ChatGPT, Claude, Gemini, Grok or any other?
aruna1 Well-known member Apr 22, 2008 10,901 6,778 113 39 Galle Mar 4, 2026 #1 ChatGPT, Claude, Gemini, Grok or any other? Reactions: meeka
Voltage Well-known member Feb 6, 2012 21,741 1 15,141 113 Mar 4, 2026 #2 රනිල් සහ සජිත් සර්ලා ඉඳිද්දී තව AI මොකටද උත්තෝ. AI එකත් advice ගන්නේ එතුමාන්ලාගෙන්
aruna1 Well-known member Apr 22, 2008 10,901 6,778 113 39 Galle Mar 4, 2026 #3 Voltage said: රනිල් සහ සජිත් සර්ලා ඉඳිද්දී තව AI මොකටද උත්තෝ. AI එකත් advice ගන්නේ එතුමාන්ලාගෙන් Click to expand... dude... seriously?
Voltage said: රනිල් සහ සජිත් සර්ලා ඉඳිද්දී තව AI මොකටද උත්තෝ. AI එකත් advice ගන්නේ එතුමාන්ලාගෙන් Click to expand... dude... seriously?
P planner123 Well-known member May 22, 2018 8,808 15,155 113 Mar 4, 2026 #4 Ube idea eka ussanawa un. Chatgpt nam kohomath epa.
Emios Well-known member Dec 10, 2009 75,433 67,773 113 Mar 4, 2026 #5 Domain eka kalin aragena ona deyak
raman2 Well-known member Feb 16, 2009 9,974 12,059 113 Mar 4, 2026 #8 kokath ekai. developing wage ewaladi thama wenasak thiyenne tikak hari..
dilann Well-known member Jul 6, 2018 67,544 167,027 113 එකමත් එක රටක Mar 4, 2026 #9 gemini යා නම් අපිව උඩ තියනවද නැත්තම් කෝචෝක් දානවද කියලා තේරෙන්නේ නැ වෙලාවකට .
saho Active member Oct 9, 2007 219 174 43 39 Kelaniya Mar 4, 2026 #12 ඕන එකක් හොදයි වගේ හැබැයි උට මුලින්ම කියපන් බබා උක්කුන් වෙන්නෙ නැතුව , මුකුත් sugar coat කරන්නෙ නැතුව, හිත හදන්න යන්නෙ නැතුව, කියන හැම එකටම දැට්ස් රයිට් කියන්නෙ නැතුව ආන්ස' කරන්න කියලා.
ඕන එකක් හොදයි වගේ හැබැයි උට මුලින්ම කියපන් බබා උක්කුන් වෙන්නෙ නැතුව , මුකුත් sugar coat කරන්නෙ නැතුව, හිත හදන්න යන්නෙ නැතුව, කියන හැම එකටම දැට්ස් රයිට් කියන්නෙ නැතුව ආන්ස' කරන්න කියලා.