2012 [FONT="]ජන[/FONT] [FONT="]සංගණනය අනුව මෙරට වෙසෙන බෞද්ධයන්ගේ ප්‍රමාණය [/FONT]70%[FONT="] කි.[/FONT] [FONT="]බුරුමයේ වෙසෙන[/FONT] [FONT="]බෞද්ධයන්ගේ ප්‍රමාණය [/FONT]89%[FONT="] ක් පමණ වේ. මේ දෙරටම[/FONT] [FONT="]ථෙරවාදී බෞද්ධ රටවල් වන[/FONT] [FONT="]අතර බුරුමයේ වෙසෙන භික්ෂූන්ගේ[/FONT] [FONT="]ප්‍රමාණය ලක්ෂ [/FONT]3[FONT="] කට අධිකය. බුරුමය[/FONT] [FONT="]පිළිබඳ පසුගිය දිනවල යළිත්[/FONT] [FONT="]මාධ්‍ය අවධානය යොමු වූයේ මෙයික්තිලා[/FONT] [FONT="]නගරයේදී ඇති වූ බෞද්ධ හා[/FONT] [FONT="]මුස්ලිම් ගැටුම නිසාය. මේ නිසා පුද්ගලයන් [/FONT]42 [FONT="]ක් මරණයට පත් වූ[/FONT] [FONT="]අතර තවත් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි විය.[/FONT] [FONT="]ජාත්‍යන්තර[/FONT] [FONT="]මාධ්‍ය ප්‍රකාශ කර සිටියේ මෙයික්තිලා නගරයේ මුස්ලිම්[/FONT] [FONT="]වැසියන්[/FONT] [FONT="]දස දහසක් අනාථ වී ඇති බවයි. බුරුම ජනගහනයෙන් [/FONT]4%[FONT="] ක්[/FONT] [FONT="]මුස්ලිම්වරුය. මීට මාස ගණනාවකට පෙර රකීන් ප්‍රාන්තයේ රෝහින්ගා[/FONT] [FONT="]මුස්ලිම්වරු හා බෞද්ධ රකීන්වරු අතර ගැටුම් ඇති විය.[/FONT] [FONT="]බංග්ලාදේශයේ[/FONT] [FONT="]බෞද්ධයන්ට ප්‍රහාර එල්ලවීමටද මේ අර්බුදය එක්[/FONT] [FONT="]ප්‍රධාන හේතුවක් විය.[/FONT] [FONT="]බංග්ලාදේශයේ ඇති වූ ආගමික ගැටුමෙන් පසු[/FONT] [FONT="]එරට ආරක්ෂක අංශ සැකපහළ කළේ[/FONT] [FONT="]චිතගොන්හි අනාථ කඳවුරුවල වෙසෙන[/FONT] [FONT="]රෝහින්ගා මුස්ලිම්වරු මේ ප්‍රහාරය[/FONT] [FONT="]පිටුපස සිටින්නේද යන්නයි.[/FONT]
[FONT="]ලංකාවේ බොදුබල සේනා සංවිධානය බෞද්ධ අයිතිය[/FONT] [FONT="]වෙනුවෙන් පෙනී[/FONT] [FONT="]සිටියදී බුරුමයේද බෞද්ධ අයිතිය වෙනුවෙන් කතා කිරීමට[/FONT] [FONT="]සංවිධානයක් බිහි වී ඇත.[/FONT]
[FONT="]මෙහි නායකයා වන්නේ මණ්ඩලේ ප්‍රදේශයේ[/FONT] [FONT="]වෙසෙන [/FONT]45 [FONT="]හැවිරිදි බෞද්ධ[/FONT] [FONT="]භික්ෂුවක් වන යූ. විරාතු හිමියන්ය. මසොයෙන්[/FONT] [FONT="]විහාරයේ වෙසෙන[/FONT] [FONT="]විරාතු හිමියන් [/FONT]2003[FONT="] දී විසි පස් වසරකට සිරගත කරනු[/FONT] [FONT="]ලැබුවේ[/FONT] [FONT="]මුස්ලිම් විරෝධී ආකල්ප ප්‍රචාරය කරන බවට චෝදනා කරමිනි. නමුත්[/FONT] [FONT="]ජනපති සමාව යටතේ මේ හිමියන් [/FONT]2012[FONT="] දී නිදහස් කෙරිණි. [/FONT]969[FONT="] නම්[/FONT] [FONT="]වූ[/FONT] [FONT="]මේ සංවිධානයේ අරමුණු සාමකාමී බව විරාතු හිමියන් පවසයි. කෙසේ[/FONT] [FONT="]නමුත්[/FONT] [FONT="]බුරුමයේ පෙගු ප්‍රදේශයේ ගිනි තබා විනාශ කරන ලද මුස්ලිම්[/FONT] [FONT="]පල්ලියක [/FONT]969 [FONT="]ලෙස සටහන් කර තිබිණි.[/FONT]
[FONT="]විරාතු හිමියන්ගේ [/FONT]969 [FONT="]සංවිධානයේ තේමා පාඨය[/FONT] [FONT="]වන්නේ අනාගතය[/FONT] [FONT="]රැකගනිමු යන්නයි. බුද්ධ[/FONT], [FONT="]ධම්ම[/FONT], [FONT="]සංඝ යන ත්‍රිවිධ රත්නයේ[/FONT] [FONT="]ගුණ[/FONT] [FONT="]පදනම් කරගෙන මේ සංවිධානයේ නාමය බිහිකළ බව විරාතු හිමියන්[/FONT] [FONT="]පවසයි. මෙහි [/FONT]9 [FONT="]මුලින්ම යොදා ඇත්තේ නව අරහාදී බුදුගුණ[/FONT] [FONT="]සිහිවීමටය.[/FONT] [FONT="]බුරුමයේ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ[/FONT] [FONT="]වෙසෙන[/FONT] [FONT="]මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතයට වඩා අඩුය. නමුත් විරාතු[/FONT] [FONT="]හිමියන්ගේ ආගමික[/FONT] [FONT="]ව්‍යාපාරය වේගයෙන් මුළු බුරුමය පුරාම පැතිර[/FONT] [FONT="]ඇති බව පැහැදිලිය. විරාතු[/FONT] [FONT="]හිමියන් නම් කෙලින්ම ප්‍රකාශ කරන්නේ[/FONT] [FONT="]මුස්ලිම් කඩවලින් බඩු නොගන්නා[/FONT] [FONT="]ලෙසයි. [/FONT]786 [FONT="]ගසා ඇති කඩවලින් බඩු[/FONT] [FONT="]නොගන්නා ලෙස [/FONT]969 [FONT="]සංවිධානය එරට පුරා[/FONT] [FONT="]ප්‍රචාරය කර ඇත.[/FONT] [FONT="]මෙයික්තිලා නගරයේ ගැටුම ඇතිවීමට මූලික හේතුව වූයේ[/FONT] [FONT="]බෞද්ධ[/FONT] [FONT="]කාන්තාවක් මුස්ලිම් රන් ආභරණ වෙළෙඳසලකට ගොස් ඇති වූ වචන[/FONT] [FONT="]හුවමාරුවකි. විරාතු හිමියන් පවසන්නේ බුරුම බෞද්ධයන් බුරුම[/FONT] [FONT="]කඩවලින්[/FONT] [FONT="]පමණක් සිය අවශ්‍යතා සපුරා ගත්තා නම් මෙවැනි ගැටුමක්[/FONT] [FONT="]ඇති නොවන බවයි.[/FONT] [FONT="]විරාතු හිමියන් අයුන්සාන් සුකීට සහාය දැක්වූ[/FONT] [FONT="]හිමිනමකි. නමුත්[/FONT] [FONT="]උන්වහන්සේ පවසන්නේ ආර්කාන් ප්‍රාන්තයේ ඇති වූ[/FONT] [FONT="]බෞද්ධ මුස්ලිම්[/FONT] [FONT="]ගැටුමේදී මේ නායිකාව ක්‍රියා කළ ආකාරය ගැන[/FONT] [FONT="]සතුටු විය නොහැකි බවයි.[/FONT]
[FONT="]මෙරට[/FONT] [FONT="]බොදුබල සේනාව හා බුරුමයේ [/FONT]969 [FONT="]සංවිධානය සමාන කරමින්[/FONT] [FONT="]ග්‍රවුන්ඩ් වීව්[/FONT] [FONT="]වෙබ් අඩවියේ ලිපියක්ද පළවී තිබිණි. බුරුමයේ[/FONT] [FONT="]තත්ත්වය හා මෙරට තත්ත්වය[/FONT] [FONT="]හාත්පසින්ම වෙනස් වේ. බුරුමයේ ගැටුම්[/FONT] [FONT="]වලදී පල්ලි දුසිම් ගණනාවක්[/FONT] [FONT="]ගිනි තැබුණත් මෙරට කිසිම ආගමික[/FONT] [FONT="]ගැටුමක් ඇතිවූයේ නැත. එසේ ඇතිවීමට[/FONT] [FONT="]හේතුවක්ද නැත. පැපිලියානේ[/FONT] [FONT="]සිද්ධියද එක් හුදකලා සිද්ධියකි. වසර [/FONT]20 [FONT="]ක් තුළ මේ රටේ බලය[/FONT] [FONT="]අල්ලන බවට ආගමික කණ්ඩායමක් කළ ප්‍රකාශ නිසා[/FONT] [FONT="]බෞද්ධයන්ට[/FONT] [FONT="]අනාරක්ෂිත භාවයක් ඇතිවිය. එනිසාම බෞද්ධ එකතුවක් සිදුවිය.[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]එකතුව ජාතිභේදය හෝ ආගම් භේදය වැපිරීමට නොව බෞද්ධයන් නගා[/FONT] [FONT="]සිටුවීම වෙනුවෙනි. ශ්‍රී ලංකාවේ බෞද්ධ හා මුස්ලිම්වරු අතර[/FONT] [FONT="]පැහැදිලි[/FONT] [FONT="]භේදයක් දක්නට නොමැත. දෙපක්ෂයම සාමකාමීව කටයුතු[/FONT] [FONT="]කරති. නමුත් බුරුමයේ[/FONT] [FONT="]තත්ත්වය නම් හාත්පසින්ම වෙනස් බව[/FONT] [FONT="]පැහැදිලි වන්නේ වචන හුවමාරුවටද[/FONT] [FONT="]නිවාස පල්ලි ගිනි තැබෙන නිසාය.[/FONT] [FONT="]විරාතු හිමියන් පවසන්නේ මුස්ලිම්[/FONT] [FONT="]ආගමික නායකයන් මද්රාසාවල[/FONT] [FONT="]උගන්වන්නේ බෞද්ධ භික්ෂූන් සතුරන් ලෙස[/FONT] [FONT="]සලකමින් බවය. ෙ[/FONT]µd[FONT="]රේඩා[/FONT] [FONT="]බෙගම් විසින් [/FONT]969[FONT="] සංවිධානය ගැන ලිපියක් ලියා[/FONT] [FONT="]තිබිණි. ඇය[/FONT] [FONT="]මුස්ලිම් ලේ කාවක්ය. මේ මුස්ලිම් කාන්තාව විරාතු[/FONT] [FONT="]හිමියන්ගේ[/FONT] [FONT="]ව්‍යාපාරය නව නාසිවාදී බෞද්ධ සංවිධානයක් ලෙස හඳුන්වා දී[/FONT] [FONT="]තිබිණි. නාසිවාදී ව්‍යාපාරයක් බෞද්ධයන්ට ආරම්භ කළ හැකිද යන්න[/FONT] [FONT="]ප්රශ්නයකි. නමුත් බුරුම බෞද්ධයන්ටද මුස්ලිම් ව්යාප්තිවාදය[/FONT] [FONT="]නිසා ඇඟට[/FONT] [FONT="]දැනෙන ප්‍රශ්නයක් ඇතිවී තිබෙන බව නම් පැහැදිලිය. එසේ[/FONT] [FONT="]නොවන්නේ නම්[/FONT] [FONT="]විරාතු හිමියන්ට සිය මතවාදය රට පුරා ප්‍රචාරය[/FONT] [FONT="]කිරීමට හැකි වන්නේ නැත.[/FONT]
[FONT="]ආගමික[/FONT] [FONT="]අන්තවාදය පැතිරවීමෙන් කිසිවකුට යහපතක් වන්නේ නැත. නමුත්[/FONT] [FONT="]අන්තවාදීන්[/FONT] [FONT="]පැමිණ අපව බිත්තියට හේත්තු කරන විට නිහඬව සිටීමට[/FONT] [FONT="]නොහැකිය. බුරුමය දශක[/FONT] [FONT="]ගණනාවක්ම හමුදා රජයක් යටතේ පැවැතිණි.[/FONT] [FONT="]බුරුමයේ නිර්මල ථෙරවාදී බුදු[/FONT] [FONT="]දහම ආරක්ෂා කිරීමට හමුදා රජයෙන්[/FONT] [FONT="]විශාල මෙහෙයක් සැලසුණු බව රහසක්[/FONT] [FONT="]නොවේ. දැන් හමුදා පාලනය[/FONT] [FONT="]අවසන් වී ඇත. බුරුමයේ අසල්වැසි රාජ්‍යය වන්නේ[/FONT] [FONT="]තායිලන්තයයි.[/FONT] [FONT="]දකුණු තායිලන්තයේ පහළ පත්තාහි යන ප්‍රාන්තවල බෞද්ධ[/FONT] [FONT="]භික්ෂූන්[/FONT] [FONT="]පිණ්ඩපාතයේ වඩින්නේ හමුදා ආරක්ෂාව ඇතිවය. එයට හේතුව එම[/FONT] [FONT="]ප්‍රදේශවල මුස්ලිම් අන්තවාදී සටන්කාමීත්වයක් තිබෙන නිසාය. එම[/FONT] [FONT="]ප්‍රාන්තවල බහුතරය මුස්ලිම් වන අතර අන්තවාදීහු බෞද්ධ හිමිවරු[/FONT] [FONT="]ඝාතනය[/FONT] [FONT="]කරති. මෙය මර්දනය කිරීම සඳහා හිටපු අගමැති තක්ෂින්[/FONT] [FONT="]සිනවත්‍රා නිසි[/FONT] [FONT="]පියවර ගත්තද ඔහුගේ රජය හමුදා කුමන්ත්‍රණයක්[/FONT] [FONT="]මගින් පෙරළා දැමූ නිසා ඒ[/FONT] [FONT="]සටන නැවතිණි. සිය අසල්වාසි රාජ්‍යයේ[/FONT] [FONT="]බෞද්ධ හිමිවරුන්ට එල්ලවන ප්‍රහාර[/FONT] [FONT="]නිසා බුරුම බෞද්ධයෝද සලිත වී[/FONT] [FONT="]සිටිති. බෞද්ධයා කිසිවිටක කඩුවෙන් හෝ[/FONT] [FONT="]තුවක්කුවෙන් ආගම[/FONT] [FONT="]පැතිරවූයේ නැහැ.[/FONT]
[FONT="]නමුත් අද බුරුමයේ [/FONT]969 [FONT="]වැනි[/FONT] [FONT="]සංවිධාන බිහිව ඇත්තේ කවර හේතුවක්[/FONT] [FONT="]නිසාද[/FONT]? [FONT="]නිහඬව බලා සිටියහොත් බුදු[/FONT] [FONT="]දහමටත් බලවත් අන්තරාවක්[/FONT] [FONT="]උදාවන බව බුරුම භික්ෂූන්ට අවබෝධ වූ නිසාද[/FONT]? [FONT="]ක්‍රි. ව. [/FONT]1193[FONT="] දී[/FONT] [FONT="]බක්තියාර් බෙල්ජිගේ නායකත්වයෙන් යුතු මුස්ලිම්[/FONT] [FONT="]හමුදාව[/FONT] [FONT="]නාලන්දා විශ්වවිද්‍යාලයට පහර දෙද්දී එතැන සිටි පන්දහසක්[/FONT] [FONT="]භික්ෂූන් මරණානුස්සතිය වැඩු බව ඉතිහාසය කියයි. නමුත් වර්තමාන[/FONT] [FONT="]බුරුම[/FONT] [FONT="]භික්ෂූන් නම් ආක්‍රමණිකයන් ඉදිරියේ නිහඬව බලා සිටීමට[/FONT] [FONT="]සූදානම් නැත. එය[/FONT] [FONT="]කෙතරම් ධර්මානුකූලද යන්න පිළිබඳව විග්‍රහයක්[/FONT] [FONT="]කිරීමට මම උත්සාහ[/FONT] [FONT="]නොකරමි.[/FONT]

una karaama aagam aale api kaarama thrasthawadiyo .LOl !