business idea 1k

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    yaluwane
    mage podi business idea 1k tiyenwa
    oyala ekka adahas beda ganna hithuwa
    mata hituna food truck catering service 1k patan ganna

    url

    --oyalage adahas monawada?
    --mona wage food da hoda?
    --man hithuwe pizza hadanna

    man kurunegala awata tama karanna hithan inne

    oyalage adahas godak watinawa yaluwane

    jaya wewaaaa
     
    • Like
    Reactions: garfieldzz

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    burgers, hotdogs, wage ewadala balapan.
    mama dawas 2k witharacar eke thiyagena wikunuwa.
    minissu gannawa bn. burger hadanna wiyadama yanne Rs 80.00k withara. 120ta wikunuwa
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,249
    5,306
    113
    Panadura
    මුලින් ඩිමෝ බට්ටෙක් අරන් පොඩියට කරලා බලපන්. වෙල්ඩර් කෙනෙකුට කියලා මේ වගේ හදාගන්න පුළුවන්. ලස්සනට ස්ටිකර් ගහලා ගන්න ඕනේ. මේකේ සින්ක් එකකුත් තියෙනවා. ටවුන් එකක් මැද්දේ වුනත් වැඩේ කරන්න පුළුවන්.

    දවල්ට Juice කලත් අවුලක් නෑ. හවසට ඉදිආප්පත් පුළුවන්. Pizza දාලා බලපන්. ඒත් අඩු ගානක Pizza එකක් දෙන්න වෙන්නේ.

    cafeteria-DQ52-gallery01.jpg

    cafeteria-DQ52-gallery01.jpg
     
    Last edited:

    absolutel

    Active member
  • Nov 21, 2007
    716
    62
    28
    Malabe
    හොඳට සෙනග ගැවසේන තැනක් බලන්න.ෆූඩ් ට්‍රක් බිස්නස් වලටම ලෙසිම කැම තමා බන් සහ බර්ගර් කැම බිස්නස් එක. සොෂල් මිඩ්යා වලින් මාකටින් කලොත් ගොඩ තමා
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Pizza karanna epa pizza hut thiyeddi food truck walin kanna hethuwak na. Burger, submarine wage mesayak uda idagannathuwa on the go kanna puluwan dewal karanna. Kandy or Ella wage karanna puluwannam hodai. Ella eun ethana monopoly thiyagana aluthen ena unwa elawanawada dannaa
     
    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    machan good idea

    burger / hot dog wage hodai . ikmanin hadanna puluwanne. bun eka gaththa athulata fill kala

    hawasata BBQ wage ekak danna puluwannam supiri, wada arila yana aya / drink dana una aniwar gannawa
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    මුලින් ඩිමෝ බට්ටෙක් අරන් පොඩියට කරලා බලපන්. වෙල්ඩර් කෙනෙකුට කියලා මේ වගේ හදාගන්න පුළුවන්. ලස්සනට ස්ටිකර් ගහලා ගන්න ඕනේ. මේකේ සින්ක් එකකුත් තියෙනවා. ටවුන් එකක් මැද්දේ වුනත් වැඩේ කරන්න පුළුවන්.

    දවල්ට Juice කලත් අවුලක් නෑ. හවසට ඉදිආප්පත් පුළුවන්. Pizza දාලා බලපන්. ඒත් අඩු ගානක Pizza එකක් දෙන්න වෙන්නේ.

    cafeteria-DQ52-gallery01.jpg

    cafeteria-DQ52-gallery01.jpg

    thanks ban ide a1ta
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    burgers, hotdogs, wage ewadala balapan.
    mama dawas 2k witharacar eke thiyagena wikunuwa.
    minissu gannawa bn. burger hadanna wiyadama yanne Rs 80.00k withara. 120ta wikunuwa

    ah ehamada good ban..man hithuwe truck 1k ganna
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    හොඳට සෙනග ගැවසේන තැනක් බලන්න.ෆූඩ් ට්‍රක් බිස්නස් වලටම ලෙසිම කැම තමා බන් සහ බර්ගර් කැම බිස්නස් එක. සොෂල් මිඩ්යා වලින් මාකටින් කලොත් ගොඩ තමා

    ow ne ban,,,man hituwe truck 1k aran modify karanna,,.pitza hadanna
    man italy inne denata ..lankawata with karannan business 1k tama beluwe ban
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    man italy inne ban,..pizza hadanna dananwa
    lankawata enakaleta karanna business 1k beluwe
    tawa 5years witara tiyenwaa

    me idea 1 aulak nehe ne
     
    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    අදහස හොදයි.. ටවුම මැද නැතත් මිනිස්සුන්ට නිදහසේ ඉදගෙන කන්න පුලුවන් තැනක් බලපන්... ඔය ටවුමෙ කොහෙ හිටියත් එකයි... වැදගත් වෙන්නෙ නම හදාගන්න එක....එකවර කෑම ජාති ගොඩක් දාන්නත් එපා...විසි කරන්න වෙයි..එවෙලෙම හදල දෙන තරමට හොදයි.. මෙනව තරන්නත් දෙන කෑම එක හොදම කොලිටියට දෙන්න බලපන්....ඒ වගේමයි සේවාව..කාල ඉවර වෙනකොටම සර්වියට් එක දෙන්න බලපන්...බැන්නත් හිනාවෙලා හිටපන්...උබට කොච්චර මහන්සි උනත් ඊලග කස්ටමර්ටත් හිනා ෙවයන්.. ජය
     
    ow,,thanks ideas walala
    man hithan inne t shirt cap 1k wage gahala...
    table 2k 3k lagin dala,,
    wifi free denna ena ayata..

    night 1ta one nam screen 1ta project karala music wag edannath hithan innawa
     
    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    thanks ideas walala

    honda idea ekak ban, senaga hondata gavasena thanak balala daapan. Pizza and burger per person size daala dipan

    machan podi deyak ahhanada
    api food truck 1 hadala town 1ta nethnam beach side wage aran giyama area 1 inna businessman la casse daai da?