burger king

Identity

Well-known member
  • Aug 15, 2016
    23,161
    18,760
    113
    අදාල නෑනේ
    මේකේ ඉන්නවා Burger King ඒකයි Burger's King එකයි පටලවාගත්ත එකෙක්. එහෙනං පුළුවන් නම් ඌව එක්ක පලයන් ලොකු පිනක්.

    :lol: ane nikan puka nodi indapan

    ඔව් බන් සෙනගනම් ඉන්නව අයෙ නෑ, :yes:
    මමත් රෑට දකිනව ඕකෙ මුස්ලිම් උන් සූ ගාල පිරිල ඉන්නව, :shocked:
    හරියට මක්කම වගේ........................:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    11.gif
     
    Apr 24, 2016
    195
    15
    0
    Grilled chicken burger 1 උන්ගේ අනිත් ඒවාට වඩා හොදයි. whopper 1 නෙවේ. හැබැයි ගොඩක් වෙලාවට grilled chicken burger ඉල්ලුවාම කියන්නේ සොරි සර් ඒක නම් මේ වෙලාවේ ගන්න අමාරුයි whopper 1ක් දෙන්නද කියලා :angry::angry::angry:
     
    Apr 24, 2016
    195
    15
    0
    whoppers are the only imported meat. others made in SL

    whopper 1ට වඩා Grilled chicken burger 1 හොදයි බන් :frown:
    whopper රස්නේ පිටින් නම් හොදයි. ටිකක් නිවුනාම කටේ තියන්න බෑ :angry::angry::angry:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹ ඔය කියන්නෙ අර පාර අයිනේ මස් රෝල් දෙකක් තුනක් කරකවන කඩේද?
    යකෝ මම හිතුවේ අර පිට රටින් ආපු එක කියලා
    ඔය හිඟන ගුබ්බැයම් වලින් කන්න එපා බන්
    බලපන් කෝ අවුරුද්දක් පරණ ඇති මස් ටික
    මම 4 - 5 පාරක් කාලා තියෙනවා ඔතනින්, හැබැයි ඉඳ ගන්න නම් තැනක් නැහැ බන්
    අරන් ඇවිත් ගෙදර කාපන් ආසම නම්
    දැන් නම් හැබැයි ඉඳ ගන්න හදලද දන්නෙ නැහැ :eek:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    mount wala odel eka koheda bun tiyenne :(

    koheda yako owa tiyenne ? :growl::growl:
    ekak wat danne na


    flyover eka pass karal tikak dura yanna one,

    umba hotel road eka dannawada.
    ekath ekkama thma odel eka thiyenne
    factory outlet ekath eeta kalin hambenawa e side ekema.

    odel eka thiyenne Nations Trust bank eka issaraha thamawa hoyaganna bari unanam.


     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    whoppers are the only imported meat. others made in SL

    Many things come from abroad machan, I worked there 1 yaer since they open in kolpity

    Beef - Australia
    Pie- usa
    Chicken - sL
    Ketchup, mayo - Australia
    French fries - Australia

    But bk lower standard then Mcdonalds machan
    But bk really tast bcz they cook all meat on grill :)