Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bus eke maara baduwak set una
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

maara seen ekak ne une, adha udhe bus eke yanakota patta baduwak set unane.............ammo ....mang horen photo dekakuth gaththa.......ong ithing ubalatath balaganna

බලාගන්න අමාරුයි කියා 80 වියැති ලෙඩ පියා කැලේට ගෙනත් දාලා

හබරණ මින්නේරිය ප්රධාන මාර්ගයේ පිහිටි කැලයට අවුරුදු 80ක පමණ රෝගි පිරිමි අයෙකු දමා ගොස් සිටියදී තරුණයින් පිරිසකට හමු වී හීඟුරක්ගොඩ රෝහලට භාර දී තීබේ. ඔහුට මතක ශක්තිය නොමැති නිසා කිසිදු තොරතුරක් දැනගත නොහැකිවී ඇතැයි හිඟුරක්ගොඩ රෝහල් පොලිසිය පසයි.

පසුගිය දිනක රාත්රියේ තරුණයන් පිරිසක් හබරණ දෙසට ගමන් කරමින් සිටිය දී මාර්ගයේ දෙපස වල්අලි සිටින ස්ථානයක් අසන්නයේ කිසිදු ඇඳුමක් නොමැතිව මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දැක පිරිස වහා ක්රියාත්මක වී අලි පලවා හැර මෙම පුද්ගලයා වෙත ගොස් විමසීම් කළත් කතා

කර ගැනීමට නොහැකි වීමත් ඇගපුරා තුවාල තිබීමත් නිසා වහාම එම රථයේම දමාගෙන හිගුරක්ගොඩ රෝහලට භාර දී රෝහල් පොලිසිය වෙත පැමිණිලි කළ බව හිගුරක්ගොඩ රෝහල් පොලිසිය පවසයි.

තරුණ පිරිස ඉදිරීපත් වී මෙම පුද්ගලයා බේරා නොගත්තා නම් අලින්ගේ පහරදීමට ලක්ව මිය යෑමට ඉඩ තිබූ බවත් අසරණ මවුපියන් මේ අයුරින් මහමග දමා නොයන ලෙසත් රෝහල් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි. මොහු පිළිබඳ තොරතුරක් දන්නා අයෙකු සිටී නම් හිගුරක්ගොඩ රෝහලට පැමිණෙන ලෙස හිගුරක්ගොඩ රෝහල් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Proud to be a Sinhalese

www. gossiplankanews .com /2019/09/80-father-sad-story.html"

[QUOTE="kazzen, post: 24792875, member: 62457"] [SIZE="1"][COLOR="White"]maara seen ekak ne une, adha udhe bus eke yanakota patta baduwak set unane.............ammo ....mang horen photo dekakuth gaththa.......ong ithing ubalatath balaganna[/COLOR][/SIZE] [B][SIZE="4"][COLOR="Black"][SIZE="5"][B][COLOR="DarkRed"]බලාගන්න අමාරුයි කියා 80 වියැති ලෙඩ පියා කැලේට ගෙනත් දාලා[/COLOR][/B][/SIZE] හබරණ මින්නේරිය ප්රධාන මාර්ගයේ පිහිටි කැලයට අවුරුදු 80ක පමණ රෝගි පිරිමි අයෙකු දමා ගොස් සිටියදී තරුණයින් පිරිසකට හමු වී හීඟුරක්ගොඩ රෝහලට භාර දී තීබේ. ඔහුට මතක ශක්තිය නොමැති නිසා කිසිදු තොරතුරක් දැනගත නොහැකිවී ඇතැයි හිඟුරක්ගොඩ රෝහල් පොලිසිය පසයි. පසුගිය දිනක රාත්රියේ තරුණයන් පිරිසක් හබරණ දෙසට ගමන් කරමින් සිටිය දී මාර්ගයේ දෙපස වල්අලි සිටින ස්ථානයක් අසන්නයේ කිසිදු ඇඳුමක් නොමැතිව මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දැක පිරිස වහා ක්රියාත්මක වී අලි පලවා හැර මෙම පුද්ගලයා වෙත ගොස් විමසීම් කළත් කතා කර ගැනීමට නොහැකි වීමත් ඇගපුරා තුවාල තිබීමත් නිසා වහාම එම රථයේම දමාගෙන හිගුරක්ගොඩ රෝහලට භාර දී රෝහල් පොලිසිය වෙත පැමිණිලි කළ බව හිගුරක්ගොඩ රෝහල් පොලිසිය පවසයි. තරුණ පිරිස ඉදිරීපත් වී මෙම පුද්ගලයා බේරා නොගත්තා නම් අලින්ගේ පහරදීමට ලක්ව මිය යෑමට ඉඩ තිබූ බවත් අසරණ මවුපියන් මේ අයුරින් මහමග දමා නොයන ලෙසත් රෝහල් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි. මොහු පිළිබඳ තොරතුරක් දන්නා අයෙකු සිටී නම් හිගුරක්ගොඩ රෝහලට පැමිණෙන ලෙස හිගුරක්ගොඩ රෝහල් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.[/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="Blue"]Proud to be a Sinhalese [/COLOR][/SIZE][/B] :angry::angry::angry::angry: www. gossiplankanews .com /2019/09/80-father-sad-story.html" [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom