Bus Rapid Transit Network

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,346
    8,479
    113
    Ape enna bus mudalalila ekka thawa awrudu 100 wath mehema deyak siri lankawe karanawa boru.
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Ape enna bus mudalalila ekka thawa awrudu 100 wath mehema deyak siri lankawe karanawa boru.

    First thing to do is Government should take control of all urban routes, like in India.

    Private operators can do long distance routes, where there is less issues.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මෙහෙ ඉතින් එයා බ්‍රශ් පේන්ටිං කරපු, ස්ටිකර් වලින් පාට වෙනස් කරපු කන පැලෙන්න සවුන්ඩ් සිස්ටම් එකක් හයි කරපු පාට පාට ලයිට් දාපු, සුදු යකඩ වලින් වැටවල් බැඳපු තඩි යකඩ ගොඩවල් මාකට් කරනවා මෙලෝ සැප පහසුවක් නැතුව..:sorry: අඩුම ගානේ සීට් ටිකවත් හරියට නෑනේ දෙන්නෙක් එක්ක එකට ඉඳගෙන යන්න පුලුවන් විදිහට..:confused:

    Walasmulla%2BPurple%2BQueen%2BBus.png


    maxresdefault.jpg


    ඩිස්කෝ ලයිට් ටිකයි සබ්වූෆර් එකයි තියෙනවනම් ඒක තමයි බස් එක.. :lol:
    හදවතින්ම ශ්‍රී ලාංකිකයි..:love:

    ඉන්දියාවේ උන් ප්‍රවාහනය අතින් ටික ටික ඉස්සරහට යනකොට අපි තාම එකම තැන ඉඳගෙන පිස්සු කෙලිනවා..:sorry:

    ashok-leyland-ULECNGBS4-low-floor-city-bus.jpg
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,929
    4,496
    113
    even myanmar is ahead of us....go to bangladesh and see how fast they are developing. the rathupaswala factory that we kicked out is in bangladesh giving employment to large people. they are also making there own mobile phones.



    we will be fucking around in 10 years time also...