Business Idea එකක්

alliswell1

Junior member
  • Nov 22, 2024
    67
    26
    18
    මචන් actively ගොඩක් involve වෙන්නෙ
    නැතිව කරන්න පුලුවන් ඉන්වෙස්ට්මනට් එකක් doctor කෙනෙක්ට

    ලක්ෂ 5ක වගේ invest කරලා පටන්ගන්න පුලුවන් එකක්.
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,094
    1,350
    113
    පේමන්ට් එකේ.
    Web based system එකකට Invest කරපන් ඩොක්ටර්ස් ලට Prescription එක අතින් ලියන්නේ නැතුව Type කරලා ලෙඩාට Email එකක් හෝ Print කරලා ගන්න පුලුවන් විදිහට.
     
    Web based system එකකට Invest කරපන් ඩොක්ටර්ස් ලට Prescription එක අතින් ලියන්නේ නැතුව Type කරලා ලෙඩාට Email එකක් හෝ Print කරලා ගන්න පුලුවන් විදිහට.
    හොද අයිඩියා එකක්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,367
    25,574
    113
    ලංකාවේ මුස්ලිම් අය වගේ හිතන්න.... ප්‍රොසෙස් එකේ මහන්සිය අඩුම සහ ලාබෙ වැඩිම තැන තමයි ඉන්නේ....

    උදාහරනෙකට :- අපි හිතමු, ෆැක්ටරියක් ලොකු කොස්ට් එකක් දරලා, ලොකු HR පාවිච්චි කරලා, product එකක් out කරනවා කියලා.
    ෆැක්ටරියේ ශුද්ධ ලැබේ සියට 7-10% වගේ. කඩ වෙළෙන්දා ට 10-15%. පළාත් DISTRIBUTOR ට 20%. ඌ මුස්ලිම්.😂
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,079
    4,182
    113
    Sri Lanka
    ලක්ෂ 5, ලක්ෂ 15ක් විතර කරගන්න මුලින්ම. ඊටපස්සෙ Solar System එකක් ගහල Grid එකට දීල අවුරුදු 4න් 5න් cost cover කරගෙන දිගටම ඉතුරු කාලෙ ආදායම් ලබන්න පුළුවන්. වැඩිය Involve වෙන්න ඕන නෑ. ගෙදර වහලෙම ඇති..
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    දිගට බෙහෙත් ගන්න ලෙඩ්ඩුන්ට (මැරෙන්න යන උන් හැර) පොළියට ණය දෙන්න. නිතරම එන නිසා පොලිය ගන්න ගෙවල් ගානේ යන්න ඕනෙත් නෑ. :cool: