Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.: BUS Ajith New Release :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹල ආ...ආ.. ආ.. ගාල මූට විහිලු කොරාට.. මූගේ සින්දු පට්ටට විකිනෙනවා ගාමන්ට් ක්රවුඩ් එකට.

කොටින්ම ඔය ඉරාජ් ල ඩැඩි ලට වඩා මුන් හොයනවා බං. උන් මාස පහකට විතර එක ලයිව් ෂෝ එකක් කරලා ලක්ෂයක් විතර හොයාගත්තට, (දැන්නං එත් නෑ.. මං හිතන්නේ..) මුන් සතියට ෂෝ දෙක ගානේ වගේ කරනවනේ බං.. අරුන් රජවරු වගේ සල්ලි විසිකරාට විෂුවල් කොරාට ඒ එකකින් වත් ආදායමක් නෑනේ බං.. උන් කියන්නේ itunes වල එහෙම උන්ගේ සින්දු යනවා කියල  එත් උබලට හිතාගන පුළුවන් ඇතිනේ ඉරාජ් ලගේ එහෙම සින්දු කොහොම විකිනේනවද කියල නේද

මූ වගේ එවුන් විතරය් බං ලංකාවේ සල්ලි හෙව්වේ සින්දු කියල හොඳට. දැන්නං ආටිස්ට්ලට රිං ටෝන් එහෙම තිබුනට..

මූ ඉස්සර කැසට් එකක් රිලීස් කරන්නේ ගාමන්ට් ඒරියා එකේ එවුන්ගේ පඩි දවසට.

උන් ඕක අරං ආතල් එකේ ෆෝන් එකට දාගෙන හරි කොහොමහරි අහ අහ මනෝ පාර ගහගෙන ඉන්න එක තමා උන්ගේ ලයිෆ් එක ඉතින්.. අහිංසක ජිවිතනේ බං.. විහිලු කොරන්ඩ හිතෙන්නෙත් නෑ...

මූ සල්ලි වලින් පිටරට හොඳට ඉඩම් කඩම් එහෙම අරගෙන තියෙන්නේ.. අපි මූව සමච්චල් කරාට අපිට නොපෙනෙන එක පැත්තකින් පොරක්.

[QUOTE="BLACKLIST_MEMBER, post: 16827755, member: 79414"] [SIZE="3"]උඹල ආ...ආ.. ආ.. ගාල මූට විහිලු කොරාට.. මූගේ සින්දු පට්ටට විකිනෙනවා ගාමන්ට් ක්රවුඩ් එකට. කොටින්ම ඔය ඉරාජ් ල ඩැඩි ලට වඩා මුන් හොයනවා බං. උන් මාස පහකට විතර එක ලයිව් ෂෝ එකක් කරලා ලක්ෂයක් විතර හොයාගත්තට, (දැන්නං එත් නෑ.. මං හිතන්නේ..) මුන් සතියට ෂෝ දෙක ගානේ වගේ කරනවනේ බං.. අරුන් රජවරු වගේ සල්ලි විසිකරාට විෂුවල් කොරාට ඒ එකකින් වත් ආදායමක් නෑනේ බං.. උන් කියන්නේ itunes වල එහෙම උන්ගේ සින්දු යනවා කියල :D එත් උබලට හිතාගන පුළුවන් ඇතිනේ ඉරාජ් ලගේ එහෙම සින්දු කොහොම විකිනේනවද කියල නේද :rolleyes: මූ වගේ එවුන් විතරය් බං ලංකාවේ සල්ලි හෙව්වේ සින්දු කියල හොඳට. දැන්නං ආටිස්ට්ලට රිං ටෝන් එහෙම තිබුනට.. මූ ඉස්සර කැසට් එකක් රිලීස් කරන්නේ ගාමන්ට් ඒරියා එකේ එවුන්ගේ පඩි දවසට. උන් ඕක අරං ආතල් එකේ ෆෝන් එකට දාගෙන හරි කොහොමහරි අහ අහ මනෝ පාර ගහගෙන ඉන්න එක තමා උන්ගේ ලයිෆ් එක ඉතින්.. අහිංසක ජිවිතනේ බං.. විහිලු කොරන්ඩ හිතෙන්නෙත් නෑ... මූ සල්ලි වලින් පිටරට හොඳට ඉඩම් කඩම් එහෙම අරගෙන තියෙන්නේ.. අපි මූව සමච්චල් කරාට අපිට නොපෙනෙන එක පැත්තකින් පොරක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom