Burger එකේ පනුවෝ

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඔව ඇත්ත කියන්න බෑ
    ලන්කාවේ bk එකයි මැක් එකයි මාර
    තරහයි බන්. උන් පනුවෝ ගෙනැල්ල දාන්න පුලුවන් හුගක් වෙලාවට අනික බන් ඔච්චර පනුවෝ කොහෙන් එන්නද බන්. ඔව කපල ගන්නේ ඒ වෙලාවට වතුර පුරවල කපන්නේ ඒ වතුරෙන් බේරල තමා ආපහු ගන්නේ. අනික මයෝනයිස් වල ඉන්න විදියක් නෑ
    සේරම ෆ්‍රිජ් වල දාල තියෙන්නෙ.
    ඔක නම් නම කැත කරන්න කරපු වැඩක් ශුවර්