පීනන්න වතුරට බහින්න ඔනෙ. එත් තියරිය නොදැන වතුරට බැස්සොත් බැලන්ස් එක නැතිවෙලා ගිලිලා මැරෙන්න පුළුවන් ?
uba monawada machan karanne? business
පීනන්න වතුරට බහින්න ඔනෙ. එත් තියරිය නොදැන වතුරට බැස්සොත් බැලන්ස් එක නැතිවෙලා ගිලිලා මැරෙන්න පුළුවන් ?
පීනන්න වතුරට බහින්න ඔනෙ. එත් තියරිය නොදැන වතුරට බැස්සොත් බැලන්ස් එක නැතිවෙලා ගිලිලා මැරෙන්න පුළුවන් ?
එළ වැඩක් මචං.. කිංග් සී එම් කියල ෆවුන්ඩර් නම් බැලුව මම..ඒක පට්ට!
poragen thama math e film eka danagaththe patta movie eka rep 8+
හොද movies ටිකක් දාල තියෙනවා...බලපු නැති ටිකුත් තියෙනවා....වෙලාවක් තියෙන වෙලාවට බලන්න ඕනේ...
-----------------------------------------------------------------------------
තව movies කිහිපයක් මම ත් එකතු කරන්නම්....
# Rocket Singh - මේක සුපිරිම ෆිල්ම් එකක්....අනිවාර්යෙන්ම බලන්න...
torrent සහ sub - Download
![]()
# Guru 2007
Download
hash - b75964a7ae5527c883543dad839a55fefb131573
![]()
ගුරු නම් බැළුවා. අනික නම් නැහැ .
බලන්න ඔනෙ .
Rep 8 ++
Tawa tiyenawa
The wolf of the wall street
The inside job
The pursuit of the happiness (mama kamathima eka)
ඉන්සයිඩ් ජොබ් ඇරෙන්න අනික් දෙක නම් බැලුවා..
ඒ දෙකෙන් රතුපාට කරලා තියෙන එක නම් පොඩ්ඩක් ෆැන්සි වගෙ. එක ෆන් ගතිය වැඩි නිසාත් අඩල්ට් සීන් වැඩි නිසාත් ෆිල්ම් එකෙ ඉගෙන ගන්න තියෙන දෙවල් මඟ හැරෙනවා. අනික් එක නම් පට්ට. ඒක තාත්විකයි.
кσяη ησρє;22385764 said:Narcos
Breaking Bad![]()




кσяη ησρє;22385764 said:Narcos
Breaking Bad![]()
Silicon Valley බලල නැති ය මේකත් බලන්න....මේකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.....
![]()
Meke mokak ganada tiyenne?