Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bus help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොලඹ - නුවර A/C ( සාමන්යෙන් පැය 3න් යනවා, යන්න හොදම විදිහ මේක)

කොලඹ - නුවර Normal ( සාමාන්යෙන් පය 3.5 - 4 කාලයක් යනවා, private නම් ගාටනවා, CTB එක ඇදල යනවා හැබැයි මගදී තේ බොන්න නතර කරනවා)

මහරගම - නුවර Normal ( CTB විතරයි තියෙන්නේ, අවිස්සාවේල්ල හරහා යන්නේ, ඒ නිසා පැය 3.5-4ක කාලයක් යනවා, උදේ පාන්දර 4 30 ඉදන් මම දන්නා තරමින් බස් තියෙනවා පැය බාගෙන් බාගෙට, මාතලේ බස් එකකුත් තියෙනවා පාන්දර)

පානදුර - නුවර Normal ( ටිකක් විතර පජා route එකක්, හැබැයි උදෙන්ම යනවනම් හොදම පාර, පලවෙනි බස් එක පානදුරෙන් 3.30 ට තියෙන්නේ, නුගේගොඩට එද්දී 3.50-4.10 විතර වෙනවා, පැය බාගෙන් බාගෙට බස් තියෙනවා, 3.30 බස් එකේ නැග්ගොත් 6 30 වෙද්දී නුවරට එන්න පුළුවන් )

නුගේගොඩ - නුවර ( පානදුර, නුවර යන උඩහමුල්ලේ ඩිපෝවේ බස් උදේට පටන් ගන්නේ නුගේගොඩින්, බස් එක නාවල හන්දියේ ගහල තියෙනවා, ඉස්සර නම් 6.15 ට බස් එකක් තිබ්බ, තම එක තියෙනවද කියල සුවර් නම් නෑ  )

මීට අමතරව කොටුවෙන් මාතලේ, අම්පාර, බිබිල,මහියංගනය බස් තියෙනවා. එවයේ වෙලාවල් නම් දැන් නෑ, හැබැයි අනිත් බස් වලට වඩා කලින් නම් යනවා!!!

[QUOTE="IcedEarth, post: 18249832, member: 265362"] [SIZE="4"]කොලඹ - නුවර A/C ( සාමන්යෙන් පැය 3න් යනවා, යන්න හොදම විදිහ මේක) කොලඹ - නුවර Normal ( සාමාන්යෙන් පය 3.5 - 4 කාලයක් යනවා, private නම් ගාටනවා, CTB එක ඇදල යනවා හැබැයි මගදී තේ බොන්න නතර කරනවා) මහරගම - නුවර Normal ( CTB විතරයි තියෙන්නේ, අවිස්සාවේල්ල හරහා යන්නේ, ඒ නිසා පැය 3.5-4ක කාලයක් යනවා, උදේ පාන්දර 4 30 ඉදන් මම දන්නා තරමින් බස් තියෙනවා පැය බාගෙන් බාගෙට, මාතලේ බස් එකකුත් තියෙනවා පාන්දර) පානදුර - නුවර Normal ( ටිකක් විතර පජා route එකක්, හැබැයි උදෙන්ම යනවනම් හොදම පාර, පලවෙනි බස් එක පානදුරෙන් 3.30 ට තියෙන්නේ, නුගේගොඩට එද්දී 3.50-4.10 විතර වෙනවා, පැය බාගෙන් බාගෙට බස් තියෙනවා, 3.30 බස් එකේ නැග්ගොත් 6 30 වෙද්දී නුවරට එන්න පුළුවන් ) නුගේගොඩ - නුවර ( පානදුර, නුවර යන උඩහමුල්ලේ ඩිපෝවේ බස් උදේට පටන් ගන්නේ නුගේගොඩින්, බස් එක නාවල හන්දියේ ගහල තියෙනවා, ඉස්සර නම් 6.15 ට බස් එකක් තිබ්බ, තම එක තියෙනවද කියල සුවර් නම් නෑ :no: ) මීට අමතරව කොටුවෙන් මාතලේ, අම්පාර, බිබිල,මහියංගනය බස් තියෙනවා. එවයේ වෙලාවල් නම් දැන් නෑ, හැබැයි අනිත් බස් වලට වඩා කලින් නම් යනවා!!! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom