Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Business from Every Van
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Raveen12" data-source="post: 24572186" data-attributes="member: 176678"><p>පලවෙනි දේ , උබට ෂුවර්ද උබට personal loan එකක් 1.8 milion ගන්න පුළුවන් කියලා monthly 70 ක salary එකකට ? ගන්න පුලුවන්නම් bank එක කියපං මටත් දැනගන්න.මන් ගත්ත 1.8 milion commercial bank එකෙන් මට salary එක 90k පෙන්නලත් හරිම අමාරුවෙන් loan එක ගත්තේ.මාසෙට 36300ක් වගේ ගෙවනවා.</p><p>අනික උබ අම්මට 30ක් දීල ඉතුරු 40නුත් 15ක් වියදම් කලාම උබට 25i loan එකට ඉතුරු වෙන්නේ.උබ loan එක ගන්න කලින් තව හරියටම income එක සෙට් කරගනිං .buddy van එකකින් ඉතින් ඕනි දෙයක් කරන්න බෑ.වැඩිය load එක දාන එක(350Kg ට වඩා ) උබට වාහනේ වියදම් වැඩිවෙන්න හේතුවක් වෙන්න පුළුවන්.මගෙනම් අදහස උබ මොන bussiness එක කලත් දැනට උබට 35ක් අතට ඉතුරු වෙන්නත්නම් එක්කෝ toyota corolla AE 100 /110 වගේ කාර් එකක් ගනින්.මම නම් ඔය කාර්වල dicky එක ලොකු නිසා එකේ දාගෙන ගිහිනුත් පොඩි පොඩි business කරනවා.කොහොම උනත් උබට ලෝං එකට තව 10ක් මදි වෙනවනේ මාසෙට,පුලුවන්නම් වියදම් අඩු කරලා loan එක ගන්න බලපං.(වාහනේ ගත්තම petrol ගහන්න මාසෙට 5ක් විතර වෙන්කරන්නත් ඕනි නේ තව.)නැත්නම් business එකක income එකක් හදාගෙන තව මාසයක් දෙකක් ඉවසලහරි loan එක ගන්න එක හොදයි කියල.මොකද මාසයක් දෙකක් ගෙවද්දී තමා දැනෙන්න ගන්නේ 35ක් ගෙවන එකේ අමාරුව මේ salary එකත් එක්කම. හොදට හිතල හරි තීරණයක් ගනිං .ජයවේවා !!<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" /><img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /></p></blockquote><p></p>
[QUOTE="Raveen12, post: 24572186, member: 176678"] පලවෙනි දේ , උබට ෂුවර්ද උබට personal loan එකක් 1.8 milion ගන්න පුළුවන් කියලා monthly 70 ක salary එකකට ? ගන්න පුලුවන්නම් bank එක කියපං මටත් දැනගන්න.මන් ගත්ත 1.8 milion commercial bank එකෙන් මට salary එක 90k පෙන්නලත් හරිම අමාරුවෙන් loan එක ගත්තේ.මාසෙට 36300ක් වගේ ගෙවනවා. අනික උබ අම්මට 30ක් දීල ඉතුරු 40නුත් 15ක් වියදම් කලාම උබට 25i loan එකට ඉතුරු වෙන්නේ.උබ loan එක ගන්න කලින් තව හරියටම income එක සෙට් කරගනිං .buddy van එකකින් ඉතින් ඕනි දෙයක් කරන්න බෑ.වැඩිය load එක දාන එක(350Kg ට වඩා ) උබට වාහනේ වියදම් වැඩිවෙන්න හේතුවක් වෙන්න පුළුවන්.මගෙනම් අදහස උබ මොන bussiness එක කලත් දැනට උබට 35ක් අතට ඉතුරු වෙන්නත්නම් එක්කෝ toyota corolla AE 100 /110 වගේ කාර් එකක් ගනින්.මම නම් ඔය කාර්වල dicky එක ලොකු නිසා එකේ දාගෙන ගිහිනුත් පොඩි පොඩි business කරනවා.කොහොම උනත් උබට ලෝං එකට තව 10ක් මදි වෙනවනේ මාසෙට,පුලුවන්නම් වියදම් අඩු කරලා loan එක ගන්න බලපං.(වාහනේ ගත්තම petrol ගහන්න මාසෙට 5ක් විතර වෙන්කරන්නත් ඕනි නේ තව.)නැත්නම් business එකක income එකක් හදාගෙන තව මාසයක් දෙකක් ඉවසලහරි loan එක ගන්න එක හොදයි කියල.මොකද මාසයක් දෙකක් ගෙවද්දී තමා දැනෙන්න ගන්නේ 35ක් ගෙවන එකේ අමාරුව මේ salary එකත් එක්කම. හොදට හිතල හරි තීරණයක් ගනිං .ජයවේවා !!:yes::yes::D [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom