Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bus Accident by Hitting an Elephant
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිවේගී මාර්ගයක දී අලි පැටවෙකු බස් රථයක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. මෙම අනතුරින් අලි පැටවා එම ස්ථානයේ දීම මියයන අතර බස් රථයේ රියදුරාට ද බරපතල තුවාල සිදුවෙනවා.

අදාළ අලි පැටවා අධිවේගී මාර්ගය හරහා ගමන් කරනු දැක මෝටර් රථයක් මාර්ගයේ පසෙකට කර නවත්වන අතර එම මෝටර් රථයේ සිටින්නෙකු සිය ජංගම දුරකතනයෙන් අලිපැටවාව වීඩියෝ ගත කරන්නේ ඊළඟ තත්ත්පරයේ දී සිදුවන විනාශය පිළිබඳ හෝඩුවාවක් හෝ නොදැන යි.

එසැණින් වේගයෙන් පැමිණෙන බස් රථය සැණෙකින් අලි පැටවාගේ ගැටෙන අතර එය නතරවන්නේ අලිපැටවාත් රැගෙන බොහෝ දුර ගිය පසුව යි.

බස් රථයේ රියදුරා මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා සිටියත් ඔහු රෝහල් ගත කිරීමට බොහෝ වේලාවක් ගතවන්නේ මෙම ගැටීමත් සමග ඔහු බස් රථයේ කොටස් තුළ සිරව සිටීම නිසා යි.

මෙම බිහිසුණු අනතුර තායිලන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූවක්වන අතර අදාළ අලි පැටවා එරට සත්ත්ව සුභසාධන ආයතනයක් භාරයේ සිටි සත්ත්වයෙකු බව යි පැවසෙන්නේ.

[YOUTUBE]d4a4dJn5IGY[/YOUTUBE]

[QUOTE="Deleted, post: 20756602, member: 559066"] [SIZE="4"][COLOR="Black"]අධිවේගී මාර්ගයක දී අලි පැටවෙකු බස් රථයක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. මෙම අනතුරින් අලි පැටවා එම ස්ථානයේ දීම මියයන අතර බස් රථයේ රියදුරාට ද බරපතල තුවාල සිදුවෙනවා. අදාළ අලි පැටවා අධිවේගී මාර්ගය හරහා ගමන් කරනු දැක මෝටර් රථයක් මාර්ගයේ පසෙකට කර නවත්වන අතර එම මෝටර් රථයේ සිටින්නෙකු සිය ජංගම දුරකතනයෙන් අලිපැටවාව වීඩියෝ ගත කරන්නේ ඊළඟ තත්ත්පරයේ දී සිදුවන විනාශය පිළිබඳ හෝඩුවාවක් හෝ නොදැන යි. එසැණින් වේගයෙන් පැමිණෙන බස් රථය සැණෙකින් අලි පැටවාගේ ගැටෙන අතර එය නතරවන්නේ අලිපැටවාත් රැගෙන බොහෝ දුර ගිය පසුව යි. බස් රථයේ රියදුරා මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා සිටියත් ඔහු රෝහල් ගත කිරීමට බොහෝ වේලාවක් ගතවන්නේ මෙම ගැටීමත් සමග ඔහු බස් රථයේ කොටස් තුළ සිරව සිටීම නිසා යි. මෙම බිහිසුණු අනතුර තායිලන්තයේ අධිවේගී මාර්ගයක සිදුවූවක්වන අතර අදාළ අලි පැටවා එරට සත්ත්ව සුභසාධන ආයතනයක් භාරයේ සිටි සත්ත්වයෙකු බව යි පැවසෙන්නේ.[/COLOR][/SIZE] [CENTER][YOUTUBE]d4a4dJn5IGY[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom