ඔව් උඹ කියන එක හරි. ඒ අතින් මුට කිසි ප්‍රස්නයක් නැ සිරාවට. මු මැරුණත් එකත් අහල පහල ඉන්න උන්ට තමයි කරදරේ බලන් ගියාම. මළාම මොනවා උනාම මොකද. ඉන්න ටිකේ සැපේ ඉන්නව නන්