Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
business help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="ishan_s" data-source="post: 16933355" data-attributes="member: 294322"><p><span style="font-size: 12px"><p style="text-align: center">මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> දෑන් මම අවුරුදු 4 ක් තිස්සේ කමිනිකේශන් එකක් කරන්නේ තාම හරියට ආදයමක් ගන්න බෑරි උනා මචන්.. <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" />.. මම දෑනට කරන්නේ ෆොටෝ කොපි . ෆෝන් කාර්ඩ් , රීලොර්ඩ් නම් නෑ කරන්නේ , පොත් ටික ටික තියෙනවා... ෆිල්ම්ස් එහෙම ඩී,වී,ඩී තියෙන්නේ..<img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" />... තාම මචන් මට හරියට අතට ආදයමක් ගන්න බෑරි උනා.<img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" />... මම පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට වීඩියෝ එඩිට් කරනවා ඒක්ත් දෑන් එපා වෙලා තියෙන්නේ මචන්ලා කරන එවුන් හරියට සල්ලි දෙන්නේත් නෑ..<img src="/styles/default/xenforo/smilies/default/angry.gif" class="smilie" loading="lazy" alt=":angry:" title="Angry :angry:" data-shortname=":angry:" />. මම ලයිට් බිල් වතුර බිල් ෆෝන් බිල් මෙච්චර කල් ගෙවාගෙන ආවේ වීඩියෝ එඩිට් කරපු සල්ලි වලින්... <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> .. මට හම්බවෙන හෑම සතෙම කඩේට වියදම් කරන එක විතරයි මචන්ලා වෙන්නේ කිසිම ආදයාමක් නෑ කඩෙන්.. <img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> එපා වෙලා ඉන්නේ මචන්ලා හෑම දෙකටම අම්මලගෙන් සල්ලි ඉල්ලන්න බෑනේ...<img src="/styles/default/xenforo/smilies/default/sad.gif" class="smilie" loading="lazy" alt=":(" title="Sad :(" data-shortname=":(" /> ..මම මී දවස් වල පොඩි අයිඩියා එකක් ආවා මේ අලුතෙන් එන ෆිල්ම් බාලා ඉවරවෙලා.. පෙන් වලට දානවා කියල බෝර්ඩ් එකක් ගහන්න හිතගෙන ඉන්නේ මචන්ලා ෆිල්ම් එකක් රුපියල් 30 ගානේ දෙන්න ඒ ගාන අවුලක් නෑද්ද කියලත් කියපන්ලා මචන්ලා..<img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" />.. මේ පෑත්ත පොඩ්ඩක් ගමක ලයින් එක යන්නේ මචන්ලා.... තව මොනවහරි අයිඩියා තියෙනවන්ම් කියපන්ලා මචන්ලා.....අනේ මචන්ලා ලොකු උදව්වක්.... බම්ප් එකක් හරි දෙන්න මචන්ලා <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /><img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> අනිත් එක මච්න්ලා කමිනිකෙශන් එකකින් කොහොමද බන් ආදයම හොයන්නේ. <img src="/styles/default/xenforo/smilies/default/dull.gif" class="smilie" loading="lazy" alt=":dull:" title="Dull :dull:" data-shortname=":dull:" />.. වෙන අය කරන විදියට මට හිතාගන්න බෑ බන්...<img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" />. සල්ලි කොහොමද බෑලන්ස් කරන්නේ කියලා පොඩ්ඩක් ඒකත් දන්න කෙනෙක් කියල දෙන්න <img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /><img src="/styles/default/xenforo/smilies/default/sorry.gif" class="smilie" loading="lazy" alt=":sorry:" title="Sorry :sorry:" data-shortname=":sorry:" /> </p><p></span></p></blockquote><p></p>
[QUOTE="ishan_s, post: 16933355, member: 294322"] [SIZE="3"][CENTER]මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ :sorry: දෑන් මම අවුරුදු 4 ක් තිස්සේ කමිනිකේශන් එකක් කරන්නේ තාම හරියට ආදයමක් ගන්න බෑරි උනා මචන්.. :sorry:.. මම දෑනට කරන්නේ ෆොටෝ කොපි . ෆෝන් කාර්ඩ් , රීලොර්ඩ් නම් නෑ කරන්නේ , පොත් ටික ටික තියෙනවා... ෆිල්ම්ස් එහෙම ඩී,වී,ඩී තියෙන්නේ..:dull:... තාම මචන් මට හරියට අතට ආදයමක් ගන්න බෑරි උනා.:(... මම පාර්ට් ටයිම් ජොබ් එකක් විදියට වීඩියෝ එඩිට් කරනවා ඒක්ත් දෑන් එපා වෙලා තියෙන්නේ මචන්ලා කරන එවුන් හරියට සල්ලි දෙන්නේත් නෑ..:angry:. මම ලයිට් බිල් වතුර බිල් ෆෝන් බිල් මෙච්චර කල් ගෙවාගෙන ආවේ වීඩියෝ එඩිට් කරපු සල්ලි වලින්... :( .. මට හම්බවෙන හෑම සතෙම කඩේට වියදම් කරන එක විතරයි මචන්ලා වෙන්නේ කිසිම ආදයාමක් නෑ කඩෙන්.. :( එපා වෙලා ඉන්නේ මචන්ලා හෑම දෙකටම අම්මලගෙන් සල්ලි ඉල්ලන්න බෑනේ...:( ..මම මී දවස් වල පොඩි අයිඩියා එකක් ආවා මේ අලුතෙන් එන ෆිල්ම් බාලා ඉවරවෙලා.. පෙන් වලට දානවා කියල බෝර්ඩ් එකක් ගහන්න හිතගෙන ඉන්නේ මචන්ලා ෆිල්ම් එකක් රුපියල් 30 ගානේ දෙන්න ඒ ගාන අවුලක් නෑද්ද කියලත් කියපන්ලා මචන්ලා..:yes:.. මේ පෑත්ත පොඩ්ඩක් ගමක ලයින් එක යන්නේ මචන්ලා.... තව මොනවහරි අයිඩියා තියෙනවන්ම් කියපන්ලා මචන්ලා.....අනේ මචන්ලා ලොකු උදව්වක්.... බම්ප් එකක් හරි දෙන්න මචන්ලා :sorry::sorry: අනිත් එක මච්න්ලා කමිනිකෙශන් එකකින් කොහොමද බන් ආදයම හොයන්නේ. :dull:.. වෙන අය කරන විදියට මට හිතාගන්න බෑ බන්...:sorry:. සල්ලි කොහොමද බෑලන්ස් කරන්නේ කියලා පොඩ්ඩක් ඒකත් දන්න කෙනෙක් කියල දෙන්න :sorry::sorry: [/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom