මේ අහපල්ලා කොල්ලනේ…උමල හැමදාම දේශපාලනේ ඔලු ඔබන් ඉඳල හරියන්නේ නෑ. superfood revolution වගේ සීන් හින්ද ඉස්සරහට අලිගැට පේර වලට සැහෙන ලොකු මාකට් එකක් එනවා.මම කියන්නේ අලි පෙර රට යවන්න නෙමෙයි. අලි පේර එඅලින් තව මොනා හරි අතුරු නිෂ්පාදන හදල රට යවන්න. ලංකාවේ avo නිකන් වැටි වැටී යනවා.
උදා - avo සහ තව මොකක් හරි mix කරලා නැටුරල් බීම හදල උදේ කැම වෙනුවට ප්‍රොමෝට් කරනවා
එහෙම නැත්නම් guacamole හදලා රට යවනවා.
පහුගිය අවරුදු දෙකට avo අතුරු නිෂ්පාදන වල මිල සැහෙන්න උඩ ගියා
------ Post added on Nov 20, 2021 at 3:15 AM
Netherlands, France, NZ..... mama hithuwe Avo walata tropical weather ekak oni kiyala

