170 - Athurugiriya - Pita kotuwa
190 - godagama - Pitakotuwa (Athurugiriya haraha )
me dekema enna puluwan.. 190 awoth gamana ikman mchn... 170 poddak kotanawa.



thanks machanla,
190 ( or 170 ) bus pitakotuwe koi hariyeda gahanne ?





170 අතුරුගිරිය පිටකොටුව
190 මීගොඩ පිටකොටුව
170/190 නවත්තන්නේ බැස්ටියන් මාවතේ (ෆ්ලොටින් මාකට් එක ගාව) පානදුර බස් වලට ඉස්සරහින් වගේ.
තව බැස්ටියන් මාවත ඕල්කට් මාවතට එකතුවෙන තැන.(බස් එක ඕල්කට් මාවතට දාන්න කලින් වගේ තමා ඉන්න ඕනේ)
එහෙම නැත්නම් ස්ටේෂන් එක පහු කරලා ඉස්සරහට යද්දී තියෙන පාලම පැන්න ගමන්ම වගේ තියෙන බස් හෝල්ට් එකේ.
ස්ටේෂන් එක ඉස්සරහින් නගින ඒකනම් ටික අමාරු වැඩක් බොහෝ විට නවත්තන්නේ නෑ.එතන නවත්තෙන්නේ 100/101/138
ස්ටේෂන් එක ඉස්සරහත් නවත්තනවා.. හැබැයි යන ගමන් කෑ ගහගෙන යනව විතරයි.. නගින්න ඉන්නව කියල දැක්කොතින් විතරයි නවත්තන්නේ...
http://www.elakiri.com/forum/showthread.php?t=1725435
මෙයාටත් ස්තූති කරලම එන්න....