Business එකක් පටන්ගනිද්දී
මචන්ලා..
මට දැනගන්න අවශ්‍යයි මොනාහරි electric item එකක් හදන business එකක් පටන් ගන්න යන first step එක ගන්නේ කොහොමද කියල.. හිතන්න මගේ idea එකක් තියනව කියල අලුත් electric item එකක් මිනිස්සුන්ගේ ජිවිතේ පහසු කරන (මම ලග තියෙන්නේ idea එක විතරයි කියල හිතන්න, electronically මේ item එක build වෙන්න ඕනේ විදිහ දන්නේ නෑ කියල හිතමු, හැබැයි වියදම් කරල් මේක හදාගන්න උවමනාව තියනවා කියලත් හිතමු).. හරි දැන් IC, circuit දාල ඊට පස්සේ එකට හරියන plastic cover එකකුත් හදල බඩුව සම්පුර්ණ කරන්න එපැයි.. මගේ ප්‍රශ්නේ මම කොතනින්ද පටන්ගන්නේ මේක හදන්න.. කොහොමද මම කියන විදිහට මේවගේ develop කරන අය හොයාගන්නේ.. උඩ තියෙන්නේ උදාහරණයක් විතරයි .. තව උදාහරණයක් ගතහොත් හිතන්න මම අලුත් plastic safety හෙල්මට් එකක් design කරා කියල .. මම කොහොමද ඕක හදන්න පටන් ගන්නේ.
උඩ තියන උදාහරණ වලටම කොටු නොවී මට දැනගන්ත්තන ඕනේ සාමන්යෙන් මේ වගේ idea එකක් තියනකොට එක product එක විදිහට එලියට දාන්න ගන්න ඕනේ steps මොනාද කියල .. දන්න කෙනෙක් ඉන්නවනම් පුලුවන්නම් තේරුම් කරන්න.. මගේ ප්‍රශ්නේ තේරුනේ නැත්තම් කරුණාකරලා මට කියන්න මම තව ටිකක් පැහැදිලි කරන්නම් ..