එකට කලින් බෑග් scan කරන්න පෝලිමේ ඉද්දි (customs??). නිවාඩුවට කිව්වම යන්න දුන්න.
     
    • Like
    Reactions: Srilankan1

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මමත් හිතුවේ ඕනේ නෑ කියල. අපි (පවුල + ළමයි) එක්ක මාලදිවයින යද්දී පාස්පෝර්ට් + ටිකට් ඉල්ලලා ඇහුව කොහේද යන්නේ මොකටද යන්නේ කියල. checkin එකට කලින් බෑග් scan කරන්න පෝලිමේ ඉද්දි (customs??). නිවාඩුවට කිව්වම යන්න දුන්න.
    ඔව්. යන හරි රීසන් එක පෙන්නන්න ඕනේ. ඒකයි වීසා එක බලන්නේ. ඔතනින් බොරු කියලා බේරෙන්න අමාරුයි
     
    • Like
    Reactions: subspace

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    ඔව්. යන හරි රීසන් එක පෙන්නන්න ඕනේ. ඒකයි වීසා එක බලන්නේ. ඔතනින් බොරු කියලා බේරෙන්න අමාරුයි
    sinhalu lankave khoe wath nithiyak na bureau unta gewanna ona kiyala. ponnoyo vage moda un na lankave (99%) inne. kelinma munata ahapan khoeda thiyenna mona nithyenda nadu danna puluwan kiyala gewwe neththan. unta ona ona vidiyta dewal karanna ba. mona bambuwakata ehenam lankave Constitution ekak thiyanava eka freedom of speech ubata dilama thiyanava ona deyak munatama ahapan