සිංහලුන්ට ජය වේවා සිංහලු දැන් පොශ් වෙලා
Jim_Moriarty Well-known member Jan 28, 2019 8,932 13,995 113 Oct 8, 2020 #1 සිංහලුන්ට ජය වේවා සිංහලු දැන් පොශ් වෙලා Reactions: redux, NRTG, kinkon and 1 other person
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Oct 8, 2020 #2 Reactions: NRTG, Jim_Moriarty and kinkon
kinkon Well-known member Aug 5, 2007 115,813 2 115,810 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 8, 2020 #3 Reactions: XpressM, NRTG, D_Mad and 1 other person
chathuranirmal Well-known member Jul 11, 2017 5,859 3,253 113 Kurunegala Oct 8, 2020 #5 ගියර් දාන්නෙ මොන අතෙන්ද සිංහලූ. නැත්නම් මේක auto ගියර් ද මම නම් කියන්නෙ මෙහෙම දියුණු වෙන්න ඕනි. සමහර බස්වල වොෂ් රූම් ඉදන් තියනවා බන්. මිනි ෆ්රිජ් ඉදන් තියෙයි. මම නම් කියන්නෙ තව ඇදන් එහෙමත් බස් එක ඇතුලේ හයි කරන්න ඕනි. උයා ගෙන කන්න කුස්සියකුත් පොඩියට හරි හදන්න ඕනි. Reactions: D_Mad and redux
ගියර් දාන්නෙ මොන අතෙන්ද සිංහලූ. නැත්නම් මේක auto ගියර් ද මම නම් කියන්නෙ මෙහෙම දියුණු වෙන්න ඕනි. සමහර බස්වල වොෂ් රූම් ඉදන් තියනවා බන්. මිනි ෆ්රිජ් ඉදන් තියෙයි. මම නම් කියන්නෙ තව ඇදන් එහෙමත් බස් එක ඇතුලේ හයි කරන්න ඕනි. උයා ගෙන කන්න කුස්සියකුත් පොඩියට හරි හදන්න ඕනි.