Burger King අහෝසි කරනු

elitiz

Member
Feb 16, 2017
115
23
0
22365427_1491495994221676_278306498251883075_n.png



:lol::lol::lol:
 

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    lankawe owa posh place unata anith ratawala owa nikan fast food restaurant witharai :rofl:

    posh thamai ban 550k deela banis ekak kanne api seeni banis kanne ehema nattan malu pan handiye bekariye 30/-n, wena ratawal ekka baladdi owwa posh thamai cost ekath ekka. oke eka welak kiyanne kadekin kawoth wel keeyakda.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Lankawe bk, mc donlalds thiyenawa thama
    Ehema kiyala posh magulak ne salli thiyenam
    Ona kenekta ganna puluwan 200 idala thiyenawa
    Idala htala asawata duppath manussayoth yanawa owata
    Lokuma wenasa thami posh kese wetath pirisiduwata deyak
    Kanna puluwan. Mokada town wala adu gaanata kanna than
    Thibunath pitipassata tikak gihin baluwa thami terenne
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    Burger King එකට ණය දෙන්නේ අපේ සල්ලි
    Burger King එකේ උන්ව පුහුණු කරන්න යන්නේ අපේ සල්ලි
    Burger King කඩ run කරලා දෙන්න යන්නේ අපේ සල්ලි
    Burger King එකේ කෑමවල quality හදල දෙන්න ඕනේ ආණ්ඩුව
    Burger King එකට ඕනේ විදියට නීති හදන්නේ ආණ්ඩුව
    හොර වැඩ කරලා මාට්ටු වුණාම නීතිය නවන්න ඕනේ ආණ්ඩුව
    රෙදි ගැලවෙනකොට ටීවී රේඩියෝ පත්තර දැන්විම් දමන්නේ අපේ සල්ලි වලින්.

    ඕවට විරුද්ධව කතා කරන එවුන්ට නෙළන්නෙ ආණ්‌ඩුව ගානේ.
    :lol:

    ඔක්කොම අපේ පොකට් එකෙන් කරන් ලාභ කුට්ටිය ගෙඩිය පිටින් Burger King එකට :angry: