ඉස්සර EV තිබ්බෙ නැති නිසානේ දුර ගියේ නැත්තෙ දැන් තියන නිසා අනිවා ගොඩක් අය දුර යන්න ගනීවි. චාජින් ස්ටේශන් කියන්නෙ long term investment එකක්නේ ඒක නිසා ඩේලි කස්ටමර්ස්ලා ලොකු ප්‍රමානයක් නැති උනා කියන එක ප්‍රශ්නයක් නැහැ. දැන් ලංකාවෙ ගොඩක් weekend වල ට්‍රිප් යන ට්‍රෙන්ඩ් එහෙම තියනවත් නේ
අනික කීල්ස් තියෙන්නෙ ප්‍රධාන ටවුන් වල විතරයිනේ.
ගෙදරින් චාජ් කරොත් ලාබ වෙන්නෙ පලවෙනි සැරේ චාජ් කරන එක විතරයි. ලයිට් බිල හැදෙන විදියට දෙවනි තුන් වෙනි සැරේ චාජ් කරන එක සෑහෙන පාඩු වෙන්න පුලුවන් domestic connection එකක සෝලා නැත්තං
තව ඉතින් ගෙදරින් චාජ් කරන්න පුලුවන්කම තිබ්බත් ෆාස්ට් චාජ් කරගන්න එහෙම අවශ්‍යතා එන්න පුලුවන් නේ.
Solar nathuwa CEB thadi bill gewan electric car padinne na lankawe ewun..
Anika lankawa podi ratatak danatath 400km range godak aluth car wala, 1000km next 5 years yanakota standard wenawa.. gedarinma witharak charge karan jaffna unath gihin enna puluwan ethakota..
Pertrol shed wage gov eken limit ekakuth na area ekaka danna puluwan charging station ganne, ona kenekta danna puluwan..
Oka aniwa loku profit ekak hoyanna baha pitin charge karana podda denath station godak athre bedila giyama..