Bus Route Help

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    138 Panniptiya - Nugegoda ticket eke gaana?

    :dull:


    176 Highlevel paara - Ananda(Maradana) ticket eke gaana?

    :dull:


    174 Borella - Pannipitiya ticket eke gaana?

    :dull:



    danna kenek kiyando!!!:oo::oo::baffled::baffled:
    (Aluth gaana:P:P)
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    1051602379.gif
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    කෑප්ටන් Jack Sparrow;10693771 said:
    138 => kottawa - nugegoda 20
    pannipitiyatath gane wenasak natuwa ati.... one num rs 1 or 2k adu wei

    borellata 25wage but hariyata mataka na bun

    Thanks මචන්!:D:D
    කොට්ටාව මහරගම රුපියල් දහයයි.
    කොට්ටාව පන්නිපිටිය රුපියල් හයයි.
    ඒ කියන්නේ පන්නිපිටියට ගාන වෙනස් වෙනවා.
    මහරගම නුගේගොඩ රුපියල් දහතුනයි
    ඒ කියන්නේ නුගේගොඩ පන්නිපිටිය කියන්නේ රුපියල් දහතුනට පස්සෙ තියෙන ටිකට් එක. 16 වෙන්න ඇති.

    නුගේගොඩ රාජගිරිය 10.
    හයිලෙවල් එකේ ඉදන් මරදානට ගාන තමා අවුල.