Business From 3 lacks

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මොනවා ද බන් අඩුම lot කතා , money management කරන්න දන්නේ නැද්ද ? Account balance අනුව තමා lot size එක decide කරන්නේ , උබට 50,000ක් (350$) ඕනේ නම් මාසෙට account එකෙන් 15% monthly gain කරන්න පුළුවන් නම් කොපමණ capital එකක් ඕනේ ද තීරණය කරන්නේ 350$*100 / 15 = 2333$ , ඒ කියන්නේ 2500$ capital එකෙන් පටන් ගන්න වෙනවා , හැබැයි Forex කියන්නේ එක්තරා ආකාරයක business එකක් හැම මාසෙම මට 50,000 ක් profits එන්න ඕනේ මතයේ ඉන්න එපා , loss වලට මුණ දෙනත් වෙනවා , හැම business උනත් එහෙමයි , එකයි money management අවශ්‍ය වෙන්නේ
    [/QUOTE]

    Maseta $350 hoyanna mokatada bn forex karanne. Oka dawasakata hoyanna try karapan.