mewatath kamathi un athi ney ban
![]()

මුගේ සින්දු කතා වලට වශී වෙලා කෙල්ලෝ රූම් වලටත් එනවලු මූත් එක්ක....![]()

මුගේ සින්දු කතා වලට වශී වෙලා කෙල්ලෝ රූම් වලටත් එනවලු මූත් එක්ක....![]()
ayyo salli![]()
පිස්සු තට්ටයෙක්..ගමේ ගොඩේ කෙල්ලොනම් මූගෙ සින්දු වලට හරි ආසයිද කොහෙද අඳෝනාවක් වගේ ඇහෙන්නෙ![]()

ආ... ආ... ආ... ආ.......
![]()
මූට Lyrics ලියන එවුන් Music කරන එවුන් පව් බං..

ආ... ආ... ආ... ආ.......
![]()
මූට Lyrics ලියන එවුන් Music කරන එවුන් පව් බං..
කෙල්ලොන්ට මාර වේදනාවක් දැනෙනවා අති මූ අඬන ඇඬිල්ලට..
අනික මූ කරකාර බැඳලා තියෙන්නෙ පත ලොරියක්..
ලොරි එකක් කියල නැතුව ඇති 
අනේ මන්ද බන්.....මූ ඉස්සර නම් අහන්න පුළුවන් සින්දු කිව්වා දැන් නම් තනිකර කතා කියන්නේ....සල්ලි වලට තමයි කෙල්ලෝ නම් එනවා ඇත්තේ![]()






mewa ahana ewnta amthuma lal ekak athi neda bnz??
hayoo salli..eka athakin baluwama dan mata hithenwa mamath aaaa sinduwak kiyanna..!! api kochchara bannath mu me thuttu deke dindu wikunala honda wahanwala ehemane bnz yanne..!!




