Business from Every Van

Moratu_bro

Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    මම මේ සතියෙ Suzuki Every Vehicle එකක් ගන්න ඉන්නෙ. මම මේ වාහනේ ගන්නෙ rs 18 laks personal loan එකක් දාලා. Loan එකට ආසන්න වශයෙන් රුපියල් 35000 ක් වගේ මුදලක් මාසිකව ගෙවන්න වෙනවා අවුරුදු 7 ක්. මගේ රැකියාවෙන් ලබන මාසික ආදායම ආසන්න වශයෙන් රුපියල් 70000 ක් වගේ තමයි තියෙන්නෙ. ඒකෙන් රුපියල් 30000 ක් අම්මට දෙනව ගෙදර වියදම් වලට. මොකද අම්මයි තාත්තයි දැනට කිසිම ආදායමක් නොලබන නිසා. ඉතිරි 40000 න් 15000 ක් විතර මගේ පුද්ගලික වියදම් වලට වියදම් වෙනවා. රු. 20000 - 25000 ත් අතර මුදලක් තමයි මාසිකව ඉතුරු කරේ. දැන් මට පොඩි බයක් දැනෙනවා loan එක නිසා මම හිර වේවිද කියල. ඒක නිසා මට උවමනාවක් තියෙනව මේ වාහනේ පාවිච්චි කරලම මේ වාහනේ නිසා ගෙවන ලෝන් එකේ මාසික මුදල හොයන්න ඕන කියල. ඉතින් මට එලකිරි යාලුවොන්ගෙන් උපදෙස් ටිකක් දෙන්න මේ වාහනෙන් මාසෙකට රු 35000 ක් විතර ලාබයක් ගන්න කරන්න පුලුවන් business ideas මොනවද කියල. ඒව දැන් මම රැකියාව කරන ගමන්ම කරන්න පුලුවන් වෙන්නත් ඕන. ඒ වගේම ඔයගොල්ලන්ගෙන් ධනාත්මක උපදෙසුත් දෙන්න පුලුවන් නම් ඒවාත් අගය කොට සලකනවා.
     
    woshintan

    Member
    May 11, 2019
    5
    1
    3
    macho
    wahanaya ganna aramuna mokadda , danata busness ekak set welada ..
    rs 35000 gewanna wahanayen adayamak enna mokadda karanna balaporotthuwa ...
    wathurat danakota kakul dekama ..danne naha eka kakulak dala tathwaya managanna ...

    adyrya karanawa newe ...adayamak enna wadak set karagena giyoth nee hoda ...
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    macho
    wahanaya ganna aramuna mokadda , danata busness ekak set welada ..
    rs 35000 gewanna wahanayen adayamak enna mokadda karanna balaporotthuwa ...
    wathurat danakota kakul dekama ..danne naha eka kakulak dala tathwaya managanna ...

    adyrya karanawa newe ...adayamak enna wadak set karagena giyoth nee hoda ...

    ප්‍රධාන අරමුන තමයි මචන් වාහනයක් ගන්න එක මගේ සිහිනයක් වෙලා තිබ්බ එක. කවදාවත් සල්ලි එකතු කරල මේක ගන්න වෙන්නෙ නැති නිසා තමයි ලෝන් එකක් දැම්මෙ .එතකොට car එකක් ගන්නෙ නැතිව මේ වගේ වාහනයක් ගන්න හිතුවෙ මොනවම හරි බිස්නස් එකකුත් කරන්න පුලුවන් , මගේ අනෙකුත් පාවිච්චියට හොදම මේ වගේ එකක් කියල හිතුන නිසා. Business එකක් සෙට් කරගෙන වාහනයක් ගන්න ගියොත් වාහනේ ගන්නකොට බිස්නස් එක තියෙද දන්නෙත් නැනේ. ඒකයි වාහනයක් අරගෙනම මොනවම හරි කරන්න හොයනව කියල හිතුවෙ. වැඩේ set වෙන්න මාසයක් විතර ගියා කියා ඇවුලකුත් නෑ. ඒ වගේම lease එකක් නොදා loan එකක් දැම්මෙ කරගන්නම දෙයක් නැති උනොත් වාහනේ විකුනල සල්ලි අතට ගන්න පුලුවන් නිසා.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,519
    24,505
    113
    Fantasy
    මගේ හිතේ තිබ්බ දෙයක් කියන්නේ මේ.
    සමහර මිනිස්සු ඉන්නවනේ බන් කාර් රෙපයර් කරන්න ගරාජ් ගානේ යන්න අකමැති. අන්න උන් ටාගට් කරලා ගෙවල් වලටම ගිහින් රෙපයාර් කරන එකක් පටන් ගත්තොත් මොකද?
    මිකැනික් වැඩ දන්න කොල්ලෙක් සෙට් කර ගනින්.
    වාහනේ ඔක්කොම රෙපයාර් ටූල්ස් සහ රෙපයාර් එකට අවශ්‍ය අමතර කොටස් ගෙනියපන්.
    කොහොමත් කෝල් එකකින් අයිතිකාරයා ක්න්ටෑක්ට කරගෙන issue 1 අහගත්තම ඒ කාර් මොඩල් එකට spare parts tikak aran palayan.

    මෙන්න මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් මට තියෙනවා සල්ලි ටිකක් හම්ව කරගත්ත කාලෙක.
    උබට මේක මැච් වෙයිද දන්නෙ නෑ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    macho ohoma loan dala ganna epa ban hira wenawa uba estimate
    karana ganata wada wiyadam yana welawal thiye. anika insurance, maintenance
    owata giyama.
     
    Raveen12

    Member
    Feb 27, 2009
    19
    2
    3
    පලවෙනි දේ , උබට ෂුවර්ද උබට personal loan එකක් 1.8 milion ගන්න පුළුවන් කියලා monthly 70 ක salary එකකට ? ගන්න පුලුවන්නම් bank එක කියපං මටත් දැනගන්න.මන් ගත්ත 1.8 milion commercial bank එකෙන් මට salary එක 90k පෙන්නලත් හරිම අමාරුවෙන් loan එක ගත්තේ.මාසෙට 36300ක් වගේ ගෙවනවා.
    අනික උබ අම්මට 30ක් දීල ඉතුරු 40නුත් 15ක් වියදම් කලාම උබට 25i loan එකට ඉතුරු වෙන්නේ.උබ loan එක ගන්න කලින් තව හරියටම income එක සෙට් කරගනිං .buddy van එකකින් ඉතින් ඕනි දෙයක් කරන්න බෑ.වැඩිය load එක දාන එක(350Kg ට වඩා ) උබට වාහනේ වියදම් වැඩිවෙන්න හේතුවක් වෙන්න පුළුවන්.මගෙනම් අදහස උබ මොන bussiness එක කලත් දැනට උබට 35ක් අතට ඉතුරු වෙන්නත්නම් එක්කෝ toyota corolla AE 100 /110 වගේ කාර් එකක් ගනින්.මම නම් ඔය කාර්වල dicky එක ලොකු නිසා එකේ දාගෙන ගිහිනුත් පොඩි පොඩි business කරනවා.කොහොම උනත් උබට ලෝං එකට තව 10ක් මදි වෙනවනේ මාසෙට,පුලුවන්නම් වියදම් අඩු කරලා loan එක ගන්න බලපං.(වාහනේ ගත්තම petrol ගහන්න මාසෙට 5ක් විතර වෙන්කරන්නත් ඕනි නේ තව.)නැත්නම් business එකක income එකක් හදාගෙන තව මාසයක් දෙකක් ඉවසලහරි loan එක ගන්න එක හොදයි කියල.මොකද මාසයක් දෙකක් ගෙවද්දී තමා දැනෙන්න ගන්නේ 35ක් ගෙවන එකේ අමාරුව මේ salary එකත් එක්කම. හොදට හිතල හරි තීරණයක් ගනිං .ජයවේවා !!:yes::yes::D
     
    Moratu_bro

    Active member
  • May 15, 2016
    425
    81
    28
    Moratuwa
    Stationary buiness ekak patan gnt.

    Loan eka ganna puluwan machan. Loan eke approve welaa tiyenne. Documents wada thamai thawa tiyenne. Manager ok nam loan eka ganna puluwan padiya kiya unath.

    Uba monawada karapu business machan ?
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    BUMP
     
    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    වාහනයක් ගත්තම ඒකට කරන්න ඕන වියදම් ගැනත් idea එකක් තියාගන්න.
    eg : Insurance/Service
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    driver කෙනෙක් දාලා ට්‍රිප් හයර්, ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට් අමාරුද
     
    Raveen12

    Member
    Feb 27, 2009
    19
    2
    3
    Loan eka ganna puluwan machan. Loan eke approve welaa tiyenne. Documents wada thamai thawa tiyenne. Manager ok nam loan eka ganna puluwan padiya kiya unath.

    Uba monawada karapu business machan ?

    AirFreshners & Polishing cloths machan/service items.Aulkna badutika car eke daagena yanna puluwan machan
    ithin