Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Burma and Buddhism
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2012 [FONT=&quot]ජන[/FONT] [FONT=&quot]සංගණනය අනුව මෙරට වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය [/FONT]70%[FONT=&quot] කි.[/FONT] [FONT=&quot]බුරුමයේ වෙසෙන[/FONT] [FONT=&quot]බෞද්ධයන්ගේ ප්‍රමාණය [/FONT]89%[FONT=&quot] ක් පමණ වේ. මේ දෙරටම[/FONT] [FONT=&quot]ථෙරවාදී බෞද්ධ රටවල් වන[/FONT] [FONT=&quot]අතර බුරුමයේ වෙසෙන භික්ෂූන්ගේ[/FONT] [FONT=&quot]ප්‍රමාණය ලක්ෂ [/FONT]3[FONT=&quot] කට අධිකය. බුරුමය[/FONT] [FONT=&quot]පිළිබඳ පසුගිය දිනවල යළිත්[/FONT] [FONT=&quot]මාධ්‍ය අවධානය යොමු වූයේ මෙයික්තිලා[/FONT] [FONT=&quot]නගරයේදී ඇති වූ බෞද්ධ හා[/FONT] [FONT=&quot]මුස්ලිම් ගැටුම නිසාය. මේ නිසා පුද්ගලයන් [/FONT]42 [FONT=&quot]ක් මරණයට පත් වූ[/FONT] [FONT=&quot]අතර තවත් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි විය.[/FONT] [FONT=&quot]ජාත්‍යන්තර[/FONT] [FONT=&quot]මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ මෙයික්තිලා නගරයේ මුස්ලිම්[/FONT] [FONT=&quot]වැසියන්[/FONT] [FONT=&quot]දස දහසක් අනාථ වී ඇති බවයි. බුරුම ජනගහනයෙන් [/FONT]4%[FONT=&quot] ක්[/FONT] [FONT=&quot]මුස්ලිම්වරුය. මීට මාස ගණනාවකට පෙර රකීන් ප්‍රාන්තයේ රෝහින්ගා[/FONT] [FONT=&quot]මුස්ලිම්වරු හා බෞද්ධ රකීන්වරු අතර ගැටුම් ඇති විය.[/FONT] [FONT=&quot]බංග්ලාදේශයේ[/FONT] [FONT=&quot]බෞද්ධයන්ට ප්‍රහාර එල්ලවීමටද මේ අර්බුදය එක්[/FONT] [FONT=&quot]ප්‍රධාන හේතුවක් විය.[/FONT] [FONT=&quot]බංග්ලාදේශයේ ඇති වූ ආගමික ගැටුමෙන් පසු[/FONT] [FONT=&quot]එරට ආරක්ෂක අංශ සැකපහළ කළේ[/FONT] [FONT=&quot]චිතගොන්හි අනාථ කඳවුරුවල වෙසෙන[/FONT] [FONT=&quot]රෝහින්ගා මුස්ලිම්වරු මේ ප්‍රහාරය[/FONT] [FONT=&quot]පිටුපස සිටින්නේද යන්නයි.[/FONT]

[FONT=&quot]ලංකාවේ බොදුබල සේනා සංවිධානය බෞද්ධ අයිතිය[/FONT] [FONT=&quot]වෙනුවෙන් පෙනී[/FONT] [FONT=&quot]සිටියදී බුරුමයේද බෞද්ධ අයිතිය වෙනුවෙන් කතා කිරීමට[/FONT] [FONT=&quot]සංවිධානයක් බිහි වී ඇත.[/FONT]

[FONT=&quot]මෙහි නායකයා වන්නේ මණ්ඩලේ ප්‍රදේශයේ[/FONT] [FONT=&quot]වෙසෙන [/FONT]45 [FONT=&quot]හැවිරිදි බෞද්ධ[/FONT] [FONT=&quot]භික්ෂුවක් වන යූ. විරාතු හිමියන්ය. මසොයෙන්[/FONT] [FONT=&quot]විහාරයේ වෙසෙන[/FONT] [FONT=&quot]විරාතු හිමියන් [/FONT]2003[FONT=&quot] දී විසි පස් වසරකට සිරගත කරනු[/FONT] [FONT=&quot]ලැබුවේ[/FONT] [FONT=&quot]මුස්ලිම් විරෝධී ආකල්ප ප්‍රචාරය කරන බවට චෝදනා කරමිනි. නමුත්[/FONT] [FONT=&quot]ජනපති සමාව යටතේ මේ හිමියන් [/FONT]2012[FONT=&quot] දී නිදහස් කෙරිණි. [/FONT]969[FONT=&quot] නම්[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]මේ සංවිධානයේ අරමුණු සාමකාමී බව විරාතු හිමියන් පවසයි. කෙසේ[/FONT] [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]බුරුමයේ පෙගු ප්‍රදේශයේ ගිනි තබා විනාශ කරන ලද මුස්ලිම්[/FONT] [FONT=&quot]පල්ලියක [/FONT]969 [FONT=&quot]ලෙස සටහන් කර තිබිණි.[/FONT]

[FONT=&quot]විරාතු හිමියන්ගේ [/FONT]969 [FONT=&quot]සංවිධානයේ තේමා පාඨය[/FONT] [FONT=&quot]වන්නේ අනාගතය[/FONT] [FONT=&quot]රැකගනිමු යන්නයි. බුද්ධ[/FONT], [FONT=&quot]ධම්ම[/FONT], [FONT=&quot]සංඝ යන ත්‍රිවිධ රත්නයේ[/FONT] [FONT=&quot]ගුණ[/FONT] [FONT=&quot]පදනම් කරගෙන මේ සංවිධානයේ නාමය බිහිකළ බව විරාතු හිමියන්[/FONT] [FONT=&quot]පවසයි. මෙහි [/FONT]9 [FONT=&quot]මුලින්ම යොදා ඇත්තේ නව අරහාදී බුදුගුණ[/FONT] [FONT=&quot]සිහිවීමටය.[/FONT] [FONT=&quot]බුරුමයේ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ[/FONT] [FONT=&quot]වෙසෙන[/FONT] [FONT=&quot]මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතයට වඩා අඩුය. නමුත් විරාතු[/FONT] [FONT=&quot]හිමියන්ගේ ආගමික[/FONT] [FONT=&quot]ව්‍යාපාරය වේගයෙන් මුළු බුරුමය පුරාම පැතිර[/FONT] [FONT=&quot]ඇති බව පැහැදිලිය. විරාතු[/FONT] [FONT=&quot]හිමියන් නම් කෙලින්ම ප්‍රකාශ කරන්නේ[/FONT] [FONT=&quot]මුස්ලිම් කඩවලින් බඩු නොගන්නා[/FONT] [FONT=&quot]ලෙසයි. [/FONT]786 [FONT=&quot]ගසා ඇති කඩවලින් බඩු[/FONT] [FONT=&quot]නොගන්නා ලෙස [/FONT]969 [FONT=&quot]සංවිධානය එරට පුරා[/FONT] [FONT=&quot]ප්‍රචාරය කර ඇත.[/FONT] [FONT=&quot]මෙයික්තිලා නගරයේ ගැටුම ඇතිවීමට මූලික හේතුව වූයේ[/FONT] [FONT=&quot]බෞද්ධ[/FONT] [FONT=&quot]කාන්තාවක් මුස්ලිම් රන් ආභරණ වෙළෙඳසලකට ගොස් ඇති වූ වචන[/FONT] [FONT=&quot]හුවමාරුවකි. විරාතු හිමියන් පවසන්නේ බුරුම බෞද්ධයන් බුරුම[/FONT] [FONT=&quot]කඩවලින්[/FONT] [FONT=&quot]පමණක් සිය අවශ්‍යතා සපුරා ගත්තා නම් මෙවැනි ගැටුමක්[/FONT] [FONT=&quot]ඇති නොවන බවයි.[/FONT] [FONT=&quot]විරාතු හිමියන් අයුන්සාන් සුකීට සහාය දැක්වූ[/FONT] [FONT=&quot]හිමිනමකි. නමුත්[/FONT] [FONT=&quot]උන්වහන්සේ පවසන්නේ ආර්කාන් ප්‍රාන්තයේ ඇති වූ[/FONT] [FONT=&quot]බෞද්ධ මුස්ලිම්[/FONT] [FONT=&quot]ගැටුමේදී මේ නායිකාව ක්‍රියා කළ ආකාරය ගැන[/FONT] [FONT=&quot]සතුටු විය නොහැකි බවයි.[/FONT]

[FONT=&quot]මෙරට[/FONT] [FONT=&quot]බොදුබල සේනාව හා බුරුමයේ [/FONT]969 [FONT=&quot]සංවිධානය සමාන කරමින්[/FONT] [FONT=&quot]ග්‍රවුන්ඩ් වීව්[/FONT] [FONT=&quot]වෙබ් අඩවියේ ලිපියක්ද පළවී තිබිණි. බුරුමයේ[/FONT] [FONT=&quot]තත්ත්වය හා මෙරට තත්ත්වය[/FONT] [FONT=&quot]හාත්පසින්ම වෙනස් වේ. බුරුමයේ ගැටුම්[/FONT] [FONT=&quot]වලදී පල්ලි දුසිම් ගණනාවක්[/FONT] [FONT=&quot]ගිනි තැබුණත් මෙරට කිසිම ආගමික[/FONT] [FONT=&quot]ගැටුමක් ඇතිවූයේ නැත. එසේ ඇතිවීමට[/FONT] [FONT=&quot]හේතුවක්ද නැත. පැපිලියානේ[/FONT] [FONT=&quot]සිද්ධියද එක් හුදකලා සිද්ධියකි. වසර [/FONT]20 [FONT=&quot]ක් තුළ මේ රටේ බලය[/FONT] [FONT=&quot]අල්ලන බවට ආගමික කණ්ඩායමක් කළ ප්‍රකාශ නිසා[/FONT] [FONT=&quot]බෞද්ධයන්ට[/FONT] [FONT=&quot]අනාරක්ෂිත භාවයක් ඇතිවිය. එනිසාම බෞද්ධ එකතුවක් සිදුවිය.[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]එකතුව ජාතිභේදය හෝ ආගම් භේදය වැපිරීමට නොව බෞද්ධයන් නගා[/FONT] [FONT=&quot]සිටුවීම වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ බෞද්ධ හා මුස්ලිම්වරු අතර[/FONT] [FONT=&quot]පැහැදිලි[/FONT] [FONT=&quot]භේදයක් දක්නට නොමැත. දෙපක්ෂයම සාමකාමීව කටයුතු[/FONT] [FONT=&quot]කරති. නමුත් බුරුමයේ[/FONT] [FONT=&quot]තත්ත්වය නම් හාත්පසින්ම වෙනස් බව[/FONT] [FONT=&quot]පැහැදිලි වන්නේ වචන හුවමාරුවටද[/FONT] [FONT=&quot]නිවාස පල්ලි ගිනි තැබෙන නිසාය.[/FONT] [FONT=&quot]විරාතු හිමියන් පවසන්නේ මුස්ලිම්[/FONT] [FONT=&quot]ආගමික නායකයන් මද්රාසාවල[/FONT] [FONT=&quot]උගන්වන්නේ බෞද්ධ භික්ෂූන් සතුරන් ලෙස[/FONT] [FONT=&quot]සලකමින් බවය. ෙ[/FONT]µd[FONT=&quot]රේඩා[/FONT] [FONT=&quot]බෙගම් විසින් [/FONT]969[FONT=&quot] සංවිධානය ගැන ලිපියක් ලියා[/FONT] [FONT=&quot]තිබිණි. ඇය[/FONT] [FONT=&quot]මුස්ලිම් ලේ කාවක්ය. මේ මුස්ලිම් කාන්තාව විරාතු[/FONT] [FONT=&quot]හිමියන්ගේ[/FONT] [FONT=&quot]ව්‍යාපාරය නව නාසිවාදී බෞද්ධ සංවිධානයක් ලෙස හඳුන්වා දී[/FONT] [FONT=&quot]තිබිණි. නාසිවාදී ව්‍යාපාරයක් බෞද්ධයන්ට ආරම්භ කළ හැකිද යන්න[/FONT] [FONT=&quot]ප්රශ්නයකි. නමුත් බුරුම බෞද්ධයන්ටද මුස්ලිම් ව්යාප්තිවාදය[/FONT] [FONT=&quot]නිසා ඇඟට[/FONT] [FONT=&quot]දැනෙන ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බව නම් පැහැදිලිය. එසේ[/FONT] [FONT=&quot]නොවන්නේ නම්[/FONT] [FONT=&quot]විරාතු හිමියන්ට සිය මතවාදය රට පුරා ප්‍රචාරය[/FONT] [FONT=&quot]කිරීමට හැකි වන්නේ නැත.[/FONT]

[FONT=&quot]ආගමික[/FONT] [FONT=&quot]අන්තවාදය පැතිරවීමෙන් කිසිවකුට යහපතක් වන්නේ නැත. නමුත්[/FONT] [FONT=&quot]අන්තවාදීන්[/FONT] [FONT=&quot]පැමිණ අපව බිත්තියට හේත්තු කරන විට නිහඬව සිටීමට[/FONT] [FONT=&quot]නොහැකිය. බුරුමය දශක[/FONT] [FONT=&quot]ගණනාවක්ම හමුදා රජයක් යටතේ පැවැතිණි.[/FONT] [FONT=&quot]බුරුමයේ නිර්මල ථෙරවාදී බුදු[/FONT] [FONT=&quot]දහම ආරක්ෂා කිරීමට හමුදා රජයෙන්[/FONT] [FONT=&quot]විශාල මෙහෙයක් සැලසුණු බව රහසක්[/FONT] [FONT=&quot]නොවේ. දැන් හමුදා පාලනය[/FONT] [FONT=&quot]අවසන් වී ඇත. බුරුමයේ අසල්වැසි රාජ්‍යය වන්නේ[/FONT] [FONT=&quot]තායිලන්තයයි.[/FONT] [FONT=&quot]දකුණු තායිලන්තයේ පහළ පත්තාහි යන ප්‍රාන්තවල බෞද්ධ[/FONT] [FONT=&quot]භික්ෂූන්[/FONT] [FONT=&quot]පිණ්ඩපාතයේ වඩින්නේ හමුදා ආරක්ෂාව ඇතිවය. එයට හේතුව එම[/FONT] [FONT=&quot]ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදී සටන්කාමීත්වයක් තිබෙන නිසාය. එම[/FONT] [FONT=&quot]ප්‍රාන්තවල බහුතරය මුස්ලිම් වන අතර අන්තවාදීහු බෞද්ධ හිමිවරු[/FONT] [FONT=&quot]ඝාතනය[/FONT] [FONT=&quot]කරති. මෙය මර්දනය කිරීම සඳහා හිටපු අගමැති තක්ෂින්[/FONT] [FONT=&quot]සිනවත්‍රා නිසි[/FONT] [FONT=&quot]පියවර ගත්තද ඔහුගේ රජය හමුදා කුමන්ත්‍රණයක්[/FONT] [FONT=&quot]මගින් පෙරළා දැමූ නිසා ඒ[/FONT] [FONT=&quot]සටන නැවතිණි. සිය අසල්වාසි රාජ්‍යයේ[/FONT] [FONT=&quot]බෞද්ධ හිමිවරුන්ට එල්ලවන ප්‍රහාර[/FONT] [FONT=&quot]නිසා බුරුම බෞද්ධයෝද සලිත වී[/FONT] [FONT=&quot]සිටිති. බෞද්ධයා කිසිවිටක කඩුවෙන් හෝ[/FONT] [FONT=&quot]තුවක්කුවෙන් ආගම[/FONT] [FONT=&quot]පැතිරවූයේ නැහැ.[/FONT]

[FONT=&quot]නමුත් අද බුරුමයේ [/FONT]969 [FONT=&quot]වැනි[/FONT] [FONT=&quot]සංවිධාන බිහිව ඇත්තේ කවර හේතුවක්[/FONT] [FONT=&quot]නිසාද[/FONT]? [FONT=&quot]නිහඬව බලා සිටියහොත් බුදු[/FONT] [FONT=&quot]දහමටත් බලවත් අන්තරාවක්[/FONT] [FONT=&quot]උදාවන බව බුරුම භික්ෂූන්ට අවබෝධ වූ නිසාද[/FONT]? [FONT=&quot]ක්‍රි. ව. [/FONT]1193[FONT=&quot] දී[/FONT] [FONT=&quot]බක්තියාර් බෙල්ජිගේ නායකත්වයෙන් යුතු මුස්ලිම්[/FONT] [FONT=&quot]හමුදාව[/FONT] [FONT=&quot]නාලන්දා විශ්වවිද්‍යාලයට පහර දෙද්දී එතැන සිටි පන්දහසක්[/FONT] [FONT=&quot]භික්ෂූන් මරණානුස්සතිය වැඩු බව ඉතිහාසය කියයි. නමුත් වර්තමාන[/FONT] [FONT=&quot]බුරුම[/FONT] [FONT=&quot]භික්ෂූන් නම් ආක්‍රමණිකයන් ඉදිරියේ නිහඬව බලා සිටීමට[/FONT] [FONT=&quot]සූදානම් නැත. එය[/FONT] [FONT=&quot]කෙතරම් ධර්මානුකූලද යන්න පිළිබඳව විග්‍රහයක්[/FONT] [FONT=&quot]කිරීමට මම උත්සාහ[/FONT] [FONT=&quot]නොකරමි.[/FONT]

[QUOTE="netlife007, post: 14768822, member: 79514"] [SIZE=5] [/SIZE][SIZE=5]2012 [FONT="]ජන[/FONT] [FONT="]සංගණනය අනුව මෙරට වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය [/FONT]70%[FONT="] කි.[/FONT] [FONT="]බුරුමයේ වෙසෙන[/FONT] [FONT="]බෞද්ධයන්ගේ ප්‍රමාණය [/FONT]89%[FONT="] ක් පමණ වේ. මේ දෙරටම[/FONT] [FONT="]ථෙරවාදී බෞද්ධ රටවල් වන[/FONT] [FONT="]අතර බුරුමයේ වෙසෙන භික්ෂූන්ගේ[/FONT] [FONT="]ප්‍රමාණය ලක්ෂ [/FONT]3[FONT="] කට අධිකය. බුරුමය[/FONT] [FONT="]පිළිබඳ පසුගිය දිනවල යළිත්[/FONT] [FONT="]මාධ්‍ය අවධානය යොමු වූයේ මෙයික්තිලා[/FONT] [FONT="]නගරයේදී ඇති වූ බෞද්ධ හා[/FONT] [FONT="]මුස්ලිම් ගැටුම නිසාය. මේ නිසා පුද්ගලයන් [/FONT]42 [FONT="]ක් මරණයට පත් වූ[/FONT] [FONT="]අතර තවත් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි විය.[/FONT] [FONT="]ජාත්‍යන්තර[/FONT] [FONT="]මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ මෙයික්තිලා නගරයේ මුස්ලිම්[/FONT] [FONT="]වැසියන්[/FONT] [FONT="]දස දහසක් අනාථ වී ඇති බවයි. බුරුම ජනගහනයෙන් [/FONT]4%[FONT="] ක්[/FONT] [FONT="]මුස්ලිම්වරුය. මීට මාස ගණනාවකට පෙර රකීන් ප්‍රාන්තයේ රෝහින්ගා[/FONT] [FONT="]මුස්ලිම්වරු හා බෞද්ධ රකීන්වරු අතර ගැටුම් ඇති විය.[/FONT] [FONT="]බංග්ලාදේශයේ[/FONT] [FONT="]බෞද්ධයන්ට ප්‍රහාර එල්ලවීමටද මේ අර්බුදය එක්[/FONT] [FONT="]ප්‍රධාන හේතුවක් විය.[/FONT] [FONT="]බංග්ලාදේශයේ ඇති වූ ආගමික ගැටුමෙන් පසු[/FONT] [FONT="]එරට ආරක්ෂක අංශ සැකපහළ කළේ[/FONT] [FONT="]චිතගොන්හි අනාථ කඳවුරුවල වෙසෙන[/FONT] [FONT="]රෝහින්ගා මුස්ලිම්වරු මේ ප්‍රහාරය[/FONT] [FONT="]පිටුපස සිටින්නේද යන්නයි.[/FONT] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]ලංකාවේ බොදුබල සේනා සංවිධානය බෞද්ධ අයිතිය[/FONT] [FONT="]වෙනුවෙන් පෙනී[/FONT] [FONT="]සිටියදී බුරුමයේද බෞද්ධ අයිතිය වෙනුවෙන් කතා කිරීමට[/FONT] [FONT="]සංවිධානයක් බිහි වී ඇත.[/FONT] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]මෙහි නායකයා වන්නේ මණ්ඩලේ ප්‍රදේශයේ[/FONT] [FONT="]වෙසෙන [/FONT]45 [FONT="]හැවිරිදි බෞද්ධ[/FONT] [FONT="]භික්ෂුවක් වන යූ. විරාතු හිමියන්ය. මසොයෙන්[/FONT] [FONT="]විහාරයේ වෙසෙන[/FONT] [FONT="]විරාතු හිමියන් [/FONT]2003[FONT="] දී විසි පස් වසරකට සිරගත කරනු[/FONT] [FONT="]ලැබුවේ[/FONT] [FONT="]මුස්ලිම් විරෝධී ආකල්ප ප්‍රචාරය කරන බවට චෝදනා කරමිනි. නමුත්[/FONT] [FONT="]ජනපති සමාව යටතේ මේ හිමියන් [/FONT]2012[FONT="] දී නිදහස් කෙරිණි. [/FONT]969[FONT="] නම්[/FONT] [FONT="]වූ[/FONT] [FONT="]මේ සංවිධානයේ අරමුණු සාමකාමී බව විරාතු හිමියන් පවසයි. කෙසේ[/FONT] [FONT="]නමුත්[/FONT] [FONT="]බුරුමයේ පෙගු ප්‍රදේශයේ ගිනි තබා විනාශ කරන ලද මුස්ලිම්[/FONT] [FONT="]පල්ලියක [/FONT]969 [FONT="]ලෙස සටහන් කර තිබිණි.[/FONT] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]විරාතු හිමියන්ගේ [/FONT]969 [FONT="]සංවිධානයේ තේමා පාඨය[/FONT] [FONT="]වන්නේ අනාගතය[/FONT] [FONT="]රැකගනිමු යන්නයි. බුද්ධ[/FONT], [FONT="]ධම්ම[/FONT], [FONT="]සංඝ යන ත්‍රිවිධ රත්නයේ[/FONT] [FONT="]ගුණ[/FONT] [FONT="]පදනම් කරගෙන මේ සංවිධානයේ නාමය බිහිකළ බව විරාතු හිමියන්[/FONT] [FONT="]පවසයි. මෙහි [/FONT]9 [FONT="]මුලින්ම යොදා ඇත්තේ නව අරහාදී බුදුගුණ[/FONT] [FONT="]සිහිවීමටය.[/FONT] [FONT="]බුරුමයේ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ[/FONT] [FONT="]වෙසෙන[/FONT] [FONT="]මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතයට වඩා අඩුය. නමුත් විරාතු[/FONT] [FONT="]හිමියන්ගේ ආගමික[/FONT] [FONT="]ව්‍යාපාරය වේගයෙන් මුළු බුරුමය පුරාම පැතිර[/FONT] [FONT="]ඇති බව පැහැදිලිය. විරාතු[/FONT] [FONT="]හිමියන් නම් කෙලින්ම ප්‍රකාශ කරන්නේ[/FONT] [FONT="]මුස්ලිම් කඩවලින් බඩු නොගන්නා[/FONT] [FONT="]ලෙසයි. [/FONT]786 [FONT="]ගසා ඇති කඩවලින් බඩු[/FONT] [FONT="]නොගන්නා ලෙස [/FONT]969 [FONT="]සංවිධානය එරට පුරා[/FONT] [FONT="]ප්‍රචාරය කර ඇත.[/FONT] [FONT="]මෙයික්තිලා නගරයේ ගැටුම ඇතිවීමට මූලික හේතුව වූයේ[/FONT] [FONT="]බෞද්ධ[/FONT] [FONT="]කාන්තාවක් මුස්ලිම් රන් ආභරණ වෙළෙඳසලකට ගොස් ඇති වූ වචන[/FONT] [FONT="]හුවමාරුවකි. විරාතු හිමියන් පවසන්නේ බුරුම බෞද්ධයන් බුරුම[/FONT] [FONT="]කඩවලින්[/FONT] [FONT="]පමණක් සිය අවශ්‍යතා සපුරා ගත්තා නම් මෙවැනි ගැටුමක්[/FONT] [FONT="]ඇති නොවන බවයි.[/FONT] [FONT="]විරාතු හිමියන් අයුන්සාන් සුකීට සහාය දැක්වූ[/FONT] [FONT="]හිමිනමකි. නමුත්[/FONT] [FONT="]උන්වහන්සේ පවසන්නේ ආර්කාන් ප්‍රාන්තයේ ඇති වූ[/FONT] [FONT="]බෞද්ධ මුස්ලිම්[/FONT] [FONT="]ගැටුමේදී මේ නායිකාව ක්‍රියා කළ ආකාරය ගැන[/FONT] [FONT="]සතුටු විය නොහැකි බවයි.[/FONT] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]මෙරට[/FONT] [FONT="]බොදුබල සේනාව හා බුරුමයේ [/FONT]969 [FONT="]සංවිධානය සමාන කරමින්[/FONT] [FONT="]ග්‍රවුන්ඩ් වීව්[/FONT] [FONT="]වෙබ් අඩවියේ ලිපියක්ද පළවී තිබිණි. බුරුමයේ[/FONT] [FONT="]තත්ත්වය හා මෙරට තත්ත්වය[/FONT] [FONT="]හාත්පසින්ම වෙනස් වේ. බුරුමයේ ගැටුම්[/FONT] [FONT="]වලදී පල්ලි දුසිම් ගණනාවක්[/FONT] [FONT="]ගිනි තැබුණත් මෙරට කිසිම ආගමික[/FONT] [FONT="]ගැටුමක් ඇතිවූයේ නැත. එසේ ඇතිවීමට[/FONT] [FONT="]හේතුවක්ද නැත. පැපිලියානේ[/FONT] [FONT="]සිද්ධියද එක් හුදකලා සිද්ධියකි. වසර [/FONT]20 [FONT="]ක් තුළ මේ රටේ බලය[/FONT] [FONT="]අල්ලන බවට ආගමික කණ්ඩායමක් කළ ප්‍රකාශ නිසා[/FONT] [FONT="]බෞද්ධයන්ට[/FONT] [FONT="]අනාරක්ෂිත භාවයක් ඇතිවිය. එනිසාම බෞද්ධ එකතුවක් සිදුවිය.[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]එකතුව ජාතිභේදය හෝ ආගම් භේදය වැපිරීමට නොව බෞද්ධයන් නගා[/FONT] [FONT="]සිටුවීම වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ බෞද්ධ හා මුස්ලිම්වරු අතර[/FONT] [FONT="]පැහැදිලි[/FONT] [FONT="]භේදයක් දක්නට නොමැත. දෙපක්ෂයම සාමකාමීව කටයුතු[/FONT] [FONT="]කරති. නමුත් බුරුමයේ[/FONT] [FONT="]තත්ත්වය නම් හාත්පසින්ම වෙනස් බව[/FONT] [FONT="]පැහැදිලි වන්නේ වචන හුවමාරුවටද[/FONT] [FONT="]නිවාස පල්ලි ගිනි තැබෙන නිසාය.[/FONT] [FONT="]විරාතු හිමියන් පවසන්නේ මුස්ලිම්[/FONT] [FONT="]ආගමික නායකයන් මද්රාසාවල[/FONT] [FONT="]උගන්වන්නේ බෞද්ධ භික්ෂූන් සතුරන් ලෙස[/FONT] [FONT="]සලකමින් බවය. ෙ[/FONT]µd[FONT="]රේඩා[/FONT] [FONT="]බෙගම් විසින් [/FONT]969[FONT="] සංවිධානය ගැන ලිපියක් ලියා[/FONT] [FONT="]තිබිණි. ඇය[/FONT] [FONT="]මුස්ලිම් ලේ කාවක්ය. මේ මුස්ලිම් කාන්තාව විරාතු[/FONT] [FONT="]හිමියන්ගේ[/FONT] [FONT="]ව්‍යාපාරය නව නාසිවාදී බෞද්ධ සංවිධානයක් ලෙස හඳුන්වා දී[/FONT] [FONT="]තිබිණි. නාසිවාදී ව්‍යාපාරයක් බෞද්ධයන්ට ආරම්භ කළ හැකිද යන්න[/FONT] [FONT="]ප්රශ්නයකි. නමුත් බුරුම බෞද්ධයන්ටද මුස්ලිම් ව්යාප්තිවාදය[/FONT] [FONT="]නිසා ඇඟට[/FONT] [FONT="]දැනෙන ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බව නම් පැහැදිලිය. එසේ[/FONT] [FONT="]නොවන්නේ නම්[/FONT] [FONT="]විරාතු හිමියන්ට සිය මතවාදය රට පුරා ප්‍රචාරය[/FONT] [FONT="]කිරීමට හැකි වන්නේ නැත.[/FONT] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][B][COLOR=Red][FONT="]ආගමික[/FONT] [FONT="]අන්තවාදය පැතිරවීමෙන් කිසිවකුට යහපතක් වන්නේ නැත. නමුත්[/FONT] [FONT="]අන්තවාදීන්[/FONT] [FONT="]පැමිණ අපව බිත්තියට හේත්තු කරන විට නිහඬව සිටීමට[/FONT] [/COLOR][/B][FONT="][B][COLOR=Red]නොහැකිය. [/COLOR][/B]බුරුමය දශක[/FONT] [FONT="]ගණනාවක්ම හමුදා රජයක් යටතේ පැවැතිණි.[/FONT] [FONT="]බුරුමයේ නිර්මල ථෙරවාදී බුදු[/FONT] [FONT="]දහම ආරක්ෂා කිරීමට හමුදා රජයෙන්[/FONT] [FONT="]විශාල මෙහෙයක් සැලසුණු බව රහසක්[/FONT] [FONT="]නොවේ. දැන් හමුදා පාලනය[/FONT] [FONT="]අවසන් වී ඇත. බුරුමයේ අසල්වැසි රාජ්‍යය වන්නේ[/FONT] [FONT="]තායිලන්තයයි.[/FONT] [B][COLOR=Purple][FONT="]දකුණු තායිලන්තයේ පහළ පත්තාහි යන ප්‍රාන්තවල බෞද්ධ[/FONT] [FONT="]භික්ෂූන්[/FONT] [FONT="]පිණ්ඩපාතයේ වඩින්නේ හමුදා ආරක්ෂාව ඇතිවය. එයට හේතුව එම[/FONT] [FONT="]ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදී සටන්කාමීත්වයක් තිබෙන නිසාය. එම[/FONT] [FONT="]ප්‍රාන්තවල බහුතරය මුස්ලිම් වන අතර අන්තවාදීහු බෞද්ධ හිමිවරු[/FONT] [FONT="]ඝාතනය[/FONT] [/COLOR][/B][FONT="][B][COLOR=Purple]කරති.[/COLOR][/B] මෙය මර්දනය කිරීම සඳහා හිටපු අගමැති තක්ෂින්[/FONT] [FONT="]සිනවත්‍රා නිසි[/FONT] [FONT="]පියවර ගත්තද ඔහුගේ රජය හමුදා කුමන්ත්‍රණයක්[/FONT] [FONT="]මගින් පෙරළා දැමූ නිසා ඒ[/FONT] [FONT="]සටන නැවතිණි. සිය අසල්වාසි රාජ්‍යයේ[/FONT] [FONT="]බෞද්ධ හිමිවරුන්ට එල්ලවන ප්‍රහාර[/FONT] [FONT="]නිසා බුරුම බෞද්ධයෝද සලිත වී[/FONT] [FONT="]සිටිති. [B][COLOR=Blue]බෞද්ධයා කිසිවිටක කඩුවෙන් හෝ[/COLOR][/B][/FONT][B][COLOR=Blue] [FONT="]තුවක්කුවෙන් ආගම[/FONT] [FONT="]පැතිරවූයේ නැහැ.[/FONT][/COLOR][/B] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][FONT="]නමුත් අද බුරුමයේ [/FONT]969 [FONT="]වැනි[/FONT] [FONT="]සංවිධාන බිහිව ඇත්තේ කවර හේතුවක්[/FONT] [FONT="]නිසාද[/FONT]? [FONT="]නිහඬව බලා සිටියහොත් බුදු[/FONT] [FONT="]දහමටත් බලවත් අන්තරාවක්[/FONT] [FONT="]උදාවන බව බුරුම භික්ෂූන්ට අවබෝධ වූ නිසාද[/FONT]? [FONT="]ක්‍රි. ව. [/FONT]1193[FONT="] දී[/FONT] [FONT="]බක්තියාර් බෙල්ජිගේ නායකත්වයෙන් යුතු මුස්ලිම්[/FONT] [FONT="]හමුදාව[/FONT] [FONT="]නාලන්දා විශ්වවිද්‍යාලයට පහර දෙද්දී එතැන සිටි පන්දහසක්[/FONT] [FONT="]භික්ෂූන් මරණානුස්සතිය වැඩු බව ඉතිහාසය කියයි. නමුත් වර්තමාන[/FONT] [FONT="]බුරුම[/FONT] [FONT="]භික්ෂූන් නම් ආක්‍රමණිකයන් ඉදිරියේ නිහඬව බලා සිටීමට[/FONT] [FONT="]සූදානම් නැත. එය[/FONT] [FONT="]කෙතරම් ධර්මානුකූලද යන්න පිළිබඳව විග්‍රහයක්[/FONT] [FONT="]කිරීමට මම උත්සාහ[/FONT] [FONT="]නොකරමි.[/FONT][/SIZE] [SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom