Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Bus keruwawa HELP !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ දාන්න යන රූට් එක වැරදියි මචන්.දැන් 120 වැලේ වැල් නෑ  CTB බස් දාල තියෙන්නේ අම්බානකට .ඉතින් CTB වලට වංගු දදා ආදායමක් හොයනවා කියන එක පොඩි රූට් එකක අමාරුයි  අනිත් එක මම දන්නා විදිහට අලුතෙන් 120 පර්මිට් දෙන්නේ නෑ.A/C පර්මිට් ටිකක්නම් ටෙන්ඩර් දාල තිබ්බා .එහෙම පර්මිට් දුන්නත් දුවන්න වෙන්නේ විදුරු නැතුව තමයි,අනිවා ගල් පාරක් කන්න වෙනවා ප්රයිවට් උන්ගෙන්ම .මොකද අලුතෙන් පර්මිට් දෙනවට උන් විරුද්දයි.මොකද ලන්ගමේ වෙට්ටු වලින් බේරිලා ගානක් හදාගන්න විඳින දුක දන්නේ උන් විතරනේ .අලුතෙන් පර්මිට් එකක් හදා ගන්නවා වෙනුවට පරණ විකුනන්න තියන පර්මිට් එකක් ගත්තනම් හොඳයි .ලහිපිටෙත් දාල තිබ්බා හොරණ ඒවා විකුනන්න.ටිකක්වත් හොඳ හොරණ තමයි.කැස්බෑව නම් උදේටයි හවසටයි විතරමයි.අනිත් ටයිම් ඩිසල් වියදමවත් නැතුව ඇති .

ලේලන්ඩ් එකක් දාපන්.වියදම් අඩුයි,ටාටා ගත්තොත් සදා අනාතයි(දැන් ඉතින් කියවන්න එපා තවත් ලේලන්ඩ් අනාතයෙක් කියල )ඇත්ත එක.ටාටා වියදම් වැඩි.ලේලන්ඩ් එකේ කම්පනින්නම් කියන්නේ ලිටරේට 4.5KM වැඩ කියලා.ඒවා සුරංගනා කතා.උපරිම තුනක් කරයි.එකත් අමාරුයි බස් කෙරුවාවෙන් දැන් ගොඩ යන්නනම් උබට කොන්දා වෙන්න වෙනවා.නැත්තන් නම් උබ විනාසයි .

රන්මගපයෙන් විස්තර අහලා බලන්න අලුතෙන් දාපු රූට් පර්මිට් ටෙන්ඩර් එක ගැන

වැඩි විස්තර බඩා මාමි කියයි

[QUOTE="thilan996, post: 18717453, member: 511110"] [COLOR="Blue"][SIZE="4"][CENTER]උබ දාන්න යන රූට් එක වැරදියි මචන්.දැන් 120 වැලේ වැල් නෑ :( CTB බස් දාල තියෙන්නේ අම්බානකට .ඉතින් CTB වලට වංගු දදා ආදායමක් හොයනවා කියන එක පොඩි රූට් එකක අමාරුයි :dull: අනිත් එක මම දන්නා විදිහට අලුතෙන් 120 පර්මිට් දෙන්නේ නෑ.A/C පර්මිට් ටිකක්නම් ටෙන්ඩර් දාල තිබ්බා .එහෙම පර්මිට් දුන්නත් දුවන්න වෙන්නේ විදුරු නැතුව තමයි,අනිවා ගල් පාරක් කන්න වෙනවා ප්රයිවට් උන්ගෙන්ම .මොකද අලුතෙන් පර්මිට් දෙනවට උන් විරුද්දයි.මොකද ලන්ගමේ වෙට්ටු වලින් බේරිලා ගානක් හදාගන්න විඳින දුක දන්නේ උන් විතරනේ .අලුතෙන් පර්මිට් එකක් හදා ගන්නවා වෙනුවට පරණ විකුනන්න තියන පර්මිට් එකක් ගත්තනම් හොඳයි .ලහිපිටෙත් දාල තිබ්බා හොරණ ඒවා විකුනන්න.ටිකක්වත් හොඳ හොරණ තමයි.කැස්බෑව නම් උදේටයි හවසටයි විතරමයි.අනිත් ටයිම් ඩිසල් වියදමවත් නැතුව ඇති . ලේලන්ඩ් එකක් දාපන්.වියදම් අඩුයි,ටාටා ගත්තොත් සදා අනාතයි(දැන් ඉතින් කියවන්න එපා තවත් ලේලන්ඩ් අනාතයෙක් කියල :dull:)ඇත්ත එක.ටාටා වියදම් වැඩි.ලේලන්ඩ් එකේ කම්පනින්නම් කියන්නේ ලිටරේට 4.5KM වැඩ කියලා.ඒවා සුරංගනා කතා.උපරිම තුනක් කරයි.එකත් අමාරුයි :sorry:බස් කෙරුවාවෙන් දැන් ගොඩ යන්නනම් උබට කොන්දා වෙන්න වෙනවා.නැත්තන් නම් උබ විනාසයි . රන්මගපයෙන් විස්තර අහලා බලන්න අලුතෙන් දාපු රූට් පර්මිට් ටෙන්ඩර් එක ගැන [/CENTER][/SIZE][/COLOR] වැඩි විස්තර බඩා මාමි කියයි :P [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom