Bus eke kellek talk karamu

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    bike eke yanakotath kello talk karanna puluwan.

    bike eka pare kaduna kiala pare yana kellek gen garage thiyana than ahanawa.

    garage ekakata call karanna kiala phone eka illagena umbema phone ekata call karanawa.

    bike eka kadila thallu karaddi kellagen gen thibahata wathura illan bonawa.

    kellawa happala ispirithaleta aran yanawa.

    kella gawin yana gaman mokak hari wattala eka ganna katha karanawa.

    kella gawin yaddi baicikale hitagena gihin kellata atha wananawa.

    eh mokuthma bari nam bicykale happa gannawa kella langin yaddi.

    උඹ ජයරත්න ගාවද වැඩ :lol::lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,370
    8,506
    113
    ae09dh.jpg
    :lol::lol::lol::lol::lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Mole amaaruwada hutto? :lol:

    kellage wathura bothale illan beela lensuwen kata pihadana seen eka nam ela :)

    nikamma wathura thibaha kiyanawata wadiya gathi nangi mata pressure peththai, diabetes peththai bonna thiyanawa, wathura tikak thiyanawa nam denna. mama lensuwen kata pihadala dennam :D
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,652
    4,664
    113
    බස් එකේදි ඩීසන්ට් විදියට කෙල්ලෙක් ටෝක් කිරීම. 😁
    උඹගෙ විසිටින් කාඩ් එක එක්ක රුපියල් 50/= කොළයක් කෙල්ලගෙ අතට දීපං. "අරයට දෙමු"කියලා.
    කෙල්ල සෙට් නම් කාඩ් එක තියං 50/= දේවි අර අසරණයට.

    ඔය රතු පාටින් දාපු ටික වෙන්නේ කෙල්ල වැලේ වැල් නැති එකියක් / දකින දකින කොල්ල එක්ක යන එකක් නම් තමයි.

    කෙල්ල යමක් කමක් තියන, වැදගත් එකියක් නම් වෙන්නේ,

    විසිටින් කාර්ඩ් එකකුත් ගහගෙන මු බස් එකේ යන කැළණි හිගන්නෙක් කියල හිතන් කාර්ඩ් එක අර සල්ලි එකතු කරන හිගන්නට රුපියල් 50 එක්කම දීල දානවා. ඊට පස්සේ හිගන්නෝ පෝලිමට කොල්ලට කෝල් කරනවා.
    :lol:
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,234
    9,726
    113
    bike eke yanakotath kello talk karanna puluwan.

    bike eka pare kaduna kiala pare yana kellek gen garage thiyana than ahanawa.

    garage ekakata call karanna kiala phone eka illagena umbema phone ekata call karanawa.

    bike eka kadila thallu karaddi kellagen gen thibahata wathura illan bonawa.

    kellawa happala ispirithaleta aran yanawa.

    kella gawin yana gaman mokak hari wattala eka ganna katha karanawa.

    kella gawin yaddi baicikale hitagena gihin kellata atha wananawa.

    eh mokuthma bari nam bicykale happa gannawa kella langin yaddi.

    :lol::lol: huththooo
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේක ෆලෝ කරන්න එපා. අනිවා කන අතගානවා කෙල්ල

    හිඟන්නට සල්ලි දෙන්න කෙල්ලට කියන්න අනිවා ඒකී උඹේ කෙල්ල වෙලා මාසයක් වත් යන්න ඔනේ
    උඹ ගංජා ගහලා වගේ එක පාර එකී අතට සල්ලි දුන්නොත් මට හිතා ගන්න බැ උඹට වෙන දේ

    පාර අහන්න වගේ ටොක් කරන එක ගොඩ. අත් දැකීමෙන් කියන්නේ. ඒත් අඩුම පැය දෙකකවත් ගමනක් වෙන්න ඔනේ සක්සස් විදියට ගේමට එන්ටර් වෙන්න නම්.

    එහෙම නැත්නම් බස් එකේ ඇබ්නොර්මල් දෙයක් නේන ඔනේ. පික්පොකට් කාරයෙක්, බීපු එකෙක්,වල් කොල්ලෝ සෙට් එකක්, වලියක්, ඇක්සිඩන්ට් එකක් වගේ සිද්ධී දෙයියෝ දෙන දෙවල්.
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    හිගන්නට ලොකු ගානක් දීලා පොර වෙන්නද?
    චී චී පුතේ එහෙම නෙවෙයි.
    මෙහෙමයි.
    උඹගෙ විසිටින් කාඩ් එක එක්ක රුපියල් 50/= කොළයක් කෙල්ලගෙ අතට දීපං. "අරයට දෙමු"කියලා.
    කෙල්ල සෙට් නම් 50/= තියං කාඩ් එක දේවි අර අසරණයට. දැන් උඹ ගොඩ. තවත් පැනිනම් හලන්න එපා. හිනා වෙලා ගමණ පලයං. දවසකින් දෙකකින් කෝල් එක ඒවි.