Business idea

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,045
    6,284
    113
    පිටින් සර්විස් කරොත් වොරන්ටි කේස් යන නිසා සර්විස් සෙන්ටර් දාල නං වැඩක් වෙන එකක් නැහැ
    හැබැයි චාජින් ස්ටේශන් දාන එක බිස්නස් එකක් වෙයි
    මොකද පෙට්‍රල් ශෙඩ් කියන්නෙ ලොකු බිස්නස් එකක් ඒත් කාටත් එක් කරන්න බැහැනේ, ඒත් චාජින් ස්ටේශන් වලට එහෙම කේස් එකක් නැහැනේ. PUSL එකෙන් මොනවා හරි approval එකක් අරගෙන චාජින් ස්ටේශන් දාන්න පුලුවන් නේ. ටවුන් වල ඕන තරං තියේවි ඒත් outstation වල චාජින් ස්ටේශන් නෙට්වර්ක් එකක් හදන්න පුලුවන් නං හොඳ බිස්නස් එකක් වෙයි.
    මම දැනටම දැකල තියනවා ටවුන් වලින් ඈත පැති වල BYD තියනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,782
    66,980

    Pathala or amathi connection nattan ova karanna beriwei ban.aniwa leda danawa loku dial ewilla
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,593
    18,277
    113
    Import , supply , EPC contracts and any other solar energy related product and services.

    Charging Stations

    EV bus transport services
     
    • Like
    Reactions: craabeysinghe

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,496
    15,987
    113
    ටවුන් වල ඕන තරං තියේවි ඒත් outstation වල චාජින් ස්ටේශන් නෙට්වර්ක් එකක් හදන්න පුලුවන් නං හොඳ බිස්නස් එකක් වෙයි.
    මම දැනටම දැකල තියනවා ටවුන් වලින් ඈත පැති වල BYD තියනවා.

    මම දැක්කා android app එකක් තියනවා වටේ තියන home charging station පෙන්වන. Solar ගෙවල් වලට මරු බිස්නස් එක. පුනුරුද ආණ්ඩුවට විකුණනවට වඩා ලාබද?
     
    • Like
    Reactions: craabeysinghe

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,505
    6,195
    113
    DC Fast Charging එකක් set up කරන්න ලොකු cost එකක් යනව වගේ
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    චාජින් ස්ටේශන් + මිනි මාර්ට්
    මේක මචන් outstation වල කරන්න ඕන.
    කඩයක් ගෙයක් දොරක් නැති හෙන පාලු තැනක චාජින් ස්ටේශන් එකත් එක්ක මිනි මාර්ට්/coffee shop/Juice bar ටයිප් එකට කරා නං චාජ් වෙනකල් උන්ට යන්න වෙන කඩයක් නැති නිසා අනිවා අමතර සේල් එකක් කරගන්නත් පුලුවන්
     
    nidarsha91

    Well-known member
  • මේක මචන් outstation වල කරන්න ඕන.
    කඩයක් ගෙයක් දොරක් නැති හෙන පාලු තැනක චාජින් ස්ටේශන් එකත් එක්ක මිනි මාර්ට්/coffee shop/Juice bar ටයිප් එකට කරා නං චාජ් වෙනකල් උන්ට යන්න වෙන කඩයක් නැති නිසා අනිවා අමතර සේල් එකක් කරගන්නත් පුලුවන්
    100% correct brother
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,920
    5,500
    113
    සමහර මකබාස්ලා ගෙවල් වල ෆාස්ට් චාර්ජින් හයිකරපුවාම ගිනිගත්තට පස්සෙ ගෙවල් හදන බිස්නස්.
    මං දැක්කා ඊයෙත් එකෙක් ජාතිය අමතලා තිබුනා මකබාස් ඉලෙක්ට්‍රික් කම්පනි එකකට ෆාස්ට් චාර්ජර් එකක් දීල වාහන දෙකක චාජින් පෝර්ට්ස් ඉවරයි තව ටිකෙන් ගේත් ගිනිගහන්නවා කියල
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,945
    8,330
    113
    PUSL එකෙන් මොනවා හරි approval එකක් අරගෙන චාජින් ස්ටේශන් දාන්න පුලුවන් නේ. ටවුන් වල ඕන තරං තියේවි
    e unata town wala thama consistent demand ekak tyenne. daily charge karanna one neh. out-station yanne trip( or ගමේ) ynwa nam neh.

    Codegen eketh wahana charge karana station daana company ekak tyenawa neda?
    ------ Post added on Aug 10, 2025 at 2:56 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,912
    11,964
    113
    Minissu gedara free solar eken or adu ceb tariff eken gedara charge kara ganna puluwan kama thiyeddi wadiyen deela pitin charge karanna balanne godak dura giyoth witharai..
    EV wala battery wala range eka wadi wenawath ekka 1000km per charge wage awama lankawa wage podi rataka jeewitheta pitin charge nokarana loku pirisak bihiwei.. Danatath colombo godak charging station welenawa..
    Anika wena ratawala wage badu gaththama free charge denawa wage offers keells wala ehema dai..

    Enisa oya hamoma charging station daana seen eka issarahata profitable business ekak nowenna loku chance ekak thiyenawa..
     
    ඉස්සර EV තිබ්බෙ නැති නිසානේ දුර ගියේ නැත්තෙ දැන් තියන නිසා අනිවා ගොඩක් අය දුර යන්න ගනීවි. චාජින් ස්ටේශන් කියන්නෙ long term investment එකක්නේ ඒක නිසා ඩේලි කස්ටමර්ස්ලා ලොකු ප්‍රමානයක් නැති උනා කියන එක ප්‍රශ්නයක් නැහැ. දැන් ලංකාවෙ ගොඩක් weekend වල ට්‍රිප් යන ට්‍රෙන්ඩ් එහෙම තියනවත් නේ
    අනික කීල්ස් තියෙන්නෙ ප්‍රධාන ටවුන් වල විතරයිනේ.
    ගෙදරින් චාජ් කරොත් ලාබ වෙන්නෙ පලවෙනි සැරේ චාජ් කරන එක විතරයි. ලයිට් බිල හැදෙන විදියට දෙවනි තුන් වෙනි සැරේ චාජ් කරන එක සෑහෙන පාඩු වෙන්න පුලුවන් domestic connection එකක සෝලා නැත්තං
    තව ඉතින් ගෙදරින් චාජ් කරන්න පුලුවන්කම තිබ්බත් ෆාස්ට් චාජ් කරගන්න එහෙම අවශ්‍යතා එන්න පුලුවන් නේ.