Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    .
    .
    .
    .
    ..
    .
    .

    .
    .
    .

    . machanla ara tourist bus wage loku bus thiyenne dura route duwana. ewaye seat book karala witharada ganna puluwan. kohomada book karanne?:confused::D mata colombo idan badulla yanna ona:yes:
     
    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    .
    .
    .
    .
    ..
    .
    .

    .
    .
    .

    . machanla ara tourist bus wage loku bus thiyenne dura route duwana. ewaye seat book karala witharada ganna puluwan. kohomada book karanne?:confused::D mata colombo idan badulla yanna ona:yes:

    බදුල්ල කොලබ සුපර් ලයින් බස් 2ක් යනවා බන්...එකක් සීටිබි අනික ප්රිවට් එකක්... දෙකේම සිට් බුක් කරන්න පුළුවන්... නැතුවත් පුළුවන්... බස් දෙක එන්න රෑ 11ට සීටිබි, 12ට ද කොහෙද ප්‍රයිවට් එක... සිට් බුක් කරන එක කෝකටත් හොදයි...තව පස්සර කොලබ එකකුත් යනවා... එක කොලබින් එන වෙලාව නම් දන්නේ නෑ... 900/= ප්‍රයිවට් එකේ ගාන...සීටිබි එක අඩුයි.. සීටිබි නම් අර චෝගම් බස් එකක්...
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    පස්සර ඉදල රැ බස් ඒකේ කොලබ යනව කියන්නෙ මරන්න ගෙනියනව වගේ
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    සුපර්ලයින් එක තියෙනවා කොළඹ - බදුල්ල (Zhongtong Bus)
    කොළඹින් රෑ 11.00, බදුල්ලෙන් රෑ 11.00 පාන්දර 4.30 විතර වෙද්දී ගමනාන්තයට එනවා.
    තව සුපර්ලයින් එකක් තියෙනවා කොළඹ - පස්සර (Higer Bus) කොළඹින් රෑ 10.00 පස්සරින් රෑ 10.00
    seats ඉතුරු වෙලා තිබුනොත් booking නොකර seat එකක් ගන්න පුළුවන්. නැත්තන් ඩයලෝග් එකෙන් 444 ඩයල් කරලා reservation කරන්න පුළුවන්, එහෙම නැතිනම් private බස් ස්ටෑන්ඩ් එකේ booking counter එකක් තියෙනවා එකෙන් book කරන්නත් පුළුවන්.

    Zhongtong Bus
    15610169890_b41f6f6327.jpg

    Higer Bus

    11150828_859519694110893_7204025827788795376_n.jpg
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    බදුල්ල කොලබ සුපර් ලයින් බස් 2ක් යනවා බන්...එකක් සීටිබි අනික ප්රිවට් එකක්... දෙකේම සිට් බුක් කරන්න පුළුවන්... නැතුවත් පුළුවන්... බස් දෙක එන්න රෑ 11ට සීටිබි, 12ට ද කොහෙද ප්‍රයිවට් එක... සිට් බුක් කරන එක කෝකටත් හොදයි...තව පස්සර කොලබ එකකුත් යනවා... එක කොලබින් එන වෙලාව නම් දන්නේ නෑ... 900/= ප්‍රයිවට් එකේ ගාන...සීටිබි එක අඩුයි.. සීටිබි නම් අර චෝගම් බස් එකක්...

    Dialog mobile eken 444 dial karal book karanna puluwan.

    සුපර්ලයින් එක තියෙනවා කොළඹ - බදුල්ල (Zhongtong Bus)
    කොළඹින් රෑ 11.00, බදුල්ලෙන් රෑ 11.00 පාන්දර 4.30 විතර වෙද්දී ගමනාන්තයට එනවා.
    තව සුපර්ලයින් එකක් තියෙනවා කොළඹ - පස්සර (Higer Bus) කොළඹින් රෑ 10.00 පස්සරින් රෑ 10.00
    seats ඉතුරු වෙලා තිබුනොත් booking නොකර seat එකක් ගන්න පුළුවන්. නැත්තන් ඩයලෝග් එකෙන් 444 ඩයල් කරලා reservation කරන්න පුළුවන්, එහෙම නැතිනම් private බස් ස්ටෑන්ඩ් එකේ booking counter එකක් තියෙනවා එකෙන් book කරන්නත් පුළුවන්.

    Zhongtong Bus
    15610169890_b41f6f6327.jpg

    Higer Bus

    11150828_859519694110893_7204025827788795376_n.jpg

    :cool::cool::cool: bohoma sthuthi:yes::yes::love: