
$500 withar




කඩ්ඩ බැරි එකා;19702730 said:උබ ඔය ගානෙන් සෑහීමකට පත්වෙනවනම් අවුලක් නෑ. ඒත් බන් ලංකාවේ ඕව ගොඩක් හරියන්නෑ බන්. අර yamu.lk indi ගෙදර තියෙන කාර් එකත් විකුනල බිස්නස් එක කරේ මිනිහම කියනව ලාබෙට වඩා පාඩු උනා කියල. ඒ තරමට ලගින්වත් උබට මාකටින් කරන්න බෑනේ බන්.
ඩීමෝ බට්ටෛක් තියෙන එකෙක් එක්ක සෙට් වෙලා පිලිමයක් තියන් සිවුරු පොරවන්. පිරිත් දාගෙන රටවටේ ගියත් උබට එක රවුමක් ගහන කොට ලක්ෂ තිහ හතලිහක් හොයන්න පුලුවන්. තැනේ හැටියට බන් ඇනේ ගහන්න ඕන. ලංකාවේ මිනිස්සු ගොඩක් ඉන්ටර්නෙට් එකට එන්නේ වනෝද වෙන්න. දැන්නම් බුකියට විතරයි උන් එන්නේ. උන් හිතන් ඉන්නෙ ඉන්නටර්නෙට් කියන්නේ ෆේස්බුක් කියල විතරයි.
ඔබ ඕකත් කරපන්. ඒත් ඕකමට කාලය කැප කරන්න එපා. අපරාදෙ.![]()

site eka aulda banMachan site ekei oya dala thiyena poster ekei English hariyata hadaganin. Professional gathiyak thiyenne one.
site eka aulda ban
ubata onanam hadala dennam Freeකඩ්ඩ බැරි එකා;19722338 said:free නැද්ද බන්![]()
ubata onanam hadala dennam Free
kaddaberieka.bu.lk


ha ha ඕනෙ නෑ බන්. වස කැතයි කඩ්ඩ බැරි එකා. 
කඩ්ඩ බැරි එකා;19722542 said:ha ha ඕනෙ නෑ බන්. වස කැතයි කඩ්ඩ බැරි එකා.
![]()