Business ideas..

blackcats25

Member
Feb 22, 2012
270
10
0
මචං මා ගාව ලක්ෂ2 තියනෙවා.මෙ සල්ලි වලින් පටන් ගන්න පුලුවන් Business කියපල්ලා..Business ideas deepanlako...
 

epw

Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    උඹ දන්න කැමති ෆීල්ඩ් එකක කරන්න පුළුවන් දෙයක් පටන් ගනින්. අපි කිවුවොත් ඉතින් ඒ අපි කැමති අපිට පුළුවන් දෙයක්න කොල්ලෝ. :)