Bus keruwawa HELP !

praveensalinda

Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Machnla
    Elakiriye bus duwana ayagen help 1k ona. Ashok leylond bus 1k 120 vage root ekaka duwanna dammoth maseta kochchara adayamak ganna hakida?
    Bus eka parata danna permisson ganne kohomada kopamana mudalak yaida?
    Driver & condoctorta kopamana ganak denna oneda?
    Thava deasel & reapair valata kochchara viyadamak yaida?
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Mama danna widiyata oya main route walata dan bus daanna permit denne naha. Permit ekak ekkama wikunana bus ekak ganna ona onema nam.

    Oya bus eke driver/kondosthara nemei nam oka loku profit thiyana business ekak nemei dan.
     
    • Like
    Reactions: praveensalinda

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Mama danna widiyata oya main route walata dan bus daanna permit denne naha. Permit ekak ekkama wikunana bus ekak ganna ona onema nam.

    Oya bus eke driver/kondosthara nemei nam oka loku profit thiyana business ekak nemei dan.
    :yes::yes::yes::yes: oya subject ekata atha gahanawanam parema thamai inna wenne,anika oken wadima ganak hoya ganne kondai,driver karayai,un matiya para gahanna gattama,ubata loku labayak ganna ba
     
    • Like
    Reactions: praveensalinda

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දැන් පාඩුයි සිඞ්හලයෝ :no: :no: :no:
    මිනිස්සු දැන් බයිසිකල් පදිනව වැඩියි :( :(
    සෙනඟ ටිකක් ඉන්නෙ උදේට වැඩට යන ඉස්කෝලෙයන වෙලාවටයි, හවසට වැඩ ඇරිල එන වෙලාවටයි විතරයි.. :( :(
    ඉස්සර දවසට පන්දාහ හය දාහ ගත්තු පාරවල් වල දැන් බොහෝ විට යංතං දෙදාහක් තුන්දාහක් වගේ සෙට් වෙන්නෙ :no: :no:
    මං දන්න එකෙක් ඉන්නව බස් එකෙන් හොයන සල්ලි වියදම් වුනාම බස් එකට ටයර් එකක් දාගන්නත් අතිං වියදම් කරන :( :(
    දුර ගමං බස් නම් කොහොමද දන්නෑ :no:
     
    • Like
    Reactions: praveensalinda

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    1. Route permit ekak ganna one.
    2. Driver and conductor yatin game denawa. Eka nawaththanna amarui.
    3. 120, 138 wage route waata bus danna amaru wei mokada anith ewun case danna ida thiyenawa. danatath 138 bus keeyak thiyenawa da ban.

    Godak welawata wenne driver conductor oyata dawasata ganak dena eka (5,000 - 25,000 wage ganak). Ithuru profit eka un denna gannawa.
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    ubma tika kalyak kondosthra wade kalnan ena gana ahema hariyta blagna puluwn.. Route permit gana eka thma amaru. Dn ctb th godak tyna hnda. Bus keruwawa padui kyla thma aranchiya.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Bus wede dan hari amarui kiyala thamai macho bus owners la kiyanne ..lesiyen dan minissu bus akak ahema ganneth neee ..oka hema route akatama podu nethuweti ..but godak kiyanne padui kiyala..
     
    praveensalinda

    Junior member
  • Mar 24, 2011
    291
    18
    18
    Nowhere
    Mama danna widiyata oya main route walata dan bus daanna permit denne naha. Permit ekak ekkama wikunana bus ekak ganna ona onema nam.

    Oya bus eke driver/kondosthara nemei nam oka loku profit thiyana business ekak nemei dan.

    :yes::yes::yes::yes: oya subject ekata atha gahanawanam parema thamai inna wenne,anika oken wadima ganak hoya ganne kondai,driver karayai,un matiya para gahanna gattama,ubata loku labayak ganna ba

    1. Route permit ekak ganna one.
    2. Driver and conductor yatin game denawa. Eka nawaththanna amarui.
    3. 120, 138 wage route waata bus danna amaru wei mokada anith ewun case danna ida thiyenawa. danatath 138 bus keeyak thiyenawa da ban.

    Godak welawata wenne driver conductor oyata dawasata ganak dena eka (5,000 - 25,000 wage ganak). Ithuru profit eka un denna gannawa.

    ubma tika kalyak kondosthra wade kalnan ena gana ahema hariyta blagna puluwn.. Route permit gana eka thma amaru. Dn ctb th godak tyna hnda. Bus keruwawa padui kyla thma aranchiya.

    Bus wede dan hari amarui kiyala thamai macho bus owners la kiyanne ..lesiyen dan minissu bus akak ahema ganneth neee ..oka hema route akatama podu nethuweti ..but godak kiyanne padui kiyala..

    Thanks for the info machanla
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    648
    52
    28
    dura root ekak try karahan bn, laga duwana eka dan padui, anuradhapura colombo wage root nam hodai
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Machnla
    Elakiriye bus duwana ayagen help 1k ona. Ashok leylond bus 1k 120 vage root ekaka duwanna dammoth maseta kochchara adayamak ganna hakida?
    Bus eka parata danna permisson ganne kohomada kopamana mudalak yaida?
    Driver & condoctorta kopamana ganak denna oneda?
    Thava deasel & reapair valata kochchara viyadamak yaida?

    උබ දාන්න යන රූට් එක වැරදියි මචන්.දැන් 120 වැලේ වැල් නෑ :( CTB බස් දාල තියෙන්නේ අම්බානකට .ඉතින් CTB වලට වංගු දදා ආදායමක් හොයනවා කියන එක පොඩි රූට් එකක අමාරුයි :dull: අනිත් එක මම දන්නා විදිහට අලුතෙන් 120 පර්මිට් දෙන්නේ නෑ.A/C පර්මිට් ටිකක්නම් ටෙන්ඩර් දාල තිබ්බා .එහෙම පර්මිට් දුන්නත් දුවන්න වෙන්නේ විදුරු නැතුව තමයි,අනිවා ගල් පාරක් කන්න වෙනවා ප්‍රයිවට් උන්ගෙන්ම .මොකද අලුතෙන් පර්මිට් දෙනවට උන් විරුද්දයි.මොකද ලන්ගමේ වෙට්ටු වලින් බේරිලා ගානක් හදාගන්න විඳින දුක දන්නේ උන් විතරනේ .අලුතෙන් පර්මිට් එකක් හදා ගන්නවා වෙනුවට පරණ විකුනන්න තියන පර්මිට් එකක් ගත්තනම් හොඳයි .ලහිපිටෙත් දාල තිබ්බා හොරණ ඒවා විකුනන්න.ටිකක්වත් හොඳ හොරණ තමයි.කැස්බෑව නම් උදේටයි හවසටයි විතරමයි.අනිත් ටයිම් ඩිසල් වියදමවත් නැතුව ඇති .
    ලේලන්ඩ් එකක් දාපන්.වියදම් අඩුයි,ටාටා ගත්තොත් සදා අනාතයි(දැන් ඉතින් කියවන්න එපා තවත් ලේලන්ඩ් අනාතයෙක් කියල :dull:)ඇත්ත එක.ටාටා වියදම් වැඩි.ලේලන්ඩ් එකේ කම්පනින්නම් කියන්නේ ලිටරේට 4.5KM වැඩ කියලා.ඒවා සුරංගනා කතා.උපරිම තුනක් කරයි.එකත් අමාරුයි :sorry:බස් කෙරුවාවෙන් දැන් ගොඩ යන්නනම් උබට කොන්දා වෙන්න වෙනවා.නැත්තන් නම් උබ විනාසයි .
    රන්මගපයෙන් විස්තර අහලා බලන්න අලුතෙන් දාපු රූට් පර්මිට් ටෙන්ඩර් එක ගැන​
    වැඩි විස්තර බඩා මාමි කියයි :P
     
    thanks machn