nEoN_wHitE said:he he hulang giyoth sali aran wena bus ekaka yanna thamai.. hehe lol![]()

Asitha-K said:Thamange yaluwan thathwyath ekka wenas wenawa nam ewage hitthana yaluwo nethi ekamai honda!


(ehenam itin paiyn pala)freednbeing said:මට නම් එකපාරින් මාට්ටු වුණා මචෝ... හෙණ කතාවක් වචන කීපයකින් කියලා. සමහර විට යාළුවගෙ බස් එක පිටකොටුවට අවුලක් නැතිව යද්දි අපි යන බස් එකේ හුළං යන්නත් පුළුවන්....
මේකෙ Context එක අනුව ඔයා කල්පනා කරනව අනාගතේ මොකක් වෙයිද කියලා.... ෂුවර් නෑ...
ප.ලි.
මම අද Kung Fu Panda බැලුවා. මාර ගති Creation එකක්. ඒකෙ එක තැනක මෙහෙම කතාවක් කියනවා.
Yesterday is History...
Tomorrow is a mistory...
Today is a gift
That's why it is called
Present
jayanthah said:Thnax feed n being, meka kiyewwama thamai kathawa meter une, honda kaviyak parker.....................excellent
PS:Feed n being ge nirmanayak dakke ne kalekin..............& thanks for that saying from Kungfu Panda......baluwe Hall ekeda, nethnam Cam kopiyada?
freednbeing said:මට නම් එකපාරින් මාට්ටු වුණා මචෝ... හෙණ කතාවක් වචන කීපයකින් කියලා. සමහර විට යාළුවගෙ බස් එක පිටකොටුවට අවුලක් නැතිව යද්දි අපි යන බස් එකේ හුළං යන්නත් පුළුවන්....
මේකෙ Context එක අනුව ඔයා කල්පනා කරනව අනාගතේ මොකක් වෙයිද කියලා.... ෂුවර් නෑ...
ප.ලි.
මම අද Kung Fu Panda බැලුවා. මාර ගති Creation එකක්. ඒකෙ එක තැනක මෙහෙම කතාවක් කියනවා.
Yesterday is History...
Tomorrow is a mistory...
Today is a gift
That's why it is called
Present
ewa nisa samaharu EK eke loku wali daagenth thiyanawa


blackroses said:hehe.......... tho AL walata padam karanne nadda dan? kavi liya liya innawada?


DJ.Parker said:ow ekath hari......habai main idea eka mangaththenam api oyage thread eke kathakarapu dewal walata mul wu dewal ganaewa nisa samaharu EK eke loku wali daagenth thiyanawa
@cool:
1st guess ekata sambandai
@jayanthth:
tnx![]()
ravicplk said:sorrrrry for the late comment mallizz..busy with university stuff....
man eka deyak witharak kiyannam..api hamooma awasanayee yanna onee ekathanakata habai eka eka ekkena yana widiha wenas wenna puluwan..
habai ee aim karagaththa aramunata yanakota magadi natharawennath puluwan..
svyan nidahasa kara yana gamanedi bada bohoi


