Bus එකක් දුනන්නත් හා හා දානවා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    JVP A/C Bus වසන්තගේ ඉස්කෝලෙට සජිත් ගෙන් Bus එකක් 🤣🤣🤣🤣

    රට හදන්න එන ජෙප්පන්ගේ ඉස්කෝලෙටත් Bus එකක් දෙන්න වෙලා තියෙන්නේ මෝඩ පුතා නොට 🤣🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    2osama-Cat.jpg
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    උඩ අනුරගේ ගු කන දාර පොන්නයෙක් ෆොම් වෙලා 🤣🤣
    දැන් කියමුකෝ බලන්න ඔතන හිටිය යුද්දෙට ගිය කෙනා.
    අපි දන්නා හැටියට නම් ලංකාවේ ලොකුම බයගුල්ලා
    යුද්ධේ යන කාලේ පොලවේ පය ගැහුවේ නැහැ
    ගෙදරින් එලියට බැස්සේ නැහැ
    දැන් කියනවා යුද්ධේ ඉවර කාලා කියලා
    අපි තණකොළ කෑවොත් ඔන්න විශ්වාස කරයි ඕවා මචෝ

    🤣🤣🤣🤣🤣🤣
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    JVP A/C Bus වසන්තගේ ඉස්කෝලෙට සජිත් ගෙන් Bus එකක් 🤣🤣🤣🤣

    රට හදන්න එන ජෙප්පන්ගේ ඉස්කෝලෙටත් Bus එකක් දෙන්න වෙලා තියෙන්නේ මෝඩ පුතා නොට 🤣🤣

    ඇයී දන්නවාද එහෙම 🤣🤣react දාන්නේ. මූ බස් දෙන්නේ ජන්ද ගන්න බලාගෙන. ඉස්කොලේට බස් එකක් දීලා ලමයි ඉස්සරහා දෙශපාලන කතාවක් කර්ලා කියනවා මේවා ජන්ද බලාගෙන කරන වැඩ නෙමෙලු. එහෙම කියලා පාර්ලිමේන්තුව , රැළී වල බස් බෙදන එක ගැන කියවනවා . මේ වා ජන්ද ගුන්ඪු නෙමේනේ. මු එක එක බිස්නස් කාරයින්ගෙනෙ සල්ලී ඉල්ලගෙන බස් බෙදන්නේ. මූ බලේට ආවම ඔඅය බ්ස්නස් කාරයින්ට හොදට සලකන්න වෙනවා හරියට විරුවා VAT කැපුවා වගේ. ඉතින් ඔය කතන්දරේ දන්න නිසා තමයි මිනිස්සුන් 🤣🤣දාන්නේ. හා හා නෙමයී පුකෙන් හිනාවෙන react එකක් තීබ්බොත් එකත් දානවා. මුන් හිතන් ඉන්නෙ මිනිස්සු ඉන්නේ තාම 1960 ගනන් වල කියලා
     
    • Like
    Reactions: ElaBaba

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,475
    15,439
    113
    Gampaha
    නිධන් කඩපු කලු සල්ලිවලින් මොනාදකරන්න බැරි @2osama 🤭

    13 දෙනවට විරුද්ද වෙච්ච ජේවීපී කොල්ලෝ ඒ කාලේ පුතානෝගේ මහ එකා කලු බළල් හමුදාවෙන් මැරුවට දැන් බස් දුන්නයි කියලා හහා නොදා වෙන මොනා දාන්නද ? :oo:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ඇයී දන්නවාද එහෙම 🤣🤣react දාන්නේ. මූ බස් දෙන්නේ ජන්ද ගන්න බලාගෙන. ඉස්කොලේට බස් එකක් දීලා ලමයි ඉස්සරහා දෙශපාලන කතාවක් කර්ලා කියනවා මේවා ජන්ද බලාගෙන කරන වැඩ නෙමෙලු. එහෙම කියලා පාර්ලිමේන්තුව , රැළී වල බස් බෙදන එක ගැන කියවනවා . මේ වා ජන්ද ගුන්ඪු නෙමේනේ. මු එක එක බිස්නස් කාරයින්ගෙනෙ සල්ලී ඉල්ලගෙන බස් බෙදන්නේ. මූ බලේට ආවම ඔඅය බ්ස්නස් කාරයින්ට හොදට සලකන්න වෙනවා හරියට විරුවා VAT කැපුවා වගේ. ඉතින් ඔය කතන්දරේ දන්න නිසා තමයි මිනිස්සුන් 🤣🤣දාන්නේ. හා හා නෙමයී පුකෙන් හිනාවෙන react එකක් තීබ්බොත් එකත් දානවා. මුන් හිතන් ඉන්නෙ මිනිස්සු ඉන්නේ තාම 1960 ගනන් වල කියලා
    ඔව් බං එකේ දෙකක් නැහැ මු ඡන්ද බලාගෙන Bus දෙන්නේ
    ඒත් අනුර කුමාර දිසානායක ලා AC Hotels වල ඡන්ද රැස්වීම් ගන්න වියදම් කරන සල්ලි වලින් මේ වගේ Bus කියක් අරගෙන දෙන්න තිබබ ද ළමයින්ට
     
    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    ඔව් බං එකේ දෙකක් නැහැ මු ඡන්ද බලාගෙන Bus දෙන්නේ
    ඒත් අනුර කුමාර දිසානායක ලා AC Hotels වල ඡන්ද රැස්වීම් ගන්න වියදම් කරන සල්ලි වලින් මේ වගේ Bus කියක් අරගෙන දෙන්න තිබබ ද ළමයින්ට
    එතකොට හැමෝම එකතු වෙලා බස්, ගෙවල් , බඩු බෙදමු ජන්ද බලාගෙන . එක හරීද ? ජන්ද නම් ජන්ද, පිං වැඩ නම් පිං , ඇයි බං මිනිස්සු රවට්ටන්නේ. ඇයී අපිට බැරී කෙලින් වැඩ කරන්න. උබ කියන එක හරී නම් ධම්මික පෙරේරා ඇවිත් මීට වඩා බඩු බෙදුවොත් උවත් ජනාධිපති කරනවාද ???

    මට නම් හිතේ එකක් තියන් එඑලිපිට තව එකක් කරන උන් පෙන්න බෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    එතකොට හැමෝම එකතු වෙලා බස්, ගෙවල් , බඩු බෙදමු ජන්ද බලාගෙන . එක හරීද ? ජන්ද නම් ජන්ද, පිං වැඩ නම් පිං , ඇයි බං මිනිස්සු රවට්ටන්නේ. ඇයී අපිට බැරී කෙලින් වැඩ කරන්න. උබ කියන එක හරී නම් ධම්මික පෙරේරා ඇවිත් මීට වඩා බඩු බෙදුවොත් උවත් ජනාධිපති කරනවාද ???

    මට නම් හිතේ එකක් තියන් එඑලිපිට තව එකක් කරන උන් පෙන්න බෑ.
    එහෙනම් සල්ලි පුච්චලා AC හෝටල් වල ඡන්ද රැස්වීම් ගමු
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අත්පුඩියක් ගහන්න මිත්‍රවරුනි..... කෝ මේ ජෙපි හම පොරවන් ඉන්න සජබයියා @siri_ayya
     
    • Haha
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අත්පුඩියක් ගහන්න මිත්‍රවරුනි..... කෝ මේ ජෙපි හම පොරවන් ඉන්න සජබයියා @siri_ayya
    හම්බයෝ මරලා ඉවරද කැරි පොන්නයෝ 🤣🤣🤣 පැනලා දුවපු ත්‍රෙඩ් එකට වරෙන් දෙක නැති සියුමැලි පොන්නයා 🤣🤣🤣

    @siri_ayya HI කොහොමද හොදින් ඉන්නවද?
    @nicjosh83 ගේ අම්මා නඩත්තු කරන්නත් එපැයි මචන් :yes:
    ------ Post added on Feb 1, 2023 at 1:15 PM
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බෝඩිමේ දවල්ට කන්න කෑම ගෙන්න කඩේට ගිහින් ඇති 🤣🤣
    අන්න ඇවිල්ල …. දැන් කෑම මේසෙට ඇඳ රෙද්ද දාගෙන කන්න පටන් ගනියි 🤭
     
    • Haha
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අන්න ඇවිල්ල …. දැන් කෑම මේසෙට ඇඳ රෙද්ද දාගෙන කන්න පටන් ගනියි 🤭
    ඇඳ රෙද්ද එළලා උබේ අම්මව හාන්සි කරා පොන්ස්.. තව ටිකකින් කන්න පටන් ගන්නවා 🤭🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හම්බයෝ මරලා ඉවරද කැරි පොන්නයෝ 🤣🤣🤣 පැනලා දුවපු ත්‍රෙඩ් එකට වරෙන් දෙක නැති සියුමැලි පොන්නයා 🤣🤣🤣

    @nicjosh83 ගේ අම්මා නඩත්තු කරන්නත් එපැයි මචන් :yes:
    ------ Post added on Feb 1, 2023 at 1:15 PM
    තොපිලා මට බයවෙච්ච පාර ඒ ත්රෙඅඩ් එක බුම්ප් කරන්නේවත් නෑනේ …බය නැත්නම් බුම්ප් කරපන් බලන්න.මෙන්න link එක

    https://elakiri.com/threads/හම්බයින්ව-මරාගෙන-මැරෙන්න-ගිය-haneo-එළකිරි-member-ව-කව්ද-හොයනවා.2090044/

    ඇඳ රෙද්ද එළලා උබේ අම්මව හාන්සි කරා පොන්ස්.. තව ටිකකින් කන්න පටන් ගන්නවා 🤭🤭
    පොන්නය තොප්පිය දාගෙන 🤭
    ------ Post added on Feb 1, 2023 at 1:32 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    තොපිලා මට බයවෙච්ච පාර ඒ ත්රෙඅඩ් එක බුම්ප් කරන්නේවත් නෑනේ …බය නැත්නම් බුම්ප් කරපන් බලන්න.මෙන්න link එක

    https://elakiri.com/threads/හම්බයින්ව-මරාගෙන-මැරෙන්න-ගිය-haneo-එළකිරි-member-ව-කව්ද-හොයනවා.2090044/

    පොන්නය තොප්පිය දාගෙන 🤭
    ------ Post added on Feb 1, 2023 at 1:32 PM
    හිගන්නාගේ තුවාල කසන සිරිතක් නැහැ පොන්ස්..🤣🤣🤣 උබේ තුවාලේ උබම කසාගනින්.. සියුමැලි හිත රිදිලා හයියෙන් අඩපන් අපි ඇවිත් ලුණු දාන්නම් 🤭🤭🤭